Thank you thread 1ta.meyala supiri aya wagema kisima sure 1k nathi aya.habai thiyena prashna okkoma amathaka wela aluth prashna hoya ganna hoda kattiyak
උබ ගාව එකෙක් ඉන්නවද?
Thank you thread 1ta.meyala supiri aya wagema kisima sure 1k nathi aya.habai thiyena prashna okkoma amathaka wela aluth prashna hoya ganna hoda kattiyak
ගනන් ගන්න එපා බන්. අපේ එවුන් දන්නෙ හොඳ වැඩක් කරන එකාගෙ කකුලෙන් අදින්න විතරයි. ඔය ටැග් දාපු එකා ෂුවර් එකටම මේකෙ එක වැදගත් ත්‍රෙඩ් එකක් දාලා නැතුව ඇති.
මේ මචන් මට තියන ප්‍රශ්නයක් තමයි අපිට දවස් ගානකට ගෙදරින් එලියට යන්න උනොත් කොහොමද බන් බල්ලා නඩත්තු කරන්නෙ ? මට තියන ලොකු ප්‍රශ්නයක්. මේක නිසා තමයි මම තාම බල්ලෙක් හදන්නෙ නැත්තෙ![]()
Eha gedara innawa mee jathiye ekek.
Habai uuwa balaganne nam na eha gedara un.
Fur ehema ganna deyak na eka eka ewa gagena.
Rata wate yanawa. Ape gedaratath enawa kama kanna ehema.
පික්ස් ටිකක් අරන් දාපන්කො මචන්.

Balamu ban. Man gedara yanne ra 8ta withara. Anika man eha gedara un ekka wadiya kathawak na.
Ape gewal paththe awoth dannam. Habai uge ganna deyak na. Hariyata beth thiya kamawath denne na eha gedara un.![]()
පුලුවන් උනාම දාපන් මචන්.
තෑන්ක්ස්.
සමහර උන් බල්ලෝ ගෙදර ගේනවා විතරයි බන් හදන්නේ නෑ.
ඔය බල්ලාව දෙන්න කෙනෙක් හෙව්වොත් පොඩ්ඩක් කියපන් මට.
Man hithanne nikan hambela thiyenne. Un nam salli dila ballo ganii. Ela man kiyannam.

බල්ලෝ ගැන ත්‍රෙඩ් දැම්මට පාරේ බුරන හැම බල්ලටම ගල් ගගහ හිටියොත් යන්න ඕන ගමන යන්න වෙන්නෑ කියල උබ දන්නැද්ද??
ඕන එකෙක්ට ඕන එකක් කියාගන්න කියල උබ මේ වැඩේ ඇදන් පලයන්.
ලස්සන වැඩක් කරන් යද්දී දිරවන්නේ නැති එවුන් ඉන්නවා බන් හැමතැනම 

maru ban un
thanks do.උබ ගාව එකෙක් ඉන්නවද?
මේ මචන් මට තියන ප්‍රශ්නයක් තමයි අපිට දවස් ගානකට ගෙදරින් එලියට යන්න උනොත් කොහොමද බන් බල්ලා නඩත්තු කරන්නෙ ? මට තියන ලොකු ප්‍රශ්නයක්. මේක නිසා තමයි මම තාම බල්ලෙක් හදන්නෙ නැත්තෙ![]()