ෆේස්බුක් පේජස් ...

warna7

Active member
  • Aug 12, 2015
    572
    83
    28
    ෆේස්බුක් පේජස් ...

    ෆේස්බුක් පේජස් ...
    දැන් ෆේස්බුක් එකේ පේජස් වැහි වැහලානේ. නමුත් බහුතරයක්ම කිසි වැඩකට නැති කුණුහරුප වලින් පිරී ගිය ඒවා තමයි තියෙන්නේ. ඔබ දන්නා දැනුමට යමක්, සමාජයට යමක් ගත හැකි පේජස් මෙහි සදහන් කරන්න. මෙමගින් අනවශ්‍ය පේජස් වලට ඇබ්බැහි වී සිටින කිහිප දෙනෙකු හෝ ඉන් මුදවාගෙන හරි දෙයකට යොමු කල හැතයි සිතමි.
    - ස්තුතියි.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    Historical pictures https://www.facebook.com/PicturesHistorical/
    If you like vintage photos around the world

    20f53r9.png
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මම බෞද්ද page කිහිපයකට like කරලා තියෙන්නේ බන් තව atheist පොරකට like කරලා තියෙන්නේ ඒවගෙ නම් වැඩකට ඇති දෙයක් දැමෙනවා නිතර

    තව හාර්ඩ් talk කියල එකෙකටත් like කරලා තියෙන්නේ
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    unbelievablee facts
    english idoms
    english grammer
    learn english
    health digest
    sarcasm
    anonymous
    epic top comments
    weird world
    ladbible
    fail or viral
    9gag
     

    warna7

    Active member
  • Aug 12, 2015
    572
    83
    28
    මම බෞද්ද page කිහිපයකට like කරලා තියෙන්නේ බන් තව atheist පොරකට like කරලා තියෙන්නේ ඒවගෙ නම් වැඩකට ඇති දෙයක් දැමෙනවා නිතර

    තව හාර්ඩ් talk කියල එකෙකටත් like කරලා තියෙන්නේ

    Thanks
    Names of the mentioned pages or links of those pages are needed.