ෆුට්බෝඩ්_යන්න

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    තොට විහිලු නිකං කල්පනා කරල බලපං බස් එක පෙරලිලා බස් එක ඇතුලෙ පටෝල ඉන්න සියගානක් උඹේ ඇඟ උඩට වැටිල උඹට හෙල්ලෙන්නවත් බැරුව ඉන්නකොට කොහොම දැනෙයිද කියල :sorry:

    එහෙම පෙරලුනත් මැරෙන්නෙ ක්‍රශ් වෙලා නෙමෙයි ඔක්සිජන් මදි වෙලා..
    ඔක්සිජන් මදි උනාම සිහිය නැතිවෙනව..
    ආතල් එකේ මැරෙන්න පුලුවන්...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    උඹ විනාඩි 1හමාරක් හුස්ම අල්ලං ඉඳල බලපංකො කොහොමද දැනෙන්නෙ කියල :angry:
    GOT වල ජොන් ස්නෝ යට වෙන සීන් එක බැලුවෙ නැද්ද ? එහෙම සිහි නැති වෙන්නෑ බං :no:
    හුස්ම ගන්න අමාරු වෙලා සෑහෙන්න විඳවල මැරෙන්නෙ :(
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    තොට විහිලු නිකං කල්පනා කරල බලපං බස් එක පෙරලිලා බස් එක ඇතුලෙ පටෝල ඉන්න සියගානක් උඹේ ඇඟ උඩට වැටිල උඹට හෙල්ලෙන්නවත් බැරුව ඉන්නකොට කොහොම දැනෙයිද කියල :sorry:

    සෙක්සි කෑල්ලක් ඇග උඩට වැටුනොත් නම් ඉතිම් :cool::cool::cool::cool:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    උඹ විනාඩි 1හමාරක් හුස්ම අල්ලං ඉඳල බලපංකො කොහොමද දැනෙන්නෙ කියල :angry:
    GOT වල ජොන් ස්නෝ යට වෙන සීන් එක බැලුවෙ නැද්ද ? එහෙම සිහි නැති වෙන්නෑ බං :no:
    හුස්ම ගන්න අමාරු වෙලා සෑහෙන්න විඳවල මැරෙන්නෙ :(

    මචන් මටත් ෆිල්ම් ටිකක් දියන්කො .මන් එන්නද ගන්න :dull::dull::dull::dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සෙක්සි කෑල්ලක් ඇග උඩට වැටුනොත් නම් ඉතිම් :cool::cool::cool::cool:

    උඹලට විහිලු :angry: කවද හරි උඹ යන බස් එක පෙරලුන දාක තේරෙයි මං මොකක් ගැනද කිව්වෙ කියල :angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ විනාඩි 1හමාරක් හුස්ම අල්ලං ඉඳල බලපංකො කොහොමද දැනෙන්නෙ කියල :angry:
    GOT වල ජොන් ස්නෝ යට වෙන සීන් එක බැලුවෙ නැද්ද ? එහෙම සිහි නැති වෙන්නෑ බං :no:
    හුස්ම ගන්න අමාරු වෙලා සෑහෙන්න විඳවල මැරෙන්නෙ :(

    යකෝ ටීවි එකේ පෙන්නන හැමදේම ඇත්ත කියල හිතන්න එපා..:baffled:
    අනික බස් එකේ හරස් අතර වැඩිම උනොත් 5ක් ඉදී.. ඔය පහේම බර සම්පූර්නෙන් ඇගට ආවත් ලොකු අමාරුවෙක් වෙන්නෙ නෑ..
    අනික බස් එකේ සීට් තියන නිසා සම්පූර්න බරම එක්කෙනෙක්ගෙ ඇගට එන්න තියන හැකියාව ගොඩක් අඩුයි..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උඹ විනාඩි 1හමාරක් හුස්ම අල්ලං ඉඳල බලපංකො කොහොමද දැනෙන්නෙ කියල :angry:
    GOT වල ජොන් ස්නෝ යට වෙන සීන් එක බැලුවෙ නැද්ද ? එහෙම සිහි නැති වෙන්නෑ බං :no:
    හුස්ම ගන්න අමාරු වෙලා සෑහෙන්න විඳවල මැරෙන්නෙ :(

    ඕක කිව්වට තේරෙන්නේ නෑ.මං වතුරේ ගිලිලා ඉදලා තියෙනවා විනාඩි 1 හමාරක් විතර.
    එදා තමයි මං මැරෙන්න බය උන දවස.අම්මෝ හිතුනේ නැති දෙයක් නෑ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක කිව්වට තේරෙන්නේ නෑ.මං වතුරේ ගිලිලා ඉදලා තියෙනවා විනාඩි 1 හමාරක් විතර.
    එදා තමයි මං මැරෙන්න බය උන දවස.අම්මෝ හිතුනේ නැති දෙයක් නෑ.

    ඔව් බං මාත් එක පාරක් ඔහොම වෙලා තියෙනව :yes: මුන්ට ඕක තේරෙන්න ඒ වගේ අත්දැකීමක් ලබන්නම ඕනෙ හුස්ම හිරවෙලා මැරෙන එකේ අමාරුව තේරෙන්න :(
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් බං මාත් එක පාරක් ඔහොම වෙලා තියෙනව :yes: මුන්ට ඕක තේරෙන්න ඒ වගේ අත්දැකීමක් ලබන්නම ඕනෙ හුස්ම හිරවෙලා මැරෙන එකේ අමාරුව තේරෙන්න :(

    මාත් ඒක තමයි කියන්නේ :yes:. ඒක මැරෙන්න තියෙන ජාරාම විදි වලින් එකක්.
    මතක් වෙද්දීත් බයයි බං සිරාවටම :sorry:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔව් බං මාත් එක පාරක් ඔහොම වෙලා තියෙනව :yes: මුන්ට ඕක තේරෙන්න ඒ වගේ අත්දැකීමක් ලබන්නම ඕනෙ හුස්ම හිරවෙලා මැරෙන එකේ අමාරුව තේරෙන්න :(

    උට්ටො ෆිල්ම් ටිකක් දියන්කො