ෆේස් බුක් ගෘප් මොනවද Ad Share කරන්න හොද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මචන්ලා උබලා දන්නා ෆේස් බුක් ගෘප් තියෙනවා නම් කියන්න මගේ IT සම්බන්ධ Ad වගේ ඒවා Share කරගන්න හොද ?
    $ 30 වගේ වියදම් කරලා Boost කළා කිසි තේරුමක් නැහැ Chat GPT උපදෙස් අරන් කරේ එත් වැඩක් නම් වුනේ නැහැ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,671
    11,431
    113
    හඳට කිට්ටුව
    මචන්ලා උබලා දන්නා ෆේස් බුක් ගෘප් තියෙනවා නම් කියන්න මගේ IT සම්බන්ධ Ad වගේ ඒවා Share කරගන්න හොද ?
    $ 30 වගේ වියදම් කරලා Boost කළා කිසි තේරුමක් නැහැ Chat GPT උපදෙස් අරන් කරේ එත් වැඩක් නම් වුනේ නැහැ
    message ekak daapan, ekekwa set karala dennam...
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ කාලේ ඩොලර් 30 කින් නම් ලොකු රිසාල්ට් එකක් ගන්න බැරි වෙයි මචං
    කාලෙකට කලින් නම් හොද ගාණක් බූස්ට් එකක් ගහන්න. දැන් නම් මන් හිතන් නෑ තේරුමක් තියේ කියලා
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔයා ඉන්න පළාතේ ෆේස්බුක් ගෘප් වල දාන්න ඉස්සෙල්ල.
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,577
    3,991
    113
    Lanka
    මචන්ලා උබලා දන්නා ෆේස් බුක් ගෘප් තියෙනවා නම් කියන්න මගේ IT සම්බන්ධ Ad වගේ ඒවා Share කරගන්න හොද ?
    $ 30 වගේ වියදම් කරලා Boost කළා කිසි තේරුමක් නැහැ Chat GPT උපදෙස් අරන් කරේ එත් වැඩක් නම් වුනේ නැහැ
    mama nikan hadapu page ekak tynwa ona nam daala denam. habai mama eke danne nam oya tiktok video wage magul. IT related na.

    1750664784690.png

    1750664706290.png
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    මේ කාලේ ඩොලර් 30 කින් නම් ලොකු රිසාල්ට් එකක් ගන්න බැරි වෙයි මචං
    කාලෙකට කලින් නම් හොද ගාණක් බූස්ට් එකක් ගහන්න. දැන් නම් මන් හිතන් නෑ තේරුමක් තියේ කියලා
    දවසකට $ 15 ගානේ දවස් දෙකකට දැම්මේ බන්

    ඔයා ඉන්න පළාතේ ෆේස්බුක් ගෘප් වල දාන්න ඉස්සෙල්ල.
    අනුරාධපුරේ අයට වෙබ්/හොස්ටින් වැඩක් නැහැ බන්
    ------ Post added on Jun 23, 2025 at 1:25 PM

    online enterpukar club dapan
    එකේ approved කරන්නේ නැහැ මගේ ඒවා වෙන හොස්ටින් කරන අයගේ ඒවා approved කරනවා බන්.
    message ekak daapan, ekekwa set karala dennam...
    හරි
    ------ Post added on Jun 23, 2025 at 1:26 PM
     
    • Like
    Reactions: Janatha Jhon

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    දවසකට $ 15 ගානේ දවස් දෙකකට දැම්මේ බන්

    අනුරාධපුරේ අයට වෙබ්/හොස්ටින් වැඩක් නැහැ බන්
    ------ Post added on Jun 23, 2025 at 1:25 PM

    එකේ approved කරන්නේ නැහැ මගේ ඒවා වෙන හොස්ටින් කරන අයගේ ඒවා approved කරනවා බන්.

    හරි
    ------ Post added on Jun 23, 2025 at 1:26 PM
    දවසකට $ 15 ගානේ දවස් දෙකකට දැම්මේ බන් => යකෝ මෙතැනයි වැරැද්ද , උබේ ඇඩ් එක constant වෙන්න ඕන බන් . දවස් දෙකක් කැම්පේන් එක දුවල වැඩක් නෑ . උබේ බජට් එක 30 නම් ඕක කඩපන් දවසට 3 ගානේ දවස් 10කට වගේ යන විදිහට . උබේ audience එක කස්ටම් ෆිල්ටර් කරලා ඒ audience එකට ඇඩ් එක දිලිවර් වෙන විදිහට run කරපන් . දවස් දෙකක් දුවල නවත්තල තේරුමක් නෑ . අපරාදේ සල්ලි . ඔය අතරේ organic රීච් වෙන්න ඕන විදිහට වැඩ කරපන් , කොමෙන්ට් වලට ලයික් එකක් දාපන් , උන්ට රිප්ලයි දාපන් . ඕව ඉතින් බේසික් දේවල් .
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    boost ගහල වැඩක් නෑ. ෆේස්බුක් ඇඩ් කැම්පේන් එකක් කරගන්න ඕනේ ඕකට.. pm ekak damma
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,772
    23,448
    113
    දවසකට $ 15 ගානේ දවස් දෙකකට දැම්මේ බන් => යකෝ මෙතැනයි වැරැද්ද , උබේ ඇඩ් එක constant වෙන්න ඕන බන් . දවස් දෙකක් කැම්පේන් එක දුවල වැඩක් නෑ . උබේ බජට් එක 30 නම් ඕක කඩපන් දවසට 3 ගානේ දවස් 10කට වගේ යන විදිහට . උබේ audience එක කස්ටම් ෆිල්ටර් කරලා ඒ audience එකට ඇඩ් එක දිලිවර් වෙන විදිහට run කරපන් . දවස් දෙකක් දුවල නවත්තල තේරුමක් නෑ . අපරාදේ සල්ලි . ඔය අතරේ organic රීච් වෙන්න ඕන විදිහට වැඩ කරපන් , කොමෙන්ට් වලට ලයික් එකක් දාපන් , උන්ට රිප්ලයි දාපන් . ඕව ඉතින් බේසික් දේවල් .
    Yes
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,835
    2,740
    113
    ඔයා ඉන්න පළාතේ ෆේස්බුක් ගෘප් වල දාන්න ඉස්සෙල්ල.
    ඇයි බං උබ හැම වෙලෙම මිනිස්සුන්ට කෙලවෙන්නම බලන් ටෝක් දෙන්නේ..කැරි වැඩක් කරලා @Heshan Daminda ටත්..උබගේ වරදකුත් නැ..ජාතක වල අවුල් තමා නේහ්..