lankawe brand new ganna wahaneka mila wenas wenne, menna me curve eke hadeta
![]()
den used ganna ekada brandnew ganna ekada paadu?![]()
බ්‍රෑන් නිව්ම ඔලුවේ තියං ඉන්න අයට, තේරුම් ගන්න හොද අදහසක් මචං.
lankawe brand new ganna wahaneka mila wenas wenne, menna me curve eke hadeta
![]()
den used ganna ekada brandnew ganna ekada paadu?![]()
hamadama wage supiri adahas tikak machan
elakiriye watinakama danenne me wage thread watenakota thama
digatama me wage wadagath thread dapan machan
Thankspatta machan rep +

උඹ මචං මුලු ත්‍රෙඩ් එකම කියවලා නෑ වගේ. ඔය තර්ඛය හරි යන්න නම් ෆිනෑන්ස් නිසා ඇති වෙන අනිත් අවාසිදායක තත්ව නැති වෙන්න ඕනේ. ඒත් ඒක වෙන්නේ නෑනේ බං. ෆිනෑන්ස් කියන්නේ ඉතිං පොලියට සල්ලි ගන්නවට වඩා අන්ත වැඩක්.ඕක ඉතින් මෙහෙමයි,..... එක තැන පල් වෙන සැලරි එකක් තියෙනවනම් ඕක කරන්න බෑ.... අවුර්ද්ද්දකට අවම 15ක් වගෙ increment සෙට් වෙනවනම් අවුලක් නෑ finance එකක් දාල වන්ඩියක් ගන්න එක..![]()
Thanks machansira talk eka ban bokkatama waduna
ela
mage mathaya anuwanam 10lak finance ekak danna aduma 60k wath ganna one.(unmarried)
married - 80k athi.
ethakotanam hithata barak nathuwa yanna puluwan.
ThanksJaya wewa bro Ettha kathawa Thank youuuu

ජොසී;17837246 said:Patta kathawa!

සෑහෙන්න වටින ලිපියක් කොල්ලො.. අද කාලෙ එවුන් ගොඩක් අනාගන්න තැනක් තමා ඕක.. ෆිනෑන්ස් කරල වාහන අරන් සංසාරෙ එපා වෙලා ඉන්නවා..