ෆිල්ම් එක අඳුර ගන්න පුලුවන්ද?

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    meka mona film ekeda:sneaky:

    maxresdefault.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,307
    1
    59,422
    113
    Kaduwela
    ඉමේජස් සර්ච් නොකර කියන්න බලන්න.
    මේක නම් නොදැන ඉන්න විදියක් නෑ මේ ෆිල්ම් එකේ තියෙන එකම කලර්ඩ් සීන් එක තමයි මේක.
    මේ සීන් එක දකින හැම පාරම ඇදෙනවා. :(


    image.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,036
    153,143
    113
    ඉමේජස් සර්ච් නොකර කියන්න බලන්න.
    මේක නම් නොදැන ඉන්න විදියක් නෑ මේ ෆිල්ම් එකේ තියෙන එකම කලර්ඩ් සීන් එක තමයි මේක.
    මේ සීන් එක දකින හැම පාරම ඇදෙනවා. :(


    image.png
    schindler's list :(


     
    • Love
    Reactions: HAneo and kasun_kbp