ෆිල්_ටී_ගේ_සාපය.
ෆිල් ටී ගේ සාපය. මේ රටේ පොඩි කොල්ලොන්ට තියෙන වින්නැහිය බලාපල්ලා. මේකේ ඔන්න පොඩි එකා 7 වසර කොල්ලෙක් වෙන්න ඕනා. ඒත් ලමා මනසක් නෙවෙයි මේ තියෙන්නේ සම්පූරණ විකුර්තියක් . මුන් ලොකු වෙනකොට මානසික ලෙඩ්ඩු වෙනවා. මේවගේ මොලේ කුරුවල් වෙච්චි ලමා මනසක් හඳුනන්නේ නැති පොඩි උන් තමයි අපේ අනාගතය භාරගන්න ඉන්නේ. අර සරමේ පිහිදාගන්න උවමනා ෆිල් ටී ගේ මානසිකත්වය මුන්ට තියෙන්නේ. උ ගේ සෙල්ෆි රැපක් බැලුවනම් ගන්න දෙයක් නෑ හු**තෝ හු**තෝ හු**තෝ කියනවා හැරෙන්න වෙන කිසිවක්ම නෑ. සිංහල රැප කියලා විකෘතියක් හදලා මුලු තරුණ පරම්පරාවම විනාස කරනවා මූ. ඔන්න කිව්වයි කියලා හිතාගනින් ෆිල්ටි ,ප්‍රසා කෙජි, වගේ උන්ව ප්‍රොමොට් කරොත් වෙන්නේ අපේ ඉලඟ පරම්පරාව වේස කල්ලියක් වෙනවා ඒකාන්තයි

ෆිල් ටී නෙමේ බං ඔය සෙල්ෆි රැප් අයිඩියා එක ඉරාජ්ගේ..ඉරාජ් බළල්ලු ලවා කොස් ඇට බාවනවා..