ෆොටෝෂොප් 2023 එකට මගේ VGA එක පෙන්නන්නේ නෑනේ. 😣

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ow ban oya tyenne lassanata directx12 run wenawa kiyala.


    dxdiag run karala display tab eke feature levels balanna

    T7TMF9w.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ඕක අලුතෙන් එන photoshop එකේ අවුලක් කියල forum එකක දැක්ක..21 වර්ශන් එකෙන් පස්සෙ වර්ශන් වල ඔය අවුල එනව කියල තියෙන්නෙ..මාත් 22' දාල ආයෙ 21ම දැම්ම.ඔය අවුලම ආපු නිසා.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,274
    1
    101,117
    113
    34
    Kalutara
    ඕක අලුතෙන් එන photoshop එකේ අවුලක් කියල forum එකක දැක්ක..21 වර්ශන් එකෙන් පස්සෙ වර්ශන් වල ඔය අවුල එනව කියල තියෙන්නෙ..මාත් 22' දාල ආයෙ 21ම දැම්ම.ඔය අවුලම ආපු නිසා.
    ado sirawata?

    Machan GPU eka Intel HD Video Family kiyalane ne thiyenne.Nuber ekak nadda ( Ex Intel HD 620) DXDIAG eke Display tab eke pic ekak danna balanna
    dxdiag run karala display tab eke feature levels balanna

    T7TMF9w.png
    23OIVaN.png

    ------ Post added on Dec 12, 2022 at 7:58 PM
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,043
    54,704
    113
    Colombo
    අනුරාධ වගේ වෙලයි කියල එක එක හුත්ත්වල් නම් කියාගෙන එන්න එපා ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි නම් දැක්කේ නෑ වගේ පලයන්.

    උන්ගේ system requirements තියෙන්නේ මෙව්වා.


    3dkXusn.png



    VGA එක මේක..


    iD3yXaf.png




    ඒ වුනාට මගේ vga එක හොඳටම ඇති දන්න විදිහට මේකට. 2020 එකට ලස්සනට GPU එක ගත්තා. ෆොටෝෂොප් එකේ GPU එක ග්‍රේ වෙලා තියෙන්නේ. අනික directx12 නෑ කිව්වට ඒකත් දාලා තියෙන්නේ.


    O8B3VaZ.png



    qE6vxX8.png



    sU3vYnA.png



    මේ බලපන් directx12 දාලා තියෙන්නේ ලස්සනට.

    GH6nSIh.png



    අතන උන් අවුරුදු 7කට වඩා පරණ processor වැඩ කරන්නේ නෑ කියන එකද හෙනේ? 😣😣😣

    ඒ වුනාට ඒක තියෙන්නේ recommended වලනේ.. 🤔


    ගුගල් කරලා එන අටමගුල් සේරම කරලා බැලුවා හරිගියේ නෑ. මීට වඩා අඩු වර්ෂන් එකකට යන්න වෙයිද? 😣

    ඉලස්ට්‍රේටර් එකට ලස්සනට වැඩ කරනවා GPU එක කිසි හෙනයක් නෑ.


    අනික මේකත් හදලා දියන්. මෙතන කීබෝඩ් ලේඅවුට් අම්බානෙකට පෙන්නනවා. කලින් නම් කීබෝඩ් ලේඅව්ටු වලා තිබ්බ languages වැඩියෙන් තිබ්බ එක අයින් කලාම අයින් වුනා. හැබැයි ඔෆ් කරලා ඔන් කලාම ආයේ ඇවිල්ලා.. දැන් අතන වැඩිපුර languages නෑ... 🤔
    අයින් කරන්න ඕන UK එකයි INTL කියල තියෙන එකයි.

    EnYAaB3.png



    Gv2vk7M.png

    දැක්කෙ නෑ :dull:
     
    • Haha
    Reactions: Heshan Daminda