ෆොක්ස්~ටෙරියර්_Fox Terrier

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    Naha.mage yaluwek laga innawa.pissu hatanak.always alert 1e inna oni.koi wele aulak karaida danne nane.eyata nam hurathale wadi wela.habai niyama doggy.


    මරුනේ බන්.
    පික්ස් දාපන්කෝ යාලුවාගෙන් ඉල්ලන්.
     

    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    ඔයාගේ thread කියවල දැන් හැම ජාතියේම බල්ලෝ හදන්න හිතිලා තියෙන්නේ.:baffled::baffled::D
    දවසක පුලුපුළුවන් විදිහට හැම ජාතියෙන්ම හදන්න ඕනේ කොහොමහරි.:yes:

    anyway thanks for the thread..
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    1399709456_chihuahua_steals_sausages_from_other_dogs.gif

    :lol::lol::lol::lol:
     

    Joniya

    Active member
  • Oct 10, 2015
    765
    142
    43
    හැමදාම කියනව වගේ අදත් thread එක පට්ටයි මචෝ
    පුළුවන් නම් ඊලග thread එක old english shepherd ගැන කරහන්
    රේප් +
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    මරුනේ බන්.
    පික්ස් දාපන්කෝ යාලුවාගෙන් ඉල්ලන්.

    Man try karannam.mokada uge 4to ganna try karanawata wada lesi lankawa wate payin yana 1.uge hithe 4n1k camera 1k ape athe thiyan inne sellam karanna eyata denna kiyala.kohoma hari adan duwanawa.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    හැමදාම කියනව වගේ අදත් thread එක පට්ටයි මචෝ
    පුළුවන් නම් ඊලග thread එක old english shepherd ගැන කරහන්
    රේප් +

    අනිවා උබ ඉල්ලපු බ්‍රීඩ් එක ගැන දාන්නම් මචන්.
    ඩියුලක්ස් බල්ලා.
    මාත් ආසයි ඒකෙක්ව හදන්න .
    ඊලගට නම් දාන්න වෙන්නේ නෑ මචන් මොකද කට්ටිය ඉල්ලපු බ්‍රීඩ්ස් වගයක් තියනවා.
    අනිවා උබේ එක දානවාමයි.
    ;);)
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඔයාගේ thread කියවල දැන් හැම ජාතියේම බල්ලෝ හදන්න හිතිලා තියෙන්නේ.:baffled::baffled::D
    දවසක පුලුපුළුවන් විදිහට හැම ජාතියෙන්ම හදන්න ඕනේ කොහොමහරි.:yes:

    anyway thanks for the thread..

    එලකිරි .
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Thanks මචං
    මුං ගැන නම් දැනගනම හිටියෙ නෑ. ස්නෝවි හුදෙක් කාටූන් චරිතයක් කියලා විතරයි හිතුවේ. :D
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    magenam asama breed eka "Beagals" <3 ... kawada hari math beagal ekek hadawa..uta nama daanawa Snovi kiyala ;)

    Beagle hadanna lesi naha.un pattama strong.e wagemagi buddimath.uba harenakota u dannawa uba mokakda karanna hadane kiyala.ubama balagannaweanam ganin.wayasaka ayata,gaanu ayatanam control karanna amaruyi.