මට පොඩි ටෙක්නිකල් දැනුමක් තියනවා මචන්.. එත් වැඩ කරන අයට නම් එහෙම බැග්රවුන්ඩ් එකක් නැ මචන්. එත් ට්රන් කරන්න පුලුවන් වෙයි නෙහ්.මිනිස්සු 10-15ක් හොයාගන්න පුලුවන් උනාට උන්ට මොන අංශෙකින් හරි දැනුමක් හැකියාවක් තියෙන අයද? දැනුමක් නැත්නම් ඉතින් ඌරු කොටුවක් කුකුල් ෆාම් එකක් වගේ දාන්න පුලුවන්
තෑන්ක්ස් මචන්විජලනය කරන ලද පලතුරු "Dehydrated Fruits" හදන්න. මහා ලොකු දැනුමක් ඕන නෑ. පොඩි පොඩි මැෂින් තියෙන්නේ. පලතුරු කැපුවා>>>dehydrate කරා>>>>පැකට් කරා >>>> යැව්වා.. ඉස්සරහට ලංකාවේ විතරක් නෙමෙයි, ලෝකෙම හොද වටිනාකමක් ඒවි.
Thanks Machanමට නම් එහෙම ලොකු අදහසක් නෑ බන්.. කරන දේකට ජය වේවා!!
pol wathu wala sehenna tiyanawa neda machan. market ekak tiyei da?Pine apple Waga Karanna