සැහෙන්න හොදයි හිතුවට වඩා. මේ අවුරුද්ද නම් හොදයි වගේ. Dune 2 එකත් සුපිරි. මේකත් හොදයි. CGI නම් ටිකක් බොක සමහර තැන් වල ( පුළුවන් නම් හෝල් එකේ බලපන් )
Anya නංගි දෙකේම ඉන්නවා.
ඊළගට deadpool එක එනකම් ඉන්නේ
සෙන්දයා ගේ මොකක් දැකලා අපේ උන් පස්සෙන් යනවද මන්දසෙන්ඩාය වගේ සුරූපී ඇට්ටස් කෙනෙක් නෙමෙය් නිසා මන් ඕක බලන්නෙ නෑ
සුපිරි.Dune 2 eka supirida ? Kupirida?
uba rata giya neda? kiriyata enna welawak thiyenawada bn.... sirawatama ahanne samara unta gedarata katha karanna wath welawak naha neසෙන්දයා ගේ මොකක් දැකලා අපේ උන් පස්සෙන් යනවද මන්ද![]()
ලංකාවේ හිටියට වඩා නිකන් ඉන්නේ. ලංකාවේ කරපු වැඩ වලින් බාගයක්වත් කරන්නේ නැ දැන්. කාලකන්නි ටයිප් එකට හැදීගෙන යන්නේuba rata giya neda? kiriyata enna welawak thiyenawada bn.... sirawatama ahanne samara unta gedarata katha karanna wath welawak naha ne

balamu nisa tamai ahuwe.සුපිරි.
බලපන්.
හොල් එකේ තමයි මාත්බලන්න ඉන්නේ. මෙිවා ලැපෙන් බලලා වැඩක්ම නැ.![]()
සැහෙන්න හොදයි හිතුවට වඩා. මේ අවුරුද්ද නම් හොදයි වගේ. Dune 2 එකත් සුපිරි. මේකත් හොදයි. CGI නම් ටිකක් බොක සමහර තැන් වල ( පුළුවන් නම් හෝල් එකේ බලපන් )
Anya නංගි දෙකේම ඉන්නවා.
ඊළගට deadpool එක එනකම් ඉන්නේ
Patta. Man Friday balanna inne mekai, Planets of the Apes ekai![]()
සැහෙන්න හොදයි හිතුවට වඩා. මේ අවුරුද්ද නම් හොදයි වගේ. Dune 2 එකත් සුපිරි. මේකත් හොදයි. CGI නම් ටිකක් බොක සමහර තැන් වල ( පුළුවන් නම් හෝල් එකේ බලපන් )
Anya නංගි දෙකේම ඉන්නවා.
ඊළගට deadpool එක එනකම් ඉන්නේ