ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :dull: ෆිනෑන්ස් කරලා හම්බ කරන්න වාහනයක් මිසක්... ගෙදර තියන්න වාහනයක් නම් ගන්නම නරකයි..... :yes:

    අනිවා මචං. ඔන්න උඹේ වැඩේට නම් ටිකක් ශේප්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Car nam awl thama machan van wage nam ela.. api van eka gatte finance dala den wahane watinakama wage 2gunayak hoyala athi.. car ekak ganna one but salli ekathu karanawa thawama.. anith weda walata priority eka deela tiyenne :)

    හොද ආදායමක් ලැබෙන දේකට නම් කමක් නෑ බං. පුද්ගලික හෝ ගෙදර පාවිච්චියට විතරක් නම් ඉතිං වියදමක් විතරයිනේ බං
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    හොද ආදායමක් ලැබෙන දේකට නම් කමක් නෑ බං. පුද්ගලික හෝ ගෙදර පාවිච්චියට විතරක් නම් ඉතිං වියදමක් විතරයිනේ බං

    Eka mama dannawa ban.. uba wagema hithuwa nisa thama mage heene thawama sebe nowne.. mama lage budget eka wenas una 8kata.. mama ube profile eke denma.. pvt message full :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    dear Mr. tom,
    2 parakma tax adu wuna hinda kadeta gihin enna alto 1k ganna baluwe. 2008 yom alto(indian) ekak dan keeyakata witara ganna puluwan weida?

    ටැක්ස් අඩු වුන එකේ වාසිය පරණ වාහන වලින් නම් තාම ගන්න අමාරුයි බං. ටික කාලයක් ගිහින් විකුණ ගන්න බෑ කියලා මිනිස්සුන්ට දැනෙන් ඕනේ. එතකොට අඩුවට ගන්න පුලුවන්.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    mamanam hithanna wahanayak karagahagana diyunu wenna puluwan kiyala. diyunu wela wahanayak gannawa misak. ekko naththan wahana laga laga wikunanawanam oya kiyana padu serama avoid karann puluwan. :yes:
    samaja thathwaya gana hithala wahana ganna eun tikakuth innawa. ape ge laga tattayek thel nokarana lssana nissan jeep ekak aran. dan awrudu 5 k withara athi. wahane waththen eliyata danne sinhala awrudu kaleta witharai :rofl:
    gaman yanna bike ekakui 3 wheel ekakui assaka hangala thiyanawa :rofl:
     
    :yes::yes: wale wal natuwa hitapu 141 sonnayao dan 32 ta dala balan innawa yahapalane mathak kara kara ekek awilla 32 ta aran yanakam :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mamanam hithanna wahanayak karagahagana diyunu wenna puluwan kiyala. diyunu wela wahanayak gannawa misak. ekko naththan wahana laga laga wikunanawanam oya kiyana padu serama avoid karann puluwan. :yes:
    samaja thathwaya gana hithala wahana ganna eun tikakuth innawa. ape ge laga tattayek thel nokarana lssana nissan jeep ekak aran. dan awrudu 5 k withara athi. wahane waththen eliyata danne sinhala awrudu kaleta witharai :rofl:
    gaman yanna bike ekakui 3 wheel ekakui assaka hangala thiyanawa :rofl:
    උඹට කියන්න මම දන්න පොරකුත් කාර් එක ෆිනෑන්ස් කරලා අරං ගෙදර තියලා සතියකට පාරක් පොලට යන්න විතරක් පාවිච්චි කරා අනිත් ගමන් ගියේ බයික් එකෙන්. අන්තිමට අව්රුදු 4 ක් ෆිනෑන්ස් එක ගෙවලා ඉවර වෙලා ගේ හදන්න සල්ලි නැතුව කාර් එක වික්කා. පොරට ලක්ෂ 3 ක් විතර පාඩුයි.
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    ටැක්ස් අඩු වුන එකේ වාසිය පරණ වාහන වලින් නම් තාම ගන්න අමාරුයි බං. ටික කාලයක් ගිහින් විකුණ ගන්න බෑ කියලා මිනිස්සුන්ට දැනෙන් ඕනේ. එතකොට අඩුවට ගන්න පුලුවන්.

    ekanam ehema tama.
    dan yanne keeyata wageda?(2007-2008 alto) oya hitanne gaana aduwenna kawada wage weida?
     
    roshannr

    Member
    Sep 18, 2010
    75
    5
    0
    41
    south korea
    ayojanayak karaganna berida aththatama? man fnnce dala toyota vitz 1k aran demma company1kata,,maseta 40000k enawa..podi podi repair,,parts dammath30kata wada enawa..fnnce eka eken gewanawa..awurudu 3n passe wahane mage..use karana porath parissamin use karanawa,,e wede awulda? mata paduyida?monada wena awasi? repair api karana eken poddak wiyadam wena1 thamaiy awula..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ekanam ehema tama.
    dan yanne keeyata wageda?(2007-2008 alto) oya hitanne gaana aduwenna kawada wage weida?

    මැයි වගේ වෙනකොට අඩුවට ගන්න පුලුවන් කියලා හිතනවා. ඒකට එක හේතුවක් තමයි ඒ වෙනකන් ට්‍රයි කරලා විකුණ ගන්න බැරි වෙන එක. අනිත් එක අව්රුදු කාලා තව ටිකක් නට්ටං වෙන එක.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ayojanayak karaganna berida aththatama? man fnnce dala toyota vitz 1k aran demma company1kata,,maseta 40000k enawa..podi podi repair,,parts dammath30kata wada enawa..fnnce eka eken gewanawa..awurudu 3n passe wahane mage..use karana porath parissamin use karanawa,,e wede awulda? mata paduyida?monada wena awasi? repair api karana eken poddak wiyadam wena1 thamaiy awula..

    අනිවාර්යෙන් පුද්ගලික හෝ ගෙද පාවිච්චියට ගන්නව නෙවෙයි නම් වාහනයක් ආයෝජන මාර්ගයක් කර ගන්න පුලුවන්. හයර් දුවන්න දෙනව නම් ඒ කාලෙන් පස්සේ ඒක විකුණලා වෙන එකක් ගන්න එක තමයි හොද. ඔය වැඩේ හොදයි. කරන අය ඉන්නවා. වාසි අවාසි දෙකම තියනවා. ඔය ගැන අපේ urajdrlk ගේ ත්‍රෙඩ් එකකදී දිගටම කතා කරා මගේ හිතේ. පොඩ්ඩක් බලපං මචං
    මේ තියන්නේ ත්‍රෙඩ් එක
    Toyota Prius එකක් ගන්න කලින්.
    කමෙන්ට් එක්ක ඔක්කොම කියවලා බලන්න.
     
    Last edited: