ෆින්ලඩ් ජොබ් එක- Need help

0x9

Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    visa+air ticket + 1 month apartment fee mewa nam case ekak na machan
    total eka uparima 3000 Euro yayi ne?. Visa walata un suport karanawa da kiyana eka danaganna one une. e process eke loku danumak thibbe na :love:
    ඔව් ඒ වගේ range එකක් යයි මචන්... air ticket නම් මොනවෙලේ වැඩි වෙයිද කියන්න බෑ නේ... euro වලින්ම savings ඔයා ලග saving තිබුනොත් නම් වැඩේ ගොඩක් ලේසි වෙයි. එහෙම නැත්නම් bank එක්ක දාන්නම කතා කරගන්න එක හොදයි..Finland consulate එකක් ලංකාවේ තියන එකක් ඔයාට පහසුවක් වෙයි
     
    • Love
    Reactions: HAneo

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,143
    4,895
    113
    වැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
    මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.

    ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක? :love: :love:

    mail.png

    මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.
    90 ~ 100 issue ekak neti machan, tax kohomada danne na,

    ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද?
    ow neh, discuss karala bapan, anyway good luck brother. Exp years kohomada?
     
    • Love
    Reactions: HAneo

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    EURO. eken baluwa.
    Mata help eka one " relocating to Finland (would require some additional costs too) would be something to consider" menna mekata machan

    ඕක හොඳම salary එකක්. මුලින් යන ගොඩක් අයට ඔයින් බාගයක් වත් හම්බ වෙන්නෙ නෑ.
     
    • Love
    Reactions: HAneo

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    වැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
    මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.

    ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක? :love: :love:

    mail.png

    මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.
    Bokkenma sathutui brother
    Jayawewa
    aadarei :love:
     
    • Love
    Reactions: HAneo

    sanjeewa.per85

    Well-known member
  • Sep 7, 2020
    121
    350
    63
    Sri Lanka
    යුරෝ 8000 - 8500 ක් ලැබෙනවානේ බන්. ගේමක් ගහන්න පුළුවන්. ඔෆර් එක ඇක්සෙප්ට් කරපන්. ගිහිල්ලා ටික දවසකින් වයිෆ්ටත් ජොබක් හොයා ගනින්. පරක්කු නොකර ඕක ඇක්සෙප්ට් කරපන්.

    ජයවේවා... :love: :love:
     
    • Love
    Reactions: HAneo

    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    පලයාං ඒ රටට පලයාං 😁 ආයි මොනා බලන්න ද බං පිංලන්තය යකෝ 😁😍
     
    • Love
    Reactions: HAneo

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    email eka vediya aelluve nahe... scam venna puluvan

    uba yanava nam thaniyama pala,passe wife and child genna ganna

    hodata hoyala balala karana deyak karanna...
     
    • Love
    Reactions: HAneo

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,599
    113
    එක තැනක නෑ
    Adoo congratulations machan :love:

    Opportunity eka ganin deparak hithanna epa. Initially meken panaganna thamai one. Ubata overseas experience gattama othanin move wenna hari puluwanne ban. Babage education side ekath shape neh. Oka ganin machan.
     
    • Like
    Reactions: HAneo

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වැඩේ නම් පත්තු වෙලා වගේ තියෙන්නේ. ඒ උනාට මෙන්න මේකේ තියන කතාව තමා කියන්නේ.
    මම යන අතකින් පල කියල 100 -120 K ඉල්ලුවේ. එක වැඩි කියල ඔය ගාන තමා දෙන්නේ කියල තියෙන්නේ. දන්නා එකෙක් පොඩ්ඩක් කියපන් වයිෆ් මම ළමයා එක්ක ගිහින් ඔය ගානෙන් අව්ලක් නැද්ද කියල. මම හොයපු විදිහට නම් කෙස් එකක් නැතුව ඉන්න උළුවන්. මොකද ළමයාගේ අද්යාපනේ ෆ්‍රී නිසා. එක තමා මට වැදගත් එකම දේත්.

    ඊලග එක ඔය රිලොකේෂන් එක මම බලාගන්න ඕනේ කියල නේ කියන්නේ නේද? ඉන්න තැනක් අනන් මනං හොයාගන්න නේ තියෙන්නේ? දන්නා එකෙක් පොඩ්ඩක් මේ ගැන විස්තර කියලා දෙන්න පින් සිද්ද වෙනවා..මේකට මොකක්ද බන් දාන්න ඕනේ රිප්ලයි එක? :love: :love:

    mail.png

    මගේ ටෙක්නිකල් දැනුම ගැන ප්‍රශ්න කළා මම වචනයක් කිව්වේ නැත්තේ මේක එනකන්. ඒ කියපු අය්යලා මේක බලල තේරුම් ගන්න. " We were also impressed that you are a "self-made" developer. " මේවා කියන්නේ නිකන් නෙමේ මිනිස්සු. මේ කම්පැනි විස්තර මොකුත් මම දාන්නේ නැ . හැබැයි මම ගියොත් මේකේ ඉන්න උන්ව අනිවා ගනන්වමයි මොන ගැටයක් හරි ගහලා. එකත් ඔය එක එක ඒවා කිව්වා අය්යාලා මතක තියාගන්න. මොකද උන් රටක ඉදන් මේකේ එකෙක්ට වචනෙකින් උදව්වක් කලේ නැ . එක එකාට බාල්දි දැම්මා විතරයි.
    therenne nam na. good luck. ow kiriye kihipa denek hitiya aththatama udaw karapu. anth un nam unge pamporiya diga arapu eka witharaiy kale
     
    • Sad
    Reactions: HAneo

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,838
    3,326
    113
    ahala tiyena widiyata nam Scandinavian ratawala living standards hondai. work life balance ok and stress aduyi. US walata yana un nam godak kiyannea, salli hoyanna nam supiri but life eka maarama fast paced and stressful kiyala. tax eka wedi ati. et shape ekea lassanata inna puluwan eti. anika Schengen visa ekak wadina ekea yana eka hnda wei.

    ahh, godak europe ratawala hire kalot fire karanna amaru scene ekak tiyenawa ahala tiyena widiyata. ehema karanawa nam loku wandiyak denawa wage scene ekak tiyenawa mama danna widiyata. e nisa wennati ohoma kiyanna atte. mage cousin kenek Netherlands giya, eki nam kiwwa pitaratakin giyaama poddak salary adu wenawa kiyala unta hariyatama hire karana ekage attitudes sure karaganna widiyak nati saha u ehe work culture ekata alut nisa. e arenna tikak kal giyama aulak nati lu. nidahase, artal ekak daala, stress natuwa shape eke inna puluwan kiyala tamayi godak aya kiyanne.
     
    • Love
    • Like
    Reactions: HAneo and siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    bumper
    hama welema buffer ekak tiyaganna, finland tax kohomada?
    normal years wala e ganen jivath wenna puluwan unata upcoming months amaru wei economy ekath ekka
    ada weddi euro eka 0.99 dollar walata bahala tiyenne, war ekath ekka tikak amaru wei
    eka nisa ewata prepare wela yanna

    puluwan nam oya mulin gihin settle wela family eka genanna ganna
    @HAneo bro මටත් හිතෙන්නේ ස්පැරෝ bro කියන විදිහ හොඳයි කියලා.. නෝනයි ලමයයි අරන් ගිහින් නොදන්න රටක එකපාරටම පයගහනව්ට වඩා ඔයා මුලින් ගිහිල්ල apartment හොයාගෙන stable උනා නම් හොදයි නේද?

    අනිත් ඒක මුන් නිකන් අපිට ඕන ගානට වරෙන් නැත්නම් බැහ් වගේ කියන නිසා මට නිකමට හිතෙනවා ඔයාට workplace ඒක සෙට් වෙයිද වගේ කියලත් (අනුමානයක් පමණි :) ).. තව interviews වලට දාලා බැලුවොත් මොකෝ?
     
    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    හොඳට විස්තර හොයල බලල පලයන්. මන් නම් ලොකුවට දන්නේ නැහැ රට සීන් ගැන.
    එනිවේ, ගුඩ් ලක්.

    කන්ෆර්ම් වෙනකම් මොකෙක්ටවත් කියන්න එපා, කොහොම වෙනවද කියල මටත් තාම හිතා ගන්න නම් බැහැ, එත් කෙළවෙනවා. ඇස්වහ කටවහ විස්වාස කරන්නේ නැහැ, එත් මෙච්චර කල් ලැබෙන්න ඔන්න මෙන්න තිබ්බ ඒවා ඔක්කොම වගේ කෙල උනා එක එකාට කියන්න ගිහින්. :sorry:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මගේ දැනුමේ හැටියට ඕක උබට හොද අවස්ථාවක්‌ සමහර විට ආයෙත් ජිවිතේට නොලැබෙන අවස්ථාවක්‌ වෙන්නත් පුළුවන් ඒ නිසා ඕක ගනින් බැරි උනොත් එන්න උබට කොහොමත් ලංකාව තියෙනවනේ ඒ නිසා ලැබුණ අවස්ථාව ගනින්. දන්න විදිහට ලෝකේ සතුටින්ම ඉන්න පාසල් ළමයි ඉන්නේ finland වල. උබට ටික කාලයක් කට්ටක් කන්න උනත් උබ දැන් ඒක කෑවොත් උබේ දරුවට ඒ කට්ට කන්න වෙන්නේ නෑ. අමාරුවෙන් නගින කන්ද උඩ තමයි ලස්සනම වීව් එක තියෙන්නේ එහෙම හිතලා ඕක බාරගනින්. නෙගිටිව් කියලා මට පේන එකම දේ එහේ පට්ට සීතල තමයි. මයිනස් බර ගණන් වලින් යන්නේ වින්ටර් එකට.වැදගත්ම දේ don't give up till the end, don't celebrate before you win.good luck 👍👍
     
    • Love
    • Like
    Reactions: HAneo and chinmak