ෆුඩ් සිටි එකේ ජොබ්ස්
කොල්ල නේ සිළුමිණ පත්තරේ තිබුණා ෆුඩ් සිටි එකේ ජොබ් වලට ගන්නවා කියලා දාලා. අපේ ගමේ නම දාලාම තිබුණා. එත් සමුක පරික්ශනේ තියෙන්නේ ෆුඩ් සිටි එකේ නෙමේ ගමේ තියෙන NGO මුල්‍ය සංවිධානයක නමක් දාලා තිබුනේ. එහෙම ඒවාට උන් දෙනවද බන් සමුක පරික්ශන තියන්න. ? (මම කලින් පත්තරේ තිබුණ ජොබ් 5-6 ගියා උන් කිව්වා අපි නමේ ඔය AD දැම්මේ කියලා. සමහර Ad බොරු ඒවා එහෙම කොම්පැනි ඇත්තේ නැහැ ඔන්න ඕක නිසා මට සැකහැර දැනගන්න ඕනේ. )
ඔකේ සේවක ගියොත් මොනවාද කරන්න වෙන්නේ ? මුට්ට කරගහන්න එළවලු හෝදන්න වගේ වෙනවද ?
27 වඩා අඩු එවුන් ද ඕකට ගන්නේ ඉතින් මට 29 වෙනවා දැන්.
ඔන්න ඔය ටිකයි ඔය ගැන තවත් මොනවා හරි උබලා දන්නවනම් කියන්න බලන්න කොල්ල නේ.