ඒ කොහේද
නුවර බන්. උදේ අනවුන්ස් කරා ත්රිවිල් එකකින් ඕනේ බඩු ලිස්ට් එක හදලා දෙන්න කියලා. දවල් ඒ ලිස්ට් එකේ තියෙන ඒවා ගෙදරටම ඩිලිවර් කරා.
වැඩේ පට්ට ලේසි එළවලු උනත් ෆ්රෙෂ් ඒවා දීල ගියේ
උදෙයි හවසයි ආයේ බේකරි එකකින් කෑම ජාති අරන් කෑම ලොරියක් යනවා 
පෝලිම් වල චාටර් වෙලා බඩු ගන්නවට වඩා ලේසි බන්








