ෆිල්_ටී_ගේ_සාපය.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ෆිල්_ටී_ගේ_සාපය.

    ෆිල් ටී ගේ සාපය. මේ රටේ පොඩි කොල්ලොන්ට තියෙන වින්නැහිය බලාපල්ලා. මේකේ ඔන්න පොඩි එකා 7 වසර කොල්ලෙක් වෙන්න ඕනා. ඒත් ලමා මනසක් නෙවෙයි මේ තියෙන්නේ සම්පූරණ විකුර්තියක් . මුන් ලොකු වෙනකොට මානසික ලෙඩ්ඩු වෙනවා. මේවගේ මොලේ කුරුවල් වෙච්චි ලමා මනසක් හඳුනන්නේ නැති පොඩි උන් තමයි අපේ අනාගතය භාරගන්න ඉන්නේ. අර සරමේ පිහිදාගන්න උවමනා ෆිල් ටී ගේ මානසිකත්වය මුන්ට තියෙන්නේ. උ ගේ සෙල්ෆි රැපක් බැලුවනම් ගන්න දෙයක් නෑ හු**තෝ හු**තෝ හු**තෝ කියනවා හැරෙන්න වෙන කිසිවක්ම නෑ. සිංහල රැප කියලා විකෘතියක් හදලා මුලු තරුණ පරම්පරාවම විනාස කරනවා මූ. ඔන්න කිව්වයි කියලා හිතාගනින් ෆිල්ටි ,ප්‍රසා කෙජි, වගේ උන්ව ප්‍රොමොට් කරොත් වෙන්නේ අපේ ඉලඟ පරම්පරාව වේස කල්ලියක් වෙනවා ඒකාන්තයි


     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    :(ෆිල් ටී නෙමේ බං ඔය සෙල්ෆි රැප් අයිඩියා එක ඉරාජ්ගේ..ඉරාජ් බළල්ලු ලවා කොස් ඇට බාවනවා..:rofl:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඉරාජ්ගේ වුනත් උගේ කුනුහබ්බ නෑ. උගේ සමහර සින්දු ගැන අවුලක් තියෙනවා . ඒත් ෆිල්ටි ව බලපන් කෝ බන්. කුනු හරප විතරයි
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    ෆිල්ටි මොනා කරන්නද බන්. ඌ කුණුහර්ප කිව්වා කියලා හැදියාවක් තියෙන එකෙක් එහෙම කරයිද?

    පිස්සෙක් පාරේ හෙළුවෙන් ගියා කියලා සිහිය තියෙන මනුස්සයෙක් එහෙම යන්නේ නෑනේ.

    සෙල්ෆි රැප් කරන හැමෝම කුණුහර්ප කියන්නේ නෑ නේ. එහෙනම් ඔය කුණු හරිප සෙල්ෆි රැප් හරහා එලියට එන්නේ ෆිල්ටි වගේ මානසික ලෙඩ්ඩු ටික.
     
    • Like
    Reactions: chamilp
    May 29, 2015
    612
    45
    0
    රටේ අධ්‍යාපන ඇමති හිටපු එකා රුපාවාහිනිය ඉදිරියට ඇවිල්ලා රටට ඇහෙන්න කුණුහරප කියලා කුණුහරපයි කුණුහරප කියපු උන්වයි සාධාරණිකරණය කරපු රටක්නේ මේක. එහෙම කරලා අවුරුද්දක් නෑ ඉස්කෝලේ යන පොඩි එලි පිට කුණුහරප කියනවා දැන්.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    අමිමලා තාත්තලා ගෙදර නැහැ, අහසේ දෙවියොත් නැහැ බං..මුන්ට මඩු වලිගෙන් තලන්න එපැයි..අයියෝ ලමයි..!:oo::dull::angry::no::(:growl::sorry:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    රටේ අධ්‍යාපන ඇමති හිටපු එකා රුපාවාහිනිය ඉදිරියට ඇවිල්ලා රටට ඇහෙන්න කුණුහරප කියලා කුණුහරපයි කුණුහරප කියපු උන්වයි සාධාරණිකරණය කරපු රටක්නේ මේක. එහෙම කරලා අවුරුද්දක් නෑ ඉස්කෝලේ යන පොඩි එලි පිට කුණුහරප කියනවා දැන්.

    :yes:
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    සවනි මගේ මං සවනිගේ සවනි මගේ මං සවනිගේ සවනි &#3

    12931085_1722900771259536_4674717154281968410_n.jpg