ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Stay Tuned...........
    toyota aqua for rs.4000000
    :D
    ජොනී බට්ට;17835157 said:
    ඇත්ත කතාව බන්... මමත් මේ දහ අතේ කල්පනා කරන්නෙ ලීස් කරනවද අතේ තියන ගානට එකකට කරගහනවද කියල :dull::dull:

    ලීස් කරොත් සැපට පොර වගේ ගමන් ගිහැකි :P අතේ තියන ගානට ඉතින් සැප නැ හැබැයි ණය නැ හිත නිදහස් :D:D
    සැපට වඩා හිතේ නිදහස වටිනවා බං. බලපං ලිස් කරලා විසෙල් ගත්ත උන්ට සැපත් නෑ හිතේ නිදහසත් නෑ.
    ekatu karala ganinko
    50 gane ekathu kalot
    awurudu 2n ganna puluwanne ;)
    :yes::yes:
    sirama kathawa machan oka ada godak denekta therenne na samahara euna innawa loku leasing ara gana wahana gannawa ekarala jiwithaema windawanawa math leasing karla tiyanawa etha podi ganan 2k uparima 4k thami aran tiyenne etha dan hitenawa ewa gathte apa rade kiyala.
    :yes: අනිවා මචං දාපු කෙනෙකුට වුනත් පස්සේ හරි අපරාදේ කියල හිතෙනවා.

    niyamai mchan . Bump
    :D:D
    ow machan math akak gannama gihin wahanaya balala finance aka gana hata kathakaranna kiyala hithagana nidaganna geya ban pandara 2 withara wanakan nindak na ban oka gana hithala anthime matama tharuna meka hareyanne na kiyala passe athaarala damma ban
    උඹ හැබැයි හිතලා හරි තීරණය අරං මචං
    :D
    apooo wadak na ban katha karala...... oya wachnema mata epaa karapu ekak... thamanta honda income ekak thiyenawa nam kisi awulak na... ehema nathuwa bandapu gaman kellawa sathuru karanna kiyala car ekak gathhtoth anaathai.... good thread machan
    :yes: thanks machan
     
    • Like
    Reactions: chrishanelloyd

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුල් ටික කියවද්දී මහ පුදුම බරක් දැනීගෙන ආවත් අන්තිම ටිකේදී කතාව හොඳටම පැහැදිලි උනා...:yes:

    කතාව ඇත්ත.. අව්ලක් උනත් ශේප් එකේ ගොඩ දා ගන්න පුලුවන් මුලින් ටිකක් පොඩි වාහනෙකින්ම පටන් ගත්තාම..:rolleyes:
    ෆිනෑන්ස් ගෙවා ගන්න බැරුව හිර වෙලා දුක් විඳිනවට වැඩිය ඒක දාහෙන් සම්පතයි..:D

    මාර වටින ත්‍රෙඩ් ඒකක්..:yes:
    රෙප්නං දෙන්න බෑ වගේ...

    ෆිනෑන්ස් කරලා යකඩ ගොඩක් ගෙදර ගෙනත් හිතට ටොන් ගානක බරක් පටවගෙන ගෙදරටත් ඒ බර දෙනවට වඩා පරන වාහනයක් අරං උණ හොද කර ගන්න එක හොදයි. :D Thanks Bro
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මුදලේ වටිනාකම ක්ෂය වෙනවා සහෝ..සැළසම්කරණය/ආර්ථික විද්‍යාවේ ඒක පැහැදිලි කරනවා...මුදලේ වටිනවාකම කාලයත් සමඟ අඩු වෙනවා.. හිතනන දැන් රුපියලකට ගන්න දේ අවුරුද්දකින් ගන්න රුපියන් 1.50ක් දෙන්න ඕනේ....
    ඔහොම හිතුවොත් මොන ණය ගන්න එකත් වැරදියි.. අනික කවදාවක්වත් සල්ලි එකතු කරලා මේ වැඩේ කර ගන්නත් බැහැ :no:

    එකතු කරලා ගන්න යන කාලය වැඩි නම් අනිවා පරණ වාහනයක් ගන්න ඕනේ මචං. මුදලේ අගය අඩු වෙනවා වගේම වාහනේ අගයත් අඩු වෙනවා. ලිස් කරලා අද වාහනයක් ගත්තා කියන්නේ තව අව්රුදු 6 කින් ඒකේ වටිනාකම අඩු වෙලා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අඩෝ කුණු ටෝමිය, තෝ මව ක්වොට් කරලා නෑ.......

    කොරා කොරා මචං. දැන් මේ ආයි මුල ඉදලා මග ඇරුනු ඒවා බලාගෙන යනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;17835988 said:
    අඩෝ කුණු ටෝමිය, තෝ මව ක්වොට් කරලා නෑ.......:frown::frown::frown::frown:

    අඬේ උඹව කෝට් කලා බං. ඔන්න ඔහොම කිව්වොත් ගන්නවා හොන්ඩ විසෙල් එකක්. අරං උඹවත් එක්කං යනවා ටි‍්‍රප් එකක් තොප්පිගල.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,095
    3,536
    113
    Inside Your Laptop ;)
    :dull: ෆිනෑන්ස් කරලා හම්බ කරන්න වාහනයක් මිසක්... ගෙදර තියන්න වාහනයක් නම් ගන්නම නරකයි..... :yes:
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    dear Mr. tom,
    2 parakma tax adu wuna hinda kadeta gihin enna alto 1k ganna baluwe. 2008 yom alto(indian) ekak dan keeyakata witara ganna puluwan weida?
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    අඬේ උඹව කෝට් කලා බං. ඔන්න ඔහොම කිව්වොත් ගන්නවා හොන්ඩ විසෙල් එකක්. අරං උඹවත් එක්කං යනවා ටි‍්‍රප් එකක් තොප්පිගල.

    බුදු අයියේ විහිලුවක් කලේ. විසෙල් එකකටනම් මාව නග්ගන්න එපා:no::no:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ethakota bn samaharu bank loan dala ganne e deke venasa mokadda ?

    ඔය ඕනි එකක් නයනේ බං. පොලියත් එක්ක ගෙවන්න එපැයි. ඔන්න ගෙයක් හදන්න වගේ නම් ටිකක් හරි ශේප්. මොකද සල්ලි එකතු කරලා ගේ හදන්න හිටියොත් තව වියදම වැඩි වෙන නිසා. ඒ මචං කුමන ආකාරයක නයක් වුනත් හිතට මහ කරදරයක් බං.
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    Car nam awl thama machan van wage nam ela.. api van eka gatte finance dala den wahane watinakama wage 2gunayak hoyala athi.. car ekak ganna one but salli ekathu karanawa thawama.. anith weda walata priority eka deela tiyenne :)