ෆේස්බුක් පේජස් ...
ෆේස්බුක් පේජස් ...
දැන් ෆේස්බුක් එකේ පේජස් වැහි වැහලානේ. නමුත් බහුතරයක්ම කිසි වැඩකට නැති කුණුහරුප වලින් පිරී ගිය ඒවා තමයි තියෙන්නේ. ඔබ දන්නා දැනුමට යමක්, සමාජයට යමක් ගත හැකි පේජස් මෙහි සදහන් කරන්න. මෙමගින් අනවශ්‍ය පේජස් වලට ඇබ්බැහි වී සිටින කිහිප දෙනෙකු හෝ ඉන් මුදවාගෙන හරි දෙයකට යොමු කල හැතයි සිතමි.
- ස්තුතියි.