ෆිනෑන්ස් කරලා කාර් එක ගන්නද ඉන්නේ

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    lankawe brand new ganna wahaneka mila wenas wenne, menna me curve eke hadeta

    ch9_unit_fixed_cost_graph.gif

    den used ganna ekada brandnew ganna ekada paadu?:P

    බ්‍රෑන් නිව්ම ඔලුවේ තියං ඉන්න අයට, තේරුම් ගන්න හොද අදහසක් මචං.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    hamadama wage supiri adahas tikak machan

    elakiriye watinakama danenne me wage thread watenakota thama

    digatama me wage wadagath thread dapan machan
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    hamadama wage supiri adahas tikak machan

    elakiriye watinakama danenne me wage thread watenakota thama

    digatama me wage wadagath thread dapan machan

    හැමදාම වගේ දිරිමත්කරනසුලු කමෙන්ට් එකක් දැම්මට ස්තූතී මචං
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ඕක ඉතින් මෙහෙමයි,..... එක තැන පල් වෙන සැලරි එකක් තියෙනවනම් ඕක කරන්න බෑ.... අවුර්ද්ද්දකට අවම 15ක් වගෙ increment සෙට් වෙනවනම් අවුලක් නෑ finance එකක් දාල වන්ඩියක් ගන්න එක.. :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    patta machan rep +
    Thanks :D
    ඕක ඉතින් මෙහෙමයි,..... එක තැන පල් වෙන සැලරි එකක් තියෙනවනම් ඕක කරන්න බෑ.... අවුර්ද්ද්දකට අවම 15ක් වගෙ increment සෙට් වෙනවනම් අවුලක් නෑ finance එකක් දාල වන්ඩියක් ගන්න එක.. :)
    උඹ මචං මුලු ත්‍රෙඩ් එකම කියවලා නෑ වගේ. ඔය තර්ඛය හරි යන්න නම් ෆිනෑන්ස් නිසා ඇති වෙන අනිත් අවාසිදායක තත්ව නැති වෙන්න ඕනේ. ඒත් ඒක වෙන්නේ නෑනේ බං. ෆිනෑන්ස් කියන්නේ ඉතිං පොලියට සල්ලි ගන්නවට වඩා අන්ත වැඩක්.

    sira talk eka ban bokkatama waduna
    ela
    Thanks machan
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    mage mathaya anuwanam 10lak finance ekak danna aduma 60k wath ganna one.(unmarried)

    married - 80k athi.

    ethakotanam hithata barak nathuwa yanna puluwan.​
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    mage mathaya anuwanam 10lak finance ekak danna aduma 60k wath ganna one.(unmarried)

    married - 80k athi.

    ethakotanam hithata barak nathuwa yanna puluwan.​

    ඔතනදී 80 ක් පඩිය ගන්න එකාට ගෙවන ගාන නෙවෙයි මචං ප්‍රශ්නේ. අව්ල තමයි ඒ ගෙවීමට සාපේක්ෂව ඒ පුද්ගලයාට වෙන අවාසිය. ඔතනදී ඇති වෙන වාසිය වාහනය හින්දා ඇතිවෙන සමාජ තත්වයම විතරයි. අවාසි ගත්තොත් ගෙවල අවසානයේ වැඩි පුර ගෙවන්න වෙලා තියන මුදල, ඒ නිසාම නැවත විකිණීමේදි ලක්ෂ ගානක් පාඩු පිට විකුණන්න වීම, නිතර නය බරක් ඔලුවේ තිබීම නිසා ඇතිවෙන ආතතිය. වගේ දේවල් පෙන්වන්න පුලුවන්.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සෑහෙන්න වටින ලිපියක් කොල්ලො.. අද කාලෙ එවුන් ගොඩක් අනාගන්න තැනක් තමා ඕක.. ෆිනෑන්ස් කරල වාහන අරන් සංසාරෙ එපා වෙලා ඉන්නවා..
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන්න වටින ලිපියක් කොල්ලො.. අද කාලෙ එවුන් ගොඩක් අනාගන්න තැනක් තමා ඕක.. ෆිනෑන්ස් කරල වාහන අරන් සංසාරෙ එපා වෙලා ඉන්නවා..

    කමෙන්ට් කලාට Thanks මචං