ෆීදෙල් කැසිත්රෝ.... ගැන කෙටියෙන්..
ෆීදෙල් කැසිත්රෝ.... ගැන කෙටියෙන්.....
කියුබාවෙ අසහායී නායක ෆීදෙල් කැසිත්රෝ දිවියෙන් සමුගත්තා... ගොඩක් අය කස්ත්රො, බොබ් මාලි , චේ වගේ අය ගැන රැල්ලට කතා කරාට ගොඩක් අය පසුබිම් කතාවල් දන්නේ නෑ....
කියමනක් දැකලා තියෙනවා...
" චේ පපුවේ....මාලේ ගෙලේ (බොබ් මාලි ) ... කිසිම දෙයක් නෑ ඔලුවේ" චේ ගේ ඉස්ටිකර් ටී ශර්ට් ගහගෙන යන ත්රිවිල් අය්යලාගෙන්, කොල්ලොන්ගෙන් අහන්න චේ කියන්නේ කව්ද කියලා... විප්ලව වාදියේක් කියලා කියයි... එච්චරම ත්මයි දන්නේ.. උපන් රට.. මොනවද කලෙ ඊ මුකුත් දන්නෙ නෑ බහුතරය
ෆිදෙල් ගැන ඊට අන්තයි... ෆිදෙල් හා චේ සගයො කියලා දන්නේත් ටික දෙනයි....
https://www.youtube.com/watch?v=ZlvFZHEUCbY&feature=youtube_gdata_player

Last edited: