ෆුරියෝසා බැලුවා.

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    et00377865-mksaqdakst-landscape.jpg


    සැහෙන්න හොදයි හිතුවට වඩා. මේ අවුරුද්ද නම් හොදයි වගේ. Dune 2 එකත් සුපිරි. මේකත් හොදයි. CGI නම් ටිකක් බොක සමහර තැන් වල ( පුළුවන් නම් හෝල් එකේ බලපන් )
    Anya නංගි දෙකේම ඉන්නවා.

    ඊළගට deadpool එක එනකම් ඉන්නේ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,891
    113
    සෙන්ඩාය වගේ සුරූපී ඇට්ටස් කෙනෙක් නෙමෙය් නිසා මන් ඕක බලන්නෙ නෑ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    uba rata giya neda? kiriyata enna welawak thiyenawada bn.... sirawatama ahanne samara unta gedarata katha karanna wath welawak naha ne
    ලංකාවේ හිටියට වඩා නිකන් ඉන්නේ. ලංකාවේ කරපු වැඩ වලින් බාගයක්වත් කරන්නේ නැ දැන්. කාලකන්නි ටයිප් එකට හැදීගෙන යන්නේ :sorry:
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,821
    39,772
    113
    Homagama
    et00377865-mksaqdakst-landscape.jpg


    සැහෙන්න හොදයි හිතුවට වඩා. මේ අවුරුද්ද නම් හොදයි වගේ. Dune 2 එකත් සුපිරි. මේකත් හොදයි. CGI නම් ටිකක් බොක සමහර තැන් වල ( පුළුවන් නම් හෝල් එකේ බලපන් )
    Anya නංගි දෙකේම ඉන්නවා.

    ඊළගට deadpool එක එනකම් ඉන්නේ
    හොල් එකේ තමයි මාත්බලන්න ඉන්නේ. මෙිවා ලැපෙන් බලලා වැඩක්ම නැ.
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,035
    4,686
    113
    Sri Lanka
    et00377865-mksaqdakst-landscape.jpg


    සැහෙන්න හොදයි හිතුවට වඩා. මේ අවුරුද්ද නම් හොදයි වගේ. Dune 2 එකත් සුපිරි. මේකත් හොදයි. CGI නම් ටිකක් බොක සමහර තැන් වල ( පුළුවන් නම් හෝල් එකේ බලපන් )
    Anya නංගි දෙකේම ඉන්නවා.

    ඊළගට deadpool එක එනකම් ඉන්නේ
    Patta. Man Friday balanna inne mekai, Planets of the Apes ekai
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Furiosa ත් box office flop එකක් වෙයි වගේ. 😑 Original concepts තියෙන හොද big budget films හදන්න ට්‍රයි එකක් නොදී Franchises, sequel, prequel, comic book ෆිල්ම්ස් මත්තෙම දිගටම යැපෙන්න ගියොත් ඉස්සරහට ෆිල්ම් හෝල්සුත් වහන්න වෙයි. හොලිවුඩ් එකත් වළපල්ලට යාවි.

    ‘Furiosa’ Up In Smoke With $31M-$33M, Lowest Memorial Day Opening In Decades, Might Get Clawed By ‘Garfield’: How Worried Should Hollywood Be About Theatrical?