ෆැන්ටසි ක්රිකට් මචින්ලා 2000 පස්සේ ප්ලේ කරපු ක්රිකටර්ස්ලා දාලා 50 ඕවර් ටීම් එකක් හැදුවොත් මගේ එක මේක. උබලගේ ඒවා මොනාද? 1 සනත් 2ඩිල්ෂාන් 3 සංගා 4මහේල 5මාවන් 6 මැතිවුස් 7තිසර 8 වාස් 9ලක්මාල් 10 මුරලි 11 මාලිංග