ෆිල්ම්ස් ටිකක් කොටාගෙන යමල්ලා

උඹ වැම්පයර් කෙනෙක්වත්ද :eek:
නෑ බං , උගෙ ඇඟ ඇතුලෙ ඉන්න එකී වැම්පයර්.
a ban api set wela documentry ekak karamu ban muge inna devilwa ain karala damu. .moko kiyanne :rolleyes:
ඒක කරන්න පුළුවන්. මුලින්ම හොයාගන්න ඕනා කාලයක් තිස්සේ හොඳට භාවනාව ප්‍රගුණ කරපු අසරණයින්ට පිහිට වෙන හාමුදුරුනමක්. එහෙම හාමුදුරුවරු ලංකාවේ වැඩ ඉන්නවා. සමහරවිට ගිගියොත් ඇති. හැබැයි කට්ටඩි කපුවො මේ වැඩේට ගාවගන්න යන්න එපා. ඒවගේ කෙනෙක් හොයාගෙන මෙ ගැටළුව ඉදිරිපත් කළාම තමන්ගේ භාවනා බලයෙන් මේ ගුප්ත බලවේගය "නැවත ආයේ මේ කයට ඇතුල් නොවෙන පරිද්දෙන්" ඉවත් කරල දෙන්නය කියල කිව්වාම. ඒ භාවනාව පුරුදු හාමුදුරුවන්ට හෝ ගිහියාට අධිෂ්ඨාන කරපු හැටියෙම මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන්. නමුත් ගුප්ත ආත්මය තරමක ලොකු පිනක් බලාපොරොත්තු වෙනවා නම් එවලෙම නැතුව මාස 3ක් විතර එක දිගට පින් දෙනකොට අයින් වෙලා යනවා.