තොට විහිලු නිකං කල්පනා කරල බලපං බස් එක පෙරලිලා බස් එක ඇතුලෙ පටෝල ඉන්න සියගානක් උඹේ ඇඟ උඩට වැටිල උඹට හෙල්ලෙන්නවත් බැරුව ඉන්නකොට කොහොම දැනෙයිද කියල
එහෙම පෙරලුනත් මැරෙන්නෙ ක්‍රශ් වෙලා නෙමෙයි ඔක්සිජන් මදි වෙලා..
ඔක්සිජන් මදි උනාම සිහිය නැතිවෙනව..
ආතල් එකේ මැරෙන්න පුලුවන්...

තොට විහිලු නිකං කල්පනා කරල බලපං බස් එක පෙරලිලා බස් එක ඇතුලෙ පටෝල ඉන්න සියගානක් උඹේ ඇඟ උඩට වැටිල උඹට හෙල්ලෙන්නවත් බැරුව ඉන්නකොට කොහොම දැනෙයිද කියල

උඹ විනාඩි 1හමාරක් හුස්ම අල්ලං ඉඳල බලපංකො කොහොමද දැනෙන්නෙ කියල
GOT වල ජොන් ස්නෝ යට වෙන සීන් එක බැලුවෙ නැද්ද ? එහෙම සිහි නැති වෙන්නෑ බං
හුස්ම ගන්න අමාරු වෙලා සෑහෙන්න විඳවල මැරෙන්නෙ![]()

සෙක්සි කෑල්ලක් ඇග උඩට වැටුනොත් නම් ඉතිම්![]()
කවද හරි උඹ යන බස් එක පෙරලුන දාක තේරෙයි මං මොකක් ගැනද කිව්වෙ කියල 
උඹ විනාඩි 1හමාරක් හුස්ම අල්ලං ඉඳල බලපංකො කොහොමද දැනෙන්නෙ කියල
GOT වල ජොන් ස්නෝ යට වෙන සීන් එක බැලුවෙ නැද්ද ? එහෙම සිහි නැති වෙන්නෑ බං
හුස්ම ගන්න අමාරු වෙලා සෑහෙන්න විඳවල මැරෙන්නෙ![]()

සෙක්සි කෑල්ලක් ඇග උඩට වැටුනොත් නම් ඉතිම්![]()

උඹ විනාඩි 1හමාරක් හුස්ම අල්ලං ඉඳල බලපංකො කොහොමද දැනෙන්නෙ කියල
GOT වල ජොන් ස්නෝ යට වෙන සීන් එක බැලුවෙ නැද්ද ? එහෙම සිහි නැති වෙන්නෑ බං
හුස්ම ගන්න අමාරු වෙලා සෑහෙන්න විඳවල මැරෙන්නෙ![]()
ඕක කිව්වට තේරෙන්නේ නෑ.මං වතුරේ ගිලිලා ඉදලා තියෙනවා විනාඩි 1 හමාරක් විතර.
එදා තමයි මං මැරෙන්න බය උන දවස.අම්මෝ හිතුනේ නැති දෙයක් නෑ.
මුන්ට ඕක තේරෙන්න ඒ වගේ අත්දැකීමක් ලබන්නම ඕනෙ හුස්ම හිරවෙලා මැරෙන එකේ අමාරුව තේරෙන්න
ඔව් බං මාත් එක පාරක් ඔහොම වෙලා තියෙනවමුන්ට ඕක තේරෙන්න ඒ වගේ අත්දැකීමක් ලබන්නම ඕනෙ හුස්ම හිරවෙලා මැරෙන එකේ අමාරුව තේරෙන්න
![]()
. ඒක මැරෙන්න තියෙන ජාරාම විදි වලින් එකක්.