owwa kala ban. anthima eka arenna. uninstall kale na.
ow ban oya tyenne lassanata directx12 run wenawa kiyala.VGA එක DirectX 12 support කරනවද ?
iobit ekeda?Driver Booster දාලා ස්කෑන් එකක් වගේ දීලා බලන්න.![]()
ow ban oya tyenne lassanata directx12 run wenawa kiyala.
ado sirawata?ඕක අලුතෙන් එන photoshop එකේ අවුලක් කියල forum එකක දැක්ක..21 වර්ශන් එකෙන් පස්සෙ වර්ශන් වල ඔය අවුල එනව කියල තියෙන්නෙ..මාත් 22' දාල ආයෙ 21ම දැම්ම.ඔය අවුලම ආපු නිසා.
Machan GPU eka Intel HD Video Family kiyalane ne thiyenne.Nuber ekak nadda ( Ex Intel HD 620) DXDIAG eke Display tab eke pic ekak danna balanna
dxdiag run karala display tab eke feature levels balanna
![]()
යප්...Adobe Community ෆෝරම් එකේ තිබ්බෙ..ත්‍රෙඩ් එක දැක්කොත් ලින්ක් එක මෙතන දාන්නම්ado sirawata?
ado sirawata?
![]()
------ Post added on Dec 12, 2022 at 7:58 PM
mkkkda eken kiyanne?Ko feature level 12 naa ne.
එව්වා හරියන වැඩ නෙමෙයි.Use Gimp for photoshop Inkscape for Illustrator
Ara 7 year case eke wenna athi. Feature level 12 support karana VGA card ekak one athimkkkda eken kiyanne?
adobe suite eken gaththe. maseta 2000Kiyak unada bn Ps 2023Bump
hukaanwa ehemada?Ara 7 year case eke wenna athi. Feature level 12 support karana VGA card ekak one athi
අනුරාධ වගේ වෙලයි කියල එක එක හුත්ත්වල් නම් කියාගෙන එන්න එපා ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි නම් දැක්කේ නෑ වගේ පලයන්.
උන්ගේ system requirements තියෙන්නේ මෙව්වා.
![]()
VGA එක මේක..
![]()
ඒ වුනාට මගේ vga එක හොඳටම ඇති දන්න විදිහට