Internet na dan paya 2ka withara indan. Los light eka paththu wenawa.![]()
mage fiber eka aran dan 1 year wadi asawata down wela na bn eka parak![]()
1212 kiwada?
Ehema ekak na qwa ban ungen ahuwama. Copper line eke tharamma kattiya innawa qwa.samahara area wala service adu da? kiyanne customer service, tech service ehema?
Kohe indanda dura wadida ahanne?dura wadi neda ? maamth gannama hadala nawattuwa dura wadi hinda.
Kohe indanda dura wadida ahanne?


DP eke edan
Fiber cable eka kadila puthi apitath una oka container ekak awith kadan gihin thibba slt ekata call ekak dian
Na na me un kanuwe nagagena hadanawa ban. Ekai down wela tyenne. Api dannawai down wela tyenne un hadana nisa kiyuala. Mama 1212 call karala complain kalath ekka. Ekko un msg ekak danna ona me welawata connection down wenawa repairing nisa kiyala. Thawa payakin wage hariyai qwa.මම උඹට එදා කිව්ව නේහ් මතකද. DP එකක ඉඳල දුර වැඩි වෙන්න වැඩි වෙන්න අවුල්. ටවුන් ඒරියා එකක නම් කිසිම ප්‍රශ්නයක් නෑ. උඹලගෙ ඒරියා එකේ ටෙලිකම් එකේ සර්විස් එක අනුව තමයි දැන් ඉතිං. අපේ පැත්තෙ නම් පැය 48න් හදල දෙනව සාමාන්‍යයෙන් ලොකු ලෙඩක් නොතිබ්බොත්. හැබැයි මගේ කනෙක්ෂන් එක නම් ඇදල අවුරුද්දක් යනකල් කිසිම ලෙඩක් දුන්නෙ නෑ. දවස් 5න් ඔහොම ලෙඩ දෙනව කියන්නෙ එක්කො උඹලයි පැත්තෙ ගස් අතු වැවිල ඇති එහෙම නැත්නම් බර වාහන වයර් වල වද්දගෙන යනව ඇති.
මේකෙ අනිත් කේස් එක වයර් එක තැනින් තැනින් ජොයින් කරන්න, Optical Power එක අඩු වෙනව මගේ වයර් එක ඇද්ද ගමන්ම තිබ්බෙ -21.85යි දැන් -25යි ගානක්. -27ට වඩා අඩු වුණොත් අවුල් යනව මම හිතන්නෙ


උඹට පිස්සුද බන්, ලංකාවෙ කොහෙද එහෙම කලින් දැනුම් දෙන්නෙ. ඔය සමහර වෙලාවට ලොකු රෙපෙයාර් කරනකොට CEB එකෙන් දවසම ලයිට් කපල තියෙන්නෙ කිසිම කලින් දැනුම් දීමක් නැතුව. අපේ ගේ හදන කාලෙ කොච්චර දවස් වල මිනිස්සු වැඩට ඇවිත් ආපහු ගිහින් තියනවද. කලින් දන්නවනම් උන්ටත් ඇවිල්ල රස්තියාදු වෙන්නෙ නැතුව තමන්ගෙ වැඩක් කරගන්න තිබුනNa na me un kanuwe nagagena hadanawa ban. Ekai down wela tyenne. Api dannawai down wela tyenne un hadana nisa kiyuala. Mama 1212 call karala complain kalath ekka. Ekko un msg ekak danna ona me welawata connection down wenawa repairing nisa kiyala. Thawa payakin wage hariyai qwa.