ඔය වැඩේට සාමාජික සාමාජිකාවන් සෑහෙන ගානක් සම්බන්ද වුනා. එක එක අයගේ උදව්වෙන් තමයි ඕක කරේ.අපි දිවා රෑ නොබලා translate කරා
මමත් ඒ අයගෙන් එක්කෙනෙක්
මෙන්න ග්රූප් එක: https://www.facebook.com/groups/572345802855037/
ow bn, siraa kathawaපිස්සු බන්, හැමදේම සිංහල කරන්න හදනව. Tv series එකක් බලන්න යාලුවෙක්ගෙන් ඉල්ලගත්තොත් ඌ සිංහල සබ් එක්ක දෙන්නේ , මටනම් පේන්න බෑ.
අර බයිස්කෝප් කාරයෝ කරන්නේ අපේ උන්ට පුලුවන් english ටිකත් බැරි කරනව.
අපේ භාශාව රැකගන්න ඕන තමයි, ඒත් ඕන තැනටයි එපා තැනටයි සිංහල අරන් නෙමේ.
No offence to u dude![]()
වැඩි පාවිච්චියක් නම් නැහැ.. ඒත් සිංහල දාගත්තම තේරුම් ගන්න අමාරුයි බං.. එක සැරයක් වින්ඩෝව්ස් සෙවන් වලට සිංහල දාගෙන මං මානසිකව වැටුණා..

වැඩි පාවිච්චියක් නම් නැහැ.. ඒත් සිංහල දාගත්තම තේරුම් ගන්න අමාරුයි බං.. එක සැරයක් වින්ඩෝව්ස් සෙවන් වලට සිංහල දාගෙන මං මානසිකව වැටුණා..