ෆුඩ් සිටි එකේ ජොබ්ස්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,147
    12,691
    113
    38
    ෆුඩ් සිටි එකේ ජොබ්ස්

    කොල්ල නේ සිළුමිණ පත්තරේ තිබුණා ෆුඩ් සිටි එකේ ජොබ් වලට ගන්නවා කියලා දාලා. අපේ ගමේ නම දාලාම තිබුණා. එත් සමුක පරික්ශනේ තියෙන්නේ ෆුඩ් සිටි එකේ නෙමේ ගමේ තියෙන NGO මුල්‍ය සංවිධානයක නමක් දාලා තිබුනේ. එහෙම ඒවාට උන් දෙනවද බන් සමුක පරික්ශන තියන්න. ? (මම කලින් පත්තරේ තිබුණ ජොබ් 5-6 ගියා උන් කිව්වා අපි නමේ ඔය AD දැම්මේ කියලා. සමහර Ad බොරු ඒවා එහෙම කොම්පැනි ඇත්තේ නැහැ ඔන්න ඕක නිසා මට සැකහැර දැනගන්න ඕනේ. )

    ඔකේ සේවක ගියොත් මොනවාද කරන්න වෙන්නේ ? මුට්ට කරගහන්න එළවලු හෝදන්න වගේ වෙනවද ?

    27 වඩා අඩු එවුන් ද ඕකට ගන්නේ ඉතින් මට 29 වෙනවා දැන්.

    ඔන්න ඔය ටිකයි ඔය ගැන තවත් මොනවා හරි උබලා දන්නවනම් කියන්න බලන්න කොල්ල නේ.
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63

    Gama koheda machan
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ

    Uba blog ekak kara neda:oo:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,147
    12,691
    113
    38
    Eken adayamak enne nadda bn

    නැහැ බන් හිතේ සතුට ඒක ලියන්නේ Pageviews දකිනකොට මාර අසාවක් එන්නේ එතකොට එක දිගට ලියන්න හිතෙනවා. කලින් වෙන වීඩියෝ සයිට් වගයකින් yllix කරලා සතියට $ 100 ගානේ හෙව්වා. ෆේස් බුක් එකෙන් දැන් Link Share කරන්න දෙන්නේ නැහැ ඒක නිසා දැන් සතයක් හොයන්න බැහැ. Youtube ඇඩ්ස් සයන්ස් කරනවා දැන් ඒක එචර සාර්ථක නැහැ වගේ. ජොබ් එකක් හොයන්නේ සල්ලි නැති නිසා ම නමේ බන් ගෙදර ඉදලා එපා වෙලා ඉන්නේ. අන්න ඒක නිසා
     
    Mat blog ekak kara ekai ahuwe.:P
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,147
    12,691
    113
    38
    Colombo enna kamathi nam 30000k wage ganna puluwan jobak set karanna ahuwe kamathi nam kiyapan

    කැමති එත් මම පස්සේ කිව්වොත් සෙට් කරලා දෙන්න පුලුවන් නම් ලොකු දෙයක්, කොලබ යන්න තමයි බන් හිතං ඉන්නේ. අතේ සතේ නැහැ කුලී ගෙවලා ලයිට් බිල් Data බිල් ගෙවලා ඒක නිසා මෙහෙන් මොකක් හරි හොයාගෙන. මාස දෙක තුනකින් කියක් හරි හොයාගෙන යන්න හිතං ඉන්නේ. මේ ටිකේ හැමදාම පත්‍තර බැලුවා අද තමයි වාසනාවට එකක් තිබුනේ.