ෆේස් බූක් වැඩ්ඩෝ...
මචන් මගේ කෙල්ලගේ ෆේස් බූක් අකවුන්ට් එක කව්දෝ හෝත්තම්බුවෙක් මේ දවස් හතරකට කලින් හැක් කරල තිබ්බා.
ඊ මේල් එකෙන් රිකවරි කරන්න බැලුවේ මිනිහා ඒකටත් වැඩේ දීලා.
ඊ මේල් එකෙ තිබ්බ ෆොටෝස් දෙකක් අරගෙන ෆේස් බූකියේ අප්ලෝඩ් කරලා. ඒ පොන්නයා අකව්න්ට් එකට යාලුවෝ ඇඩ් කරගෙන සෙක්ස් ටෝක් දානව කියලා ආරන්චියකුත් ආවා.
හැබැය් පොර අතට අහුවුනා කියන්නේ සොරිම තමා.
මේකෙ ඉන්නව ඇතිනේ පොරාලා මේවා ගැන දන්න. ඒ සීනියස්ලගෙන් ඉල්ලන්නේ මේ උදව්ව. මේ කේස් එක කොච්චර බරපතල කියල කිව්වොත් කෙල්ල සූසය්ඩ් කරන්ඩත් ගියාලු,
ඒක මට දැනගන්ඩ ලැබුනේ කෙල්ලගේ අම්ම කියල තමය්. අය්යෝ බන් කෙල්ලො කරන දේවල්ත්... අපේ රටේ මේ වගේ කේස් අල්ලන්ඩ සය්බර් ක්රය්ම් සිස්ටම් එකක් හියෙනවද?
තියෙනවනම් ඒ කොහේද? බැරිමතැන ඔහේට තමය්බන් යන්න වෙන්නේ. උබලට ලගදීම නිව්ස් එකක දැනගන්ඩ හම්බ වෙය්, මේ කේස් එක ගැන මොකද මේක එට්චරට බලපාල තියෙනවා හුගක් කස්ටියට. අනේ මචන්ලනේ මේ සබ්ජෙක්ට් එක ගැන දන්න කස්ටිය ඉන්නවනම් හෙල්ප් එකක් දීපල්ලබන්. මේක මගේ ලය්ෆ් එක ගැන ප්රශ්නයක් වෙලා තියෙන්නේ...