ඇයි බන් ෆිල්ම්වල විශේෂයෙන් ෆයිටින් හෝ ත්‍රාසජනක ෆිල්ම්වල සමර වෙලාවට එක එක තැන්වල ආයුධ හංගන්නේ? එකක් වාහනේ..එකෙත් යට පැත්තේ, ඇතුලේ, ගෙදර. ඒකෙත් එක එක තැන්වල..මොකද්ද මෙකේ ස්ට්‍රැටජිය?