ෆිල්ම් හෙල්ප්

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,769
    5,875
    113
    Colombo
    ඇයි බන් ෆිල්ම්වල විශේෂයෙන් ෆයිටින් හෝ ත්‍රාසජනක ෆිල්ම්වල සමර වෙලාවට එක එක තැන්වල ආයුධ හංගන්නේ? එකක් වාහනේ..එකෙත් යට පැත්තේ, ඇතුලේ, ගෙදර. ඒකෙත් එක එක තැන්වල..මොකද්ද මෙකේ ස්ට්‍රැටජිය?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,754
    26,531
    113
    Fantasy
    ඇයි බන් ෆිල්ම්වල විශේෂයෙන් ෆයිටින් හෝ ත්‍රාසජනක ෆිල්ම්වල සමර වෙලාවට එක එක තැන්වල ආයුධ හංගන්නේ? එකක් වාහනේ..එකෙත් යට පැත්තේ, ඇතුලේ, ගෙදර. ඒකෙත් එක එක තැන්වල..මොකද්ද මෙකේ ස්ට්‍රැටජිය?
    එකක් අහු උනොත් ඔක්කොම ඉවරයිනෙ.
    Ease of accessibility.