ෆේස් බූක් වැඩ්ඩෝ...

fahim91

Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    ෆේස් බූක් වැඩ්ඩෝ...

    facebook-HACKED-602x376.jpg




    මචන් මගේ කෙල්ලගේ ෆේස් බූක් අකවුන්ට් එක කව්දෝ හෝත්තම්බුවෙක් මේ දවස් හතරකට කලින් හැක් කරල තිබ්බා.:angry: ඊ මේල් එකෙන් රිකවරි කරන්න බැලුවේ මිනිහා ඒකටත් වැඩේ දීලා.:( ඊ මේල් එකෙ තිබ්බ ෆොටෝස් දෙකක් අරගෙන ෆේස් බූකියේ අප්ලෝඩ් කරලා. ඒ පොන්නයා අකව්න්ට් එකට යාලුවෝ ඇඩ් කරගෙන සෙක්ස් ටෝක් දානව කියලා ආරන්චියකුත් ආවා.:growl: හැබැය් පොර අතට අහුවුනා කියන්නේ සොරිම තමා.:oo: මේකෙ ඉන්නව ඇතිනේ පොරාලා මේවා ගැන දන්න. ඒ සීනියස්ලගෙන් ඉල්ලන්නේ මේ උදව්ව. මේ කේස් එක කොච්චර බරපතල කියල කිව්වොත් කෙල්ල සූසය්ඩ් කරන්ඩත් ගියාලු,:no: ඒක මට දැනගන්ඩ ලැබුනේ කෙල්ලගේ අම්ම කියල තමය්. අය්යෝ බන් කෙල්ලො කරන දේවල්ත්... අපේ රටේ මේ වගේ කේස් අල්ලන්ඩ සය්බර් ක්‍රය්ම් සිස්ටම් එකක් හියෙනවද?:confused: තියෙනවනම් ඒ කොහේද? බැරිමතැන ඔහේට තමය්බන් යන්න වෙන්නේ. උබලට ලගදීම නිව්ස් එකක දැනගන්ඩ හම්බ වෙය්, මේ කේස් එක ගැන මොකද මේක එට්චරට බලපාල තියෙනවා හුගක් කස්ටියට. අනේ මචන්ලනේ මේ සබ්ජෙක්ට් එක ගැන දන්න කස්ටිය ඉන්නවනම් හෙල්ප් එකක් දීපල්ලබන්. මේක මගේ ලය්ෆ් එක ගැන ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ...:(:(:(
     

    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    ow mcn meka thama place eka but eyala karannet FB ekata report karana ekalu.
    IP address ganna court 1ta yanna wenawalu.
    mata lecture karapu sir kenek innawa eke eya thama wistara qwe.call karala balapan.
     
    • Like
    Reactions: fahim91

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    machan mekata call karapan. ethakota un kiyai
    http://www.slcert.gov.lk/

    ow mcn meka thama place eka but eyala karannet FB ekata report karana ekalu.
    IP address ganna court 1ta yanna wenawalu.
    mata lecture karapu sir kenek innawa eke eya thama wistara qwe.call karala balapan.

    බොහෝම ස්තූතී මචන්, මම කෝල් එකක් දීල බලන්නම්...:)
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    balagena inne nathuwa munta call karapan.kella jiwithe nathi kara ganna haduwa kathawath kiyapan un pata gala action ekak gani puluwan nam cert ekata palayan

    කෝට් එකට යන්ඩ තරම් නැන්දම්මට දෛර්යයක් නැහැ බන්. හැබය් ඔන උනානම් මම අනිවා ඇදගෙනවත් යනවා මචන්..


    Puluwannam trap ekak dala uwa alla ganin kellek wage fb act ekak dala

    ඕකත් ට්‍රය් කරා මචන් හැබැය් බුවා පොන්නයෙක්නේ කෙල්ලොන්ට ඇබරේන්නේ නැහැ. ලව් කරන්නෙම කොල්ලොත් එක්ක.