ලංකාවේ බැංකු වල transaction monthly limit එක 200 usd දක්වා අඩු කර ඇති බව ඔබ දැනුවත්ද...
ඒ කියන්නේ ඔබගේ credit/debit card හරහා විදේශයට ගෙවීම් කරන. ඩොලර් වලින්...
උදාහරණයක් විදියට facebook ads payemnt,hosting server වලට කරන ගෙවීම් වගේ දේවල් වගේම පිටරට වෙබ් අඩවි වලින් order කරන බඩු වලට dollor 200 ට වඩා මාසෙකට වියදම් කරන්න බෑ...
එහෙම වියදම් කරනවනම් ඔයා ලග බිස්නස් bank account එකක් තියෙන්න ඔනී...
ඒකට br හෝ pvt ltd කියන ආයතනයක් වශයෙන් ලියාපදිංචි වෙලා තියෙන්න ඕනි...
මේක කරලා තියේන්නේ ලංකාවේ සල්ලි ඩොලර් විදියට වෙන රට වලට යන එක නවත්තන්නලු....
තවම සාමාන්‍ය මනුස්සයෙක්ට බිස්නස් br එකක් හරි pvt ltd හරි නැත්තම් online payment එකක්වත් ගන්න බැරි මේ රටේ..Online payment gateway ගත්තත් commission එකක් කපාගන්න මේ රටේ...
ඩිජිටල් ඇමැතිවරු වගේම 08 පාස් හරක් ටිකකට රට කරන්න දීලා බලන් ඉන්න උඹලා වගේම අපිට ජය..
රටක් විදියට අපි අසාර්ථක වෙලා ඉවරයි බන් දැනටමත්....
Copied