ඉන්ෆ්ලේෂන් එකට කඩ කාරයන්ගෙ වංචාවලුත් හේතුවක්.hyper inflation thiyeddi ohoma thamai. Kada kaarayo ekka gahagena wadak na.
තාම හයිපර් වෙලත් නැහැhyper inflation thiyeddi ohoma thamai. Kada kaarayo ekka gahagena wadak na.

Foodsity කියල දාලා තියෙනව උබට පේන්නෙ නැද්දඔහොම කියල හරියන්නෙ නෑ. ඕක ප්රායෝගිකව කරන්න බැරි දෙයක්නෙ. එලියෙ පොඩි කඩවල් වලත් බඩු නැති මේ කාලෙ කොහොමද ඔක්කොම සුපර් මාකට් වර්ජනය කරන්නෙ?
හරියට කරන්න ඕන නං අදාළ සිද්ධිය දැක්ක සුපර් මාකට් චේන් එකේ නම, තැන එක්ක වීඩියෝ එකක් වගේ දාපන්. අඩුම නම, තැන වත් දාපන්. අන්න ඒක වර්ජනය කරන්න කියලා කැම්පේන් එක කරමු. ඒ සුපර් මාකට් එකේ සේල්ස් වැටෙනකොට ඉබේම අනිත් ඒව හැදෙයි.![]()
Foodsity කියල දාලා තියෙනව උබට පේන්නෙ නැද්ද
ගත්ත දෙයක්?මම දැන් දවස් දෙකකට කලින් 800 ගානට ගත්ත දෙයක් 2000 ගාණක් වෙලා.
3 way Sunk box එකක් ගන්න ගියා. 500,490 යි. 1 way එකකුත් 150 යි ලු. (එහෙනම් යකො 3 way එක 450ට අඩු වෙන්න එපැයි)Hardware karayo e anik horu tika.
kohenda ban aduwata ganne?3 way Sunk box එකක් ගන්න ගියා. 500,490 යි. 1 way එකකුත් 150 යි ලු. (එහෙනම් යකො 3 way එක 450ට අඩු වෙන්න එපැයි)
මම වෙන තැනකින් 370ට ගත්තා.
ෆිල්ටර් එකේ සෙරමික් කෑල්ල 800-650 හැම තැනම. යන එන ගමන් බලලා 385ට ගත්තා.
අඩු කුලේ හාඩ්වෙයාර් ගෙරියෝ
මහරගම පොලේ මස් කඩේ හොඳයිද බන්? මට නම් එතන අප්පිරියයි, ගඳට වෙන්නැති. ගිය සතියේ පන්නිපිටියේ මස් කඩෙ 500g ගත්තේ රු.1000කට. මහරගම බඩු හොඳයිද?Mao me lagadi Nadu gatta 145 gane podi kadekin ...kollo 30k
Food city keels chicken price balapan...podi meat shop wala ita adui.. chicken kana eka nawaththala damma .nikamata wage maharagama pole mas Kaden harak mas genawa first time life harak mas Kanna gatta 350 grms une Rs 450/- podi unta uyala dunna ...
nestamalt 400g pkt eka 470 tath thiyanawa 580tath tiyanawa ekama rack eke balala gatte nattan aparade salli
Ow aththa ban. mama hadissiyata gatte. passe gedara awama dekke. Cargills wala parana stock wala ewa nam Parana Price walata thiyenawa.nestamalt 400g pkt eka 470 tath thiyanawa 580tath tiyanawa ekama rack eke balala gatte nattan aparade salli