Stay Tuned...........
toyota aqua for rs.4000000

සැපට වඩා හිතේ නිදහස වටිනවා බං. බලපං ලිස් කරලා විසෙල් ගත්ත උන්ට සැපත් නෑ හිතේ නිදහසත් නෑ.ජොනී බට්ට;17835157 said:ඇත්ත කතාව බන්... මමත් මේ දහ අතේ කල්පනා කරන්නෙ ලීස් කරනවද අතේ තියන ගානට එකකට කරගහනවද කියල![]()
ලීස් කරොත් සැපට පොර වගේ ගමන් ගිහැකිඅතේ තියන ගානට ඉතින් සැප නැ හැබැයි ණය නැ හිත නිදහස්
![]()
ekatu karala ganinko
50 gane ekathu kalot
awurudu 2n ganna puluwanne![]()


sirama kathawa machan oka ada godak denekta therenne na samahara euna innawa loku leasing ara gana wahana gannawa ekarala jiwithaema windawanawa math leasing karla tiyanawa etha podi ganan 2k uparima 4k thami aran tiyenne etha dan hitenawa ewa gathte apa rade kiyala.
අනිවා මචං දාපු කෙනෙකුට වුනත් පස්සේ හරි අපරාදේ කියල හිතෙනවා.niyamai mchan . Bump


උඹ හැබැයි හිතලා හරි තීරණය අරං මචංow machan math akak gannama gihin wahanaya balala finance aka gana hata kathakaranna kiyala hithagana nidaganna geya ban pandara 2 withara wanakan nindak na ban oka gana hithala anthime matama tharuna meka hareyanne na kiyala passe athaarala damma ban
bump

apooo wadak na ban katha karala...... oya wachnema mata epaa karapu ekak... thamanta honda income ekak thiyenawa nam kisi awulak na... ehema nathuwa bandapu gaman kellawa sathuru karanna kiyala car ekak gathhtoth anaathai.... good thread machan
thanks machan

අතේ තියන ගානට ඉතින් සැප නැ හැබැයි ණය නැ හිත නිදහස්




