ෆිනෑන්ස් කරලා හම්බ කරන්න වාහනයක් මිසක්... ගෙදර තියන්න වාහනයක් නම් ගන්නම නරකයි.....
![]()
අනිවා මචං. ඔන්න උඹේ වැඩේට නම් ටිකක් ශේප්
ෆිනෑන්ස් කරලා හම්බ කරන්න වාහනයක් මිසක්... ගෙදර තියන්න වාහනයක් නම් ගන්නම නරකයි.....
![]()
Car nam awl thama machan van wage nam ela.. api van eka gatte finance dala den wahane watinakama wage 2gunayak hoyala athi.. car ekak ganna one but salli ekathu karanawa thawama.. anith weda walata priority eka deela tiyenne![]()
හොද ආදායමක් ලැබෙන දේකට නම් කමක් නෑ බං. පුද්ගලික හෝ ගෙදර පාවිච්චියට විතරක් නම් ඉතිං වියදමක් විතරයිනේ බං

dear Mr. tom,
2 parakma tax adu wuna hinda kadeta gihin enna alto 1k ganna baluwe. 2008 yom alto(indian) ekak dan keeyakata witara ganna puluwan weida?
Elakiri machan mama meka copy karagatta.. wiftai nenatai yawanna![]()




ටැක්ස් අඩු වුන එකේ වාසිය පරණ වාහන වලින් නම් තාම ගන්න අමාරුයි බං. ටික කාලයක් ගිහින් විකුණ ගන්න බෑ කියලා මිනිස්සුන්ට දැනෙන් ඕනේ. එතකොට අඩුවට ගන්න පුලුවන්.

wale wal natuwa hitapu 141 sonnayao dan 32 ta dala balan innawa yahapalane mathak kara kara ekek awilla 32 ta aran yanakam 
උඹට කියන්න මම දන්න පොරකුත් කාර් එක ෆිනෑන්ස් කරලා අරං ගෙදර තියලා සතියකට පාරක් පොලට යන්න විතරක් පාවිච්චි කරා අනිත් ගමන් ගියේ බයික් එකෙන්. අන්තිමට අව්රුදු 4 ක් ෆිනෑන්ස් එක ගෙවලා ඉවර වෙලා ගේ හදන්න සල්ලි නැතුව කාර් එක වික්කා. පොරට ලක්ෂ 3 ක් විතර පාඩුයි.mamanam hithanna wahanayak karagahagana diyunu wenna puluwan kiyala. diyunu wela wahanayak gannawa misak. ekko naththan wahana laga laga wikunanawanam oya kiyana padu serama avoid karann puluwan.
samaja thathwaya gana hithala wahana ganna eun tikakuth innawa. ape ge laga tattayek thel nokarana lssana nissan jeep ekak aran. dan awrudu 5 k withara athi. wahane waththen eliyata danne sinhala awrudu kaleta witharai
gaman yanna bike ekakui 3 wheel ekakui assaka hangala thiyanawa![]()
ටැක්ස් අඩු වුන එකේ වාසිය පරණ වාහන වලින් නම් තාම ගන්න අමාරුයි බං. ටික කාලයක් ගිහින් විකුණ ගන්න බෑ කියලා මිනිස්සුන්ට දැනෙන් ඕනේ. එතකොට අඩුවට ගන්න පුලුවන්.
ekanam ehema tama.
dan yanne keeyata wageda?(2007-2008 alto) oya hitanne gaana aduwenna kawada wage weida?
ayojanayak karaganna berida aththatama? man fnnce dala toyota vitz 1k aran demma company1kata,,maseta 40000k enawa..podi podi repair,,parts dammath30kata wada enawa..fnnce eka eken gewanawa..awurudu 3n passe wahane mage..use karana porath parissamin use karanawa,,e wede awulda? mata paduyida?monada wena awasi? repair api karana eken poddak wiyadam wena1 thamaiy awula..
ThanksMaru.Thanks

Thanksela post eka ...![]()

ThanksGood post![]()

ThanksGood post machan
