ෆීදෙල් කැසිත්‍රෝ.... ගැන කෙටියෙන්..

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
ෆීදෙල් කැසිත්‍රෝ.... ගැන කෙටියෙන්..

ෆීදෙල් කැසිත්‍රෝ.... ගැන කෙටියෙන්.....

කියුබාවෙ අසහායී නායක ෆීදෙල් කැසිත්‍රෝ දිවියෙන් සමුගත්තා... ගොඩක් අය කස්ත්‍රො, බොබ් මාලි , චේ වගේ අය ගැන රැල්ලට කතා කරාට ගොඩක් අය පසුබිම් කතාවල් දන්නේ නෑ....
කියමනක් දැකලා තියෙනවා...
" චේ පපුවේ....මාලේ ගෙලේ (බොබ් මාලි ) ... කිසිම දෙයක් නෑ ඔලුවේ" චේ ගේ ඉස්ටිකර් ටී ශර්ට් ගහගෙන යන ත්‍රිවිල් අය්යලාගෙන්, කොල්ලොන්ගෙන් අහන්න චේ කියන්නේ කව්ද කියලා... විප්ලව වාදියේක් කියලා කියයි... එච්චරම ත්මයි දන්නේ.. උපන් රට.. මොනවද කලෙ ඊ මුකුත් දන්නෙ නෑ බහුතරය
ෆිදෙල් ගැන ඊට අන්තයි... ෆිදෙල් හා චේ සගයො කියලා දන්නේත් ටික දෙනයි....


https://www.youtube.com/watch?v=ZlvFZHEUCbY&feature=youtube_gdata_player
 
Last edited:

Vandetta

Well-known member
  • Dec 29, 2015
    3,126
    998
    113
    V
    I know that he was a beloved man who freed his people from pain and agony 50 years ago. but with the passage of time like anyotheruman being drunk with power he turned himself in to a dictator putting his people in pain and agony for the second time.
    those who interpret castro as a hero,well just have a look at what Cubans have to say