ෆාමසිවලින් බෙහෙත් ඕර්ඩර් කරන සිස්ටම් එක

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    :shocked::shocked::shocked:
    ඒ කොහේද


    නුවර බන්. උදේ අනවුන්ස් කරා ත්‍රිවිල් එකකින් ඕනේ බඩු ලිස්ට් එක හදලා දෙන්න කියලා. දවල් ඒ ලිස්ට් එකේ තියෙන ඒවා ගෙදරටම ඩිලිවර් කරා.:yes: වැඩේ පට්ට ලේසි එළවලු උනත් ෆ්‍රෙෂ් ඒවා දීල ගියේ :yes: උදෙයි හවසයි ආයේ බේකරි එකකින් කෑම ජාති අරන් කෑම ලොරියක් යනවා :yes:



    පෝලිම් වල චාටර් වෙලා බඩු ගන්නවට වඩා ලේසි බන්
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නුවර බන්. උදේ අනවුන්ස් කරා ත්‍රිවිල් එකකින් ඕනේ බඩු ලිස්ට් එක හදලා දෙන්න කියලා. දවල් ඒ ලිස්ට් එකේ තියෙන ඒවා ගෙදරටම ඩිලිවර් කරා.:yes: වැඩේ පට්ට ලේසි එළවලු උනත් ෆ්‍රෙෂ් ඒවා දීල ගියේ :yes: උදෙයි හවසයි ආයේ බේකරි එකකින් කෑම ජාති අරන් කෑම ලොරියක් යනවා :yes:
    පෝලිම් වල චාටර් වෙලා බඩු ගන්නවට වඩා ලේසි බන්


    මරුනේ :D
     

    malrulz

    Well-known member
  • Aug 3, 2013
    1,968
    1,509
    113
    CEYLON
    දින නියමයක් නැතුව ඇදිරි නිතිය කල් දාල බේත් ටික ගන්ඩ දවස් 2ක් දුන්න ඒ ටිකේ බේත් ගන්ඩ බැරි නම් ඉතින් ඔය තියෙන වයිබරේකින් ගන්ඩ බලාපියවු ඒවගෙන් එවනව මෙතන හැමිනෙන්නෙ නැතුව පොන්නයො වගේ..

    me ponna lonthaya danne kade yanna witharai hama minihatama salli na eka para beheth ganna. tho wage rata harak innakan me rata hadanna ba
     
    • Like
    Reactions: actinide

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,805
    113
    In Your Heart
    Online Registration labbak karanna gihin mageth Registration eka thama pending .. a wage well know pharmacies godakata permission deela na . chora pharmacy tikak negombo chilaw area eke permission hambela thiyenne ,, un godak late payment nisa black list wechcha ewa so sinhallunta no beheth..

    Minissu ho gaala call karanawa ban baduth mage stock eth deliver karanna permission na :P:P:P math me balan inne moko wenne kiyala :confused:


    kalin indalama salli thiyena moda sinhallunta kiwwa stock kara ganna kiyala ,, mehe salli thiyena un 98% inne eth lobai dan marenna yanawa beheth na kiyala feel Sorry about them .. eth until getting a proper notice from MOH mama CLOSED
     
    Last edited:

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,631
    6,195
    113
    erozan එක්ක තර්ක කරන්න යන්න එපා බන්. ඕක එලොවටත් නැති මෙලොවටත් නැති ඉපදිච්ච නිසා ඉන්න එකෙක්. බ්ලොක් කරලා දාපන්.


    හොඳම දේ ඔකගෙ ඒවට රිප්ල්යි නොකර ඉන්න එක..හැම ත්‍රෙඩ් එකක් මැද්දෙම දේශපාලනේ ගාගෙන රෙනව,,,අනික ඌ හිතාගෙන ඉන්නෙ ඌ සියල්ල දත් කියල..හැම එකටම දන්නව වගේ රිප්ලයි දාන්ව..මට නම් දකින කොටත් අප්පිරියයි...ඕක සමහර විට පොන්නයෙක් වෙන්න ඇති..නන්ගි මල්ලි ඩයල් වලට තියෙන ඔක්කොම ගතිගුන මුගේ ලග තියෙනවා,,
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හොඳම දේ ඔකගෙ ඒවට රිප්ල්යි නොකර ඉන්න එක..හැම ත්‍රෙඩ් එකක් මැද්දෙම දේශපාලනේ ගාගෙන රෙනව,,,අනික ඌ හිතාගෙන ඉන්නෙ ඌ සියල්ල දත් කියල..හැම එකටම දන්නව වගේ රිප්ලයි දාන්ව..මට නම් දකින කොටත් අප්පිරියයි...ඕක සමහර විට පොන්නයෙක් වෙන්න ඇති..නන්ගි මල්ලි ඩයල් වලට තියෙන ඔක්කොම ගතිගුන මුගේ ලග තියෙනවා,,

    කීප දෙනෙක් ගෙන් ම පුක දෙබෑ වෙන්නම අහගෙන
    පැත්ත පලාතක ඇවිත් නෑ ආපහු:lol::lol:
     

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    හැමෝටම අමාරුකම් තියෙනවා . ආණ්ඩුවලට මේ වේලාව හැමෝටම රස සපයන්න බැහැ. තමන් බෙහෙත් බෝනවනම් දවස් දෙකකට කලින් ඇදීරී නීතිය අයින් කරපු වෙලාවේ බෙහෙත් ගෙනත් තියාගන්න ඕනේ අඩුම ගානේ සතියකට වත්. මේ ක මුළු ලෝකෙටම හදිසි අවස්ථාවක් ඔක්කොම බබ්බු මේ වෙලාවේ නලවන්න බැහැ (prescription නැතුව ලෙඩා ම ෆාමසි එකට ගිහිං බෙහෙත් කටින් කියලා ගන්නවන් මහා ලොකු ලෙඩක් වෙන්න බැහැ)
    :lol:
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    11,020
    8,805
    113
    In Your Heart
    ඔව් මචං සීන් කරලා උත්තර නෑ එකෙක්වත්
    මුන්ගෙ හුත්තෙ ඩිලිවරි තමයි

    Machan oya system eka practical na .beheth gannawa kiyanne kade biscuits gannawa wage newe. Samahara wita doca beheth brands walin nathuwa generic walin liyala thiyenne puluwan .nethnam hadda parana prescription wenna puluwan dan en nathi brands thiyena,thawa prescription eke beheth hoya ganna amarui e nisa aniwa patient ekka katha karanna ona.

    Anika deliver karana eka pharmacy ekata patta lost wedak pharmacy eke resources waste eka ekka delivery karana eka loku hisaradayak.

    Oya system eka failed.
     
    Last edited:

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,104
    113
    ඇදිරිනීතිය අයින් කරන වෙලාවට සාමාන්‍ය විදිහටම ෆාමසි අරිනවද??
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    ඔව් බං මේ බැල්ලි මොන ප්‍රශ්නෙ මේකෙ දැම්මත් මූට බොරු. මුගේ පවුලෙ එකෙකුට වෙන්න ඕන කාලකණ්ණි බල්ලෙක්.
    අනික මුන් ඇදිරි නීතිය දැම්මට ඉවර වෙන වෙලාව පස්සෙ වෙනස් කරනවා. හැමදේම ගන්න සල්ලි නැතුව ටිකක් ගත්ත මිනිහ ඉවරයි.ඒ මදිවට අනිත් පැත්තට කෑ ගහනවා බඩු ගොඩ ගොඩ ගන්න එපා. කඩවල් ෆුඩ්සිට් හිස් කරන්න එපා කිය කිය.
    ඉදකින් පොන්න හැත්ත​
    Mey paanduvata karaganna behe bn. Anagena. Curfew daapan kivvama rata chakablast venna curfew daanava. Minissunge sankeerna prashna adaala ne. Ekektavath prashnavalata program ekak hadanna oney nehe. Balathanhaavata saha gasaakannama balaagena inna horu.
    Mathakaney dina 51 kumanthranaya 'aanduvak' kiyagaththa hati. Podi lamayakutath therenava aluth viyavasthaven aeka karanna bae kiyala. :lol:
     
    Last edited:

    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    අනේ මන්ද බං අම්මව පෙන්නුවෙ ඩොක්ටර්ට 27 වෙනිදා. එදා හවස හදිසියෙ ඔක්කොම ෆාමසි වහන්න කියල බේත් හොයාගන්න බැරි උනා. ෆාමසි එකට වට්ස්ඇප් කරාම කියනව හදිසි බේත් විතරලු ඩිලිවර් කරන්නේ
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,929
    3,288
    113
    Malabe
    අනේ මන්ද බං අම්මව පෙන්නුවෙ ඩොක්ටර්ට 27 වෙනිදා. එදා හවස හදිසියෙ ඔක්කොම ෆාමසි වහන්න කියල බේත් හොයාගන්න බැරි උනා. ෆාමසි එකට වට්ස්ඇප් කරාම කියනව හදිසි බේත් විතරලු ඩිලිවර් කරන්නේ
    Pharmacyvalath innava amuthu dial.
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,564
    6,543
    113
    අනේ මන්ද බං අම්මව පෙන්නුවෙ ඩොක්ටර්ට 27 වෙනිදා. එදා හවස හදිසියෙ ඔක්කොම ෆාමසි වහන්න කියල බේත් හොයාගන්න බැරි උනා. ෆාමසි එකට වට්ස්ඇප් කරාම කියනව හදිසි බේත් විතරලු ඩිලිවර් කරන්නේ


    බෙහෙත් සති දෙකකට විතරයි මම ගත්තේ .
    මුන් බෙහෙත් දෙන්නෙත් නැත්තන් මාර ප්‍රශ්නයක් වෙනවා .
    මොකද මේ ප්‍රශ්නේ අද හෙට විසදෙන පාටකුත් නැහැ . :sorry::sorry:
     

    AnuradhaRa

    Well-known member
  • ෆාමසිවලින් බෙහෙත් ඕර්ඩර් කරන සිස්ටම් එක ප්‍රයෝගිකද?

    අපේ පැත්තේ පයින් යන දුරින් ෆාමසි 12ක් විතර තියෙනවා. ඒ හැම ෆාමසිකටම සාමාන්‍ය සෙනගක් ඉන්නවා.

    දැන් කර්ෆිව් දැම්මට පස්සේ එක ෆාමසියකට විතරයි ඉඩ දීලා තියෙන්නේ බෙහෙත් දෙන්න. ඒකත් වට්සැප් කරලානේ ගෙන්න ගන්න ඕනේ

    ෆාමසි 12 කට ආපු සෙනගකගේ බෙහෙත් තනි ෆාමසියකට දී ගන්න පුළුවන් වෙයිද?


    අනිත් එක තමා අපේ අම්මලා තාත්තාලා දිනපතා බොන බෙහෙත් වලට prescription නෑ
    අවුරුදු ගානක ඉදන් බොන බෙහෙත්නේ
    හැමදාම ෆාමසියෙන් ගත්තේ බෙහෙත්වල නම් කියලා

    රජයෙන් කියනවා prescription එක ෆාමසියට වට්සැප් කරන්න කියලා
    කොහොමද මන් දැන් බෙහෙත් ගන්නේ?

    එහෙම බෙහෙත් බොන්ඩ එපා බං. අඩුම ගානෙ අවුරුද්දට දෙසැරයක්වත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නල බෙහෙත් ලියව ගන්ඩ
    අපේ අම්මටත් සීනි ප්‍රෙෂර් කොලෙස්ටරෝල් තියෙනව. අවුලක් නෑ බෙහෙත් තුණ්ඩු තියෙන නිසා.
     

    AnuradhaRa

    Well-known member
  • අපේ අම්ම බොන බේත්. කොහොම බොනවද මංද මෙච්චර බේත් ගොඩක් :sorry:

    Metformin උදේට 500 දවල්ට 850 රෑට 500

    Sitagliptin 50

    Envas 10 (Enalapril)

    Aldomet 125

    Ezetimibe 10

    Indapamide SR 1.5

    Neurosanbe (B1, B6, B12)

    ඕනෙනං අම්මගෙ බේත් තුණ්ඩුව උඹට එවන්නං :love:
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    මොකක්ද system එක ? online ගෙවන්න පුලුවන්ද ? දන්නා අය කියල දෙන්නකෝ බලන්න ....