ෆේක් ප්‍රශ්නය විසදුමක්

aruna47

Well-known member
  • උබට මහන්සිද දැන් ෆෙක් හදලා උදෙට උදෙට ෆෙක් හදන්න ගියාම අමාරු ඇති නෙහ්
    අවජාතක හිවලා මිනිස්සුන්ට මඩ ගහන්න ෆෙක් හද හද ඉදපන්
    තො රටට වැඩකුත් නැහැ මිනිස්සුන්ට වැඩකුත් නැහැ එලකිරියට වැඩකුත් නැහැ

    ඔටු කුවෛට් පිළිබද මාගේ දැඩි විරෝධය :yes:
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    එලකිරි එකේ ලොග් වෙන්නේ නැතිව anonymous (ඇනොනිමස් )වෙබ් කමන්ට්ස් දාලා යන්න පුලුවන් ක්‍රමයක් ඇති කරානම් හුඟක් අය ෆේක් එකවුන්ට් හදන එකක් නෑ. මේකේ ඇඩ්මින් ලොක්කා/නාකියා/අයියා/මාමා එහෙම කරලා දෙනවනම් ඒක මේ සයිට් එකටත් ඵලදායකයි.හුඟක් අය ඒකට කැමතියි.බය නැතිව රෙප් නැතිව යමක් කෙලින්ම කියන්න පුලුවන් නේද?

    ehema karoth meke spammers wadi wei.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    නෑ බං මම නම් හිතන්නේ නෑ.......
    මූ ලොග් වෙන්නේ ආරක්ෂක හමුදාවක තැනකින්.......මෙහේ ඉන්න එකෙක්.......
    වාසගම අමරසිංහ වගේ එකක්................

    :oo: ඒකත් එහෙමද.....?? :rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දැන් ලොගවුට් වෙලා බලං ඉන්නවා ඉතින් බල්ලා වගෙ. මල්ලි ieka fvagd fnaia tflka f,d,a fjkak fjk tljqkaga tll; flda f,d.a වෙන්න වෙන එහෙකට. දාන්න ඇවිත් කමෙන්ට් එකක්.
    පුද්ගලිකයි රහසිගතයි :dull::rofl:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    kohomada booruwo srilankan1 amasin ge fake ekak une?nikan ponna katha kiyala ban wenna hadanna epa.danagena katha karapan.tho wage fake account ekak neme srilankan1.srilankan1 mahindata banina hinda tho dan hadanne oota mada gahanna.gon haraka
    hhaa.. meya +rep deela mata banala. lol. man hithanne waradila rep deela thiyenne. comment eke hatiyata nam denna hithanna aththe -. oya rangana ewata ahuwenne na ban. koi widihata post dammath dana eka mokada kiyala therenawa. lol..
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ඔකට බැනල වැඩක් නැහැ, හදපු ඒව්න්ටඉ බනින්න ඔනෙ ...
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මූ හියුමනොයිඩ් ෆෙක් එකවුන්ට් එකෙන් කලිනුත් -රෙප් නැති කරන හැටි ඇඩ්මින්ට කියලා දෙන්න ගිහින් ඉල්ලන් නෑවා. මහ ලොකු ශ්‍රී ලංකන් 1. නිකමා. මුගෙ බන් මහ පණ්ඩිත කතා තියෙන්නෙ නිකමා උනාට. තවුසන්ඩ් ටෝක් දෙන්නෙ රට හදන්න අරවා මේවා කියාගෙන. ඩොලර් කාක්කා. නිකමා නිකන් කකා බිබී ඉන්න නිසා වෙන කරන්න දෙයක් නෑනෙ. නාකි ලොන්තයා එනවා මෙතන කමෙන්ට් දාන්න.

    මම දැනුයි උඹේ මේ මට විරුද්ද මඩ කතාව දැක්කේ. දැන් මොකක්ද උඹේ අහවල් අමාරුව? මම කියන දේවල් උඹට දිරවන්නේ නැති නිසාද මට ෆේක් තියනවා කියන්නේ? මම දැනගෙන හිටියේ නැහැනේ මම දාන කොමෙන්ට් වලින් උඹලගේ අහවල් අවයවේ රිදෙනවා කියලා. එහෙම රිදෙනවා නං මට සන්තෝසයි. නංගි ජංගි දාලා ඉන්නවා නන් චැලේන්ජ් එක බාර අරගෙන ඔප්පු කරපන් මම ෆේක් ද නැද්ද කියලා? බැරිනම් වෙන වැඩක් බලාගෙන පාඩුවේ ඉඳපන්. මේ පොස්ට් එක පෙන්නපු එළකිරි යාළුවාට මගේ ස්තුතිය.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබට මහන්සිද දැන් ෆෙක් හදලා උදෙට උදෙට ෆෙක් හදන්න ගියාම අමාරු ඇති නෙහ්
    අවජාතක හිවලා මිනිස්සුන්ට මඩ ගහන්න ෆෙක් හද හද ඉදපන්
    තො රටට වැඩකුත් නැහැ මිනිස්සුන්ට වැඩකුත් නැහැ එලකිරියට වැඩකුත් නැහැ

