ෆෛබර් අරගෙන දවස් 5යි නෙට් ඩවුන් ☹️

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මම උඹට එදා කිව්ව නේහ් මතකද. DP එකක ඉඳල දුර වැඩි වෙන්න වැඩි වෙන්න අවුල්. ටවුන් ඒරියා එකක නම් කිසිම ප්‍රශ්නයක් නෑ. උඹලගෙ ඒරියා එකේ ටෙලිකම් එකේ සර්විස් එක අනුව තමයි දැන් ඉතිං. අපේ පැත්තෙ නම් පැය 48න් හදල දෙනව සාමාන්‍යයෙන් ලොකු ලෙඩක් නොතිබ්බොත්. හැබැයි මගේ කනෙක්ෂන් එක නම් ඇදල අවුරුද්දක් යනකල් කිසිම ලෙඩක් දුන්නෙ නෑ. දවස් 5න් ඔහොම ලෙඩ දෙනව කියන්නෙ එක්කො උඹලයි පැත්තෙ ගස් අතු වැවිල ඇති එහෙම නැත්නම් බර වාහන වයර් වල වද්දගෙන යනව ඇති.

    මේකෙ අනිත් කේස් එක වයර් එක තැනින් තැනින් ජොයින් කරන්න, Optical Power එක අඩු වෙනව මගේ වයර් එක ඇද්ද ගමන්ම තිබ්බෙ -21.85යි දැන් -25යි ගානක්. -27ට වඩා අඩු වුණොත් අවුල් යනව මම හිතන්නෙ
     
    • Like
    Reactions: Heshan Daminda

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,041
    113
    එකමත් එක රටක
    හොදට බලපං මචන් එදා ram එක වගේ පොඩි මොකක් හරි අවුලක් ඇති..
    telecome එකේ උන්ට එන්න කියල උන්ට කියලම fix කරගන්නවද , උබම fix කරගන්නවද ? :rolleyes:
     
    • Like
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    DP eke edan
    Fiber cable eka kadila puthi apitath una oka container ekak awith kadan gihin thibba slt ekata call ekak dian
    මම උඹට එදා කිව්ව නේහ් මතකද. DP එකක ඉඳල දුර වැඩි වෙන්න වැඩි වෙන්න අවුල්. ටවුන් ඒරියා එකක නම් කිසිම ප්‍රශ්නයක් නෑ. උඹලගෙ ඒරියා එකේ ටෙලිකම් එකේ සර්විස් එක අනුව තමයි දැන් ඉතිං. අපේ පැත්තෙ නම් පැය 48න් හදල දෙනව සාමාන්‍යයෙන් ලොකු ලෙඩක් නොතිබ්බොත්. හැබැයි මගේ කනෙක්ෂන් එක නම් ඇදල අවුරුද්දක් යනකල් කිසිම ලෙඩක් දුන්නෙ නෑ. දවස් 5න් ඔහොම ලෙඩ දෙනව කියන්නෙ එක්කො උඹලයි පැත්තෙ ගස් අතු වැවිල ඇති එහෙම නැත්නම් බර වාහන වයර් වල වද්දගෙන යනව ඇති.

    මේකෙ අනිත් කේස් එක වයර් එක තැනින් තැනින් ජොයින් කරන්න, Optical Power එක අඩු වෙනව මගේ වයර් එක ඇද්ද ගමන්ම තිබ්බෙ -21.85යි දැන් -25යි ගානක්. -27ට වඩා අඩු වුණොත් අවුල් යනව මම හිතන්නෙ
    Na na me un kanuwe nagagena hadanawa ban. Ekai down wela tyenne. Api dannawai down wela tyenne un hadana nisa kiyuala. Mama 1212 call karala complain kalath ekka. Ekko un msg ekak danna ona me welawata connection down wenawa repairing nisa kiyala. Thawa payakin wage hariyai qwa.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ගනන් ගන්න එපා මචන්. ඕක සතියට දවස් දෙකක් තුනක් අවුල් යනවා. ඒ දවස්වලට පාවිච්චි කරන්න මමනං ඩයලොග් එකක් අරගෙන ඉන්නෙ. ෆයිබර් වැඩකරන දවස් වලට ඩයලොග් අවුල්. දෙකම අවුල් දවස් වලට පාවිච්චර කරන්න මොබිටෙල් එකකුත් ගන්න ඉන්නෙ. :lol:

    අඹ ඇටේ ලබ්බේ අයි එස් පී ලා :angry:
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Na na me un kanuwe nagagena hadanawa ban. Ekai down wela tyenne. Api dannawai down wela tyenne un hadana nisa kiyuala. Mama 1212 call karala complain kalath ekka. Ekko un msg ekak danna ona me welawata connection down wenawa repairing nisa kiyala. Thawa payakin wage hariyai qwa.
    උඹට පිස්සුද බන්, ලංකාවෙ කොහෙද එහෙම කලින් දැනුම් දෙන්නෙ. ඔය සමහර වෙලාවට ලොකු රෙපෙයාර් කරනකොට CEB එකෙන් දවසම ලයිට් කපල තියෙන්නෙ කිසිම කලින් දැනුම් දීමක් නැතුව. අපේ ගේ හදන කාලෙ කොච්චර දවස් වල මිනිස්සු වැඩට ඇවිත් ආපහු ගිහින් තියනවද. කලින් දන්නවනම් උන්ටත් ඇවිල්ල රස්තියාදු වෙන්නෙ නැතුව තමන්ගෙ වැඩක් කරගන්න තිබුන