Scarface ne

මේ විහිළුවට අදාල වචන සෙට් එකේ මුලාරම්භය විය යුත්තේ අසූවේ දශකයේ (ඊටත් බොහෝ කලකට පෙර සිට විය හැකියි) මීගමු පාරේ, වත්තල - ජා ඇල අතර ප්‍රදේශයක ද්‍රවිඩ ජාතිකයෙකුගේ බයිසිකල් වින්කලයක තිබුන දැන්වීමකුයි. පොල් ගසක එල්ලා තිබුන ඒ දැන්වීම් පුවරුව පළලින් අඩු හින්දා එක පෙලට අකුරු තුන හතරකට වඩා ලියන්න ඉඩ නැහැ. මගේ මතකය නිවැරදි නම්, එහි හරියටම තිබුනේ මෙහෙමයි.ලාම්පුරෙ පෙයාර් කෙරේ
මේ විහිළුවට අදාල වචන සෙට් එකේ මුලාරම්භය විය යුත්තේ අසූවේ දශකයේ (ඊටත් බොහෝ කලකට පෙර සිට විය හැකියි) මීගමු පාරේ, වත්තල - ජා ඇල අතර ප්‍රදේශයක ද්‍රවිඩ ජාතිකයෙකුගේ බයිසිකල් වින්කලයක තිබුන දැන්වීමකුයි. පොල් ගසක එල්ලා තිබුන ඒ දැන්වීම් පුවරුව පළලින් අඩු හින්දා එක පෙලට අකුරු තුන හතරකට වඩා ලියන්න ඉඩ නැහැ. මගේ මතකය නිවැරදි නම්, එහි හරියටම තිබුනේ මෙහෙමයි.
ලාම්පුරේ
පෙයාර්
කරතේ
Correct, Shia thama.Shia LaBeouf ne
interstellar
The Prestige![]()
![]()
පොඩි කාලේ බලපු සුපිරියක්

ඒක හරි, දෙක දෙක කියපන් බලන්න
Horrible bosses 2011