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    මම දැනුයි උඹේ මේ මට විරුද්ද මඩ කතාව දැක්කේ. දැන් මොකක්ද උඹේ අහවල් අමාරුව? මම කියන දේවල් උඹට දිරවන්නේ නැති නිසාද මට ෆේක් තියනවා කියන්නේ? මම දැනගෙන හිටියේ නැහැනේ මම දාන කොමෙන්ට් වලින් උඹලගේ අහවල් අවයවේ රිදෙනවා කියලා. එහෙම රිදෙනවා නං මට සන්තෝසයි. නංගි ජංගි දාලා ඉන්නවා නන් චැලේන්ජ් එක බාර අරගෙන ඔප්පු කරපන් මම ෆේක් ද නැද්ද කියලා? බැරිනම් වෙන වැඩක් බලාගෙන පාඩුවේ ඉඳපන්. මේ පොස්ට් එක පෙන්නපු එළකිරි යාළුවාට මගේ ස්තුතිය.

    මම කිව්වද දැන් උඹ ගැන ? පෝස්ට් එක බලලා වරෙන්. වදින්න ඕනෙ තැනට ඉබේම වැදිලා පත්තුවෙලා තියෙනවා. ලොල්. තව මොනව කතා කරන්නද. :rofl:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    බල්ලා නොකිය ලබ්බා කිව්වාම බල්ලා එනවා දුවගෙන. :rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මම කිව්වද දැන් උඹ ගැන ? පෝස්ට් එක බලලා වරෙන්. වදින්න ඕනෙ තැනට ඉබේම වැදිලා පත්තුවෙලා තියෙනවා. ලොල්. තව මොනව කතා කරන්නද. :rofl:

    උඹ මේ අවුරුද්දේ ඇවිත් 2008 ආපු මට ලෝර්ඩ් පාර්ට් දාන්ඩද? :P

    උඹ නෙමේද මගේ නම දාලා ෆේක් තියනවා කිව්වේ? අයි දැන් මොකෝ මේ බය වෙලා වගේ? :P

    එකනේ කිව්වේ චැලේන්ජ් එක බාර අරගෙන මම ෆේක්ද කියලා ඔප්පු කරපන් කියලා. නිකන් පොන්ටින් කතා කියවන්නේ නැතුව. උඹ මාව අවුස්ස ගන්ඩ එපා. මහින්දයට බනිනකොට තොපිට අහවල් අවයවේ රිදෙනකොට මම මොනවා කරන්ඩද?
    :rofl::rofl::rofl:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඇමසින් මහින්දට බනින එකේ කිසිම වැරද්දක් නැහැ.ඒත් ඔය fake හදන් එක එකාට අපහාස කරන එකනම් හොද නැහැ.:no:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උඹ මේ අවුරුද්දේ ඇවිත් 2008 ආපු මට ලෝර්ඩ් පාර්ට් දාන්ඩද? :P

    උඹ නෙමේද මගේ නම දාලා ෆේක් තියනවා කිව්වේ? අයි දැන් මොකෝ මේ බය වෙලා වගේ? :P

    එකනේ කිව්වේ චැලේන්ජ් එක බාර අරගෙන මම ෆේක්ද කියලා ඔප්පු කරපන් කියලා. නිකන් පොන්ටින් කතා කියවන්නේ නැතුව. උඹ මාව අවුස්ස ගන්ඩ එපා. මහින්දයට බනිනකොට තොපිට අහවල් අවයවේ රිදෙනකොට මම මොනවා කරන්ඩද?
    :rofl::rofl::rofl:

    ශ්‍රී ලංකන් 1 කියන්නේ ශ්‍රී ලාංකික එකා කියන එක. ඌ කියාගන්නෙ ඌ නියම දේශප්‍රේමී ඩයල් එක කියලා. ඌ කියලා තියෙනවා දැක්කා ඌ නානසාරගෙන් සාසනේ බේරගන්න සටන් කරන නියම සිරිලාංකිකයා කියලා. :rofl: මම උඹව මෙන්ෂන් කරලා නැහැනෙ මෙතන. උඹටම හරියන විදිහට කුණුහරුපෙන් බැනලා හැංගිලා ඉඳගෙන නැට්ට පාගගත්තු එකෙක් පෝස්ට් එකක් දාලා තියෙනව. ඉතින් මම කිව්වා කොහොම හැංගිලා ඉඳං පෝස්ට් දැම්මත් දාන එකා දන්නවා කියලා.ප්‍රොබ්ලම් සිරි ලංකොන් වන් ? මම අවදානම් පෝස්ට් දාන්නෙ නෑ පුටෙ සාක්ෂි නැතිව.