ෆිනෑන්ස් ප්‍රශ්නයක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    අඩෝ මෙහෙ එකෙක් කොල්ලෙක්ට ස්කුටරයක් ගන්න ඇපේට අත්සන් කරලා බයික්කේ අරන් දීලා 2019 අවුරුද්දේ. දැන් අවුරුදු 2ක් වෙනවා. අන්තිමේ මුන් දෙන්න තරහ වුනා වලියක් ගිහින්. ගිය අවුරුද්දේ මම ත්‍රෙඩ් එකක් දැම්මේ බීලා වලියක් ගියා කියල. අන්න ඒ වලියට සම්බන්ධ වුනේ මුන් දෙන්නා. දැන් කොහොම හරි ඇපේට අත්සන් කරපු එකාට ලියුම් එනවා අරූ සල්ලි ගෙවල නෑ කියලා. ලියුම් හතරක් විතර ඇවිල්ල. අන්තිමට අද ලියුම් දෙකක් ඇවිල්ලා. එකක තියෙනවා පොලියක් කියල 39,000 ගානක් ගෙවන්න කියල, ආයේ එකක තියෙනවා මුළු හිඟ මුදල 354,000 ගානක් ගෙවන්න කියල.

    බයික්කේ ගත්ත එකා හතර අතට නය වෙලා ගෙවලුත් විකුනලා ගිහිල්ලා තියෙන්නේ දැන් වෙනම ගෙදරකට. දැන් ඇපේට අත්සන් කරපු එකා ගෙවන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? නඩු දානවද මූට? නැත්තන් මූට කියන්න බැරිද ගිහිල්ල බයික්කේ උස්සන්න කියල? 🤔
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    බයික්කේ ගත්ත එකා හතර අතට නය වෙලා ගෙවලුත් විකුනලා ගිහිල්ලා තියෙන්නේ දැන් වෙනම ගෙදරකට. දැන් ඇපේට අත්සන් කරපු එකා ගෙවන්නේ නැතුව හිටියොත් මොකද වෙන්නේ? නඩු දානවද මූට? නැත්තන් මූට කියන්න බැරිද ගිහිල්ල බයික්කේ උස්සන්න කියල? 🤔

    ow nadu danwa aniwa ubalata gewanna wenwa itatath wada awla thama bn ubalage CRIB eka kudu wenwa plwn ikmanata oka gewala settle krpn plwn nm nathnm aye malakata loan ekak gana wenne na bn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    උබටත් එන ප්‍රස්න :baffled:
    වෙලාවට ඌ මට කතා නොකලේ ඇපේට අත්සන් කරන්න මූ ඇපේ අත්සන් කරන්න ගිහින් තියෙන්නෙ පේ ශීට් මුකුත් අරගෙන නෙමෙයි. අයිඩී එක විතරයි අරන් ගිහින් තියෙන්නෙ. ෆිනෑන්ස් කාරයොත් මුකුත් ඕන නෑ අයිඩී එක විතරක් ඇති කියල දීලා දාලා..

    ow nadu danwa aniwa ubalata gewanna wenwa itatath wada awla thama bn ubalage CRIB eka kudu wenwa plwn ikmanata oka gewala settle krpn plwn nm nathnm aye malakata loan ekak gana wenne na bn
    දෙන්නටම නඩු දානවද? මූ ඉතින් අරූට බයික්කෙ පදින්න දිගටම ගෙව ගෙව ඉන්න ඕනද?
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    gewanna wena chance eka nam godak aduwei. mokada wahane apeta thiyala hinda eka ussana eka thamayi karanne.

    gewanna kiyala balapam karoth wahane ussanna kiyannayi thiyenne.

    lokuma awula thamai nama CRIB eke blacklist wena eka.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,241
    1
    101,077
    113
    34
    Kalutara
    finance nam
    normal karanne waahane ussana eka thamayi
    තාම උස්සනවද? දැන් උස්සන්න තහනම් නේද?

    gewanna wena chance eka nam godak aduwei. mokada wahane apeta thiyala hinda eka ussana eka thamayi karanne.

    gewanna kiyala balapam karoth wahane ussanna kiyannayi thiyenne.

    lokuma awula thamai nama CRIB eke blacklist wena eka.
    උස්සනවද බන් තාම?
    ------ Post added on Apr 20, 2021 at 9:04 PM
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Mage cousin kenek after AL's gedetta wela innakota yaluwek ekkan gihin bike ekak ganna one, guarantor kenekta sign karanna karala ohoma baldiyak watuna Batapola finance da mokadda labbak, un nadu danava gaga liyum nam ewa ewa hitiya, passe nandala lawyer kenek haraha finance karayonta wiruddawa mokadda manda file karala tibba mehema job ekak wath nathi kenkgen rawattala athsan aragatta kiyala.. eken passe nam karadarayak wela tibbewath guarantor athsan karapu aya crib blacklist wela wath tibbe naha habai.. bike eka gattu eka bike eka kali karala wikunuwa kiyala aranchi una
     
    මේකටත් එහෙම නඩුවක් දාන්න පුළුවන් වෙයිද දන්නේ නෑනේ මුගෙන් පෙ ශීට් මුකුත් අරගෙන නෙමෙයිනේ අත්සන් අරන් තිබ්බේ. 🙄
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මේකටත් එහෙම නඩුවක් දාන්න පුළුවන් වෙයිද දන්නේ නෑනේ මුගෙන් පෙ ශීට් මුකුත් අරගෙන නෙමෙයිනේ අත්සන් අරන් තිබ්බේ. 🙄
    paysheet aran nathuwa athsan araganne kohoma recover karaganna hithagenada dannaha mee harak company.
     
    • Sad
    Reactions: Heshan Daminda

    suranga7777

    Active member
  • Feb 28, 2008
    182
    145
    43
    Yaluwata kiyapan company ekata gihin details katha karanna kiyala.. Umba or Lawyer kenek ekka yanna kiyapan..

    Corona nisa Yaluwa ge rassawath nathi una kiyapan.. gewanna amarui kiyapan...

    ara ka**ya inne aluth gedara address eka deepan gihin bike eka ussanna kiyala...

    Un ussala vikunai.. paduwa piyawa gani.. ithuru mudalak thibboth arun dennagen ma salli illai.
    Dunne nethnam samahara vita nadu daai..

    Un Nadu daanne ara ka**yata.. but umbe yaluwath Lawyer kenek aran yanna wei (apa karu vidihata)...
    Aru usawiata baya wela gewuwoth hari... gewanna salli naa kiyala anduwoth samahara with muta tika tika gewann kiyai Judge..

    Danatama umbalge nam CRIB eke athi naya pollak thibba kiyala..