ෆුඩ්සිටි වර්ජනය කරමු

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මේක නම් සිරා යකෝ
    අද ෆැමිලි බිස්කට් පෙට්ටියක් ගත්ත
    කලින් 400 එක දැන් 800 වෙලා
    කෙලින්ම ගැන ඩබල්
    කලබලේ නිසා අරන් අවා
    මොකක් හරි කෙස් එකක් තියෙනවා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Spar එකේ security ලොරියක් පෙන්නලා කිව්වා, අර බඩු ඇවිත් තිබුණත් හෙට වෙනකම් බාන්නේ නෑ හෙට මිළ වැඩි වෙන නිසා කියලා. 🤷
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    ඔහොම කියල හරියන්නෙ නෑ. ඕක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්නෙ. එලියෙ පොඩි කඩවල් වලත් බඩු නැති මේ කාලෙ කොහොමද ඔක්කොම සුපර් මාකට් වර්ජනය කරන්නෙ?

    හරියට කරන්න ඕන නං අදාළ සිද්ධිය දැක්ක සුපර් මාකට් චේන් එකේ නම, තැන එක්ක වීඩියෝ එකක් වගේ දාපන්. අඩුම නම, තැන වත් දාපන්. අන්න ඒක වර්ජනය කරන්න කියලා කැම්පේන් එක කරමු. ඒ සුපර් මාකට් එකේ සේල්ස් වැටෙනකොට ඉබේම අනිත් ඒව හැදෙයි. :)
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඔහොම කියල හරියන්නෙ නෑ. ඕක ප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්නෙ. එලියෙ පොඩි කඩවල් වලත් බඩු නැති මේ කාලෙ කොහොමද ඔක්කොම සුපර් මාකට් වර්ජනය කරන්නෙ?

    හරියට කරන්න ඕන නං අදාළ සිද්ධිය දැක්ක සුපර් මාකට් චේන් එකේ නම, තැන එක්ක වීඩියෝ එකක් වගේ දාපන්. අඩුම නම, තැන වත් දාපන්. අන්න ඒක වර්ජනය කරන්න කියලා කැම්පේන් එක කරමු. ඒ සුපර් මාකට් එකේ සේල්ස් වැටෙනකොට ඉබේම අනිත් ඒව හැදෙයි. :)
    Foodsity කියල දාලා තියෙනව උබට පේන්නෙ නැද්ද
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,527
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    Foodsity කියල දාලා තියෙනව උබට පේන්නෙ නැද්ද

    Foodsity කියන්නෙ මොකක්ද?

    Cargills නං ඒක foodsity නෙවෙයි food city 😜

    Food city කියල අනිත් ඒවටත් කියන සමහරු ඉන්න නිසා ඇහුවෙ.
     
    • Like
    Reactions: NRTG and TCB Rox

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Hardware karayo e anik horu tika.
    3 way Sunk box එකක් ගන්න ගියා. 500,490 යි. 1 way එකකුත් 150 යි ලු. (එහෙනම් යකො 3 way එක 450ට අඩු වෙන්න එපැයි)
    මම වෙන තැනකින් 370ට ගත්තා.
    ෆිල්ටර් එකේ සෙරමික් කෑල්ල 800-650 හැම තැනම. යන එන ගමන් බලලා 385ට ගත්තා.
    අඩු කුලේ හාඩ්වෙයාර් ගෙරියෝ
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    3 way Sunk box එකක් ගන්න ගියා. 500,490 යි. 1 way එකකුත් 150 යි ලු. (එහෙනම් යකො 3 way එක 450ට අඩු වෙන්න එපැයි)
    මම වෙන තැනකින් 370ට ගත්තා.
    ෆිල්ටර් එකේ සෙරමික් කෑල්ල 800-650 හැම තැනම. යන එන ගමන් බලලා 385ට ගත්තා.
    අඩු කුලේ හාඩ්වෙයාර් ගෙරියෝ
    kohenda ban aduwata ganne?

    mama sathi 3 kata kalin wali gatthe 15ta Cube eka. giya sathiye 17500k gatta. eeye 20k kiyanawa. mu patawanne thiyena ekama wali goden. Fuel ganan giyalu wahana parts ganan giyalu.

    wena kohewath kapararu wali na ban u langa witharai thiyenne. mama nam wada nawathwanawa heta anidda. me widihata karanna ba. ganan wadi wena nisa karanawa kiwwata. enna ennama gana wadi.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Mao me lagadi Nadu gatta 145 gane podi kadekin ...kollo 30k
    Food city keels chicken price balapan...podi meat shop wala ita adui.. chicken kana eka nawaththala damma .nikamata wage maharagama pole mas Kaden harak mas genawa first time life harak mas Kanna gatta 350 grms une Rs 450/- podi unta uyala dunna ...
    මහරගම පොලේ මස් කඩේ හොඳයිද බන්? මට නම් එතන අප්පිරියයි, ගඳට වෙන්නැති. ගිය සතියේ පන්නිපිටියේ මස් කඩෙ 500g ගත්තේ රු.1000කට. මහරගම බඩු හොඳයිද?
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Screenshot 2022-06-01 054019.jpg
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    දැනුත් ෆුඩ් සිටි එකේ ඉන්නෙ. සාමාන්‍යයෙන් එහෙම ජරා වැඩ කරන්නෙම නැති තරම්. ගාන ගහල තිබ්බොත් සිස්ටම් එකේ කීය තිබ්බත් ගහල තියන ගානට දෙනවා.

    ආපිකෝ එකේ එහෙම කීය ගහල තිබ්බත් සිස්ටම් එකේ දැනට තියන ගාන තමයි වැටෙන්නෙ.
     

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    nestamalt 400g pkt eka 470 tath thiyanawa 580tath tiyanawa ekama rack eke balala gatte nattan aparade salli
    Ow aththa ban. mama hadissiyata gatte. passe gedara awama dekke. Cargills wala parana stock wala ewa nam Parana Price walata thiyenawa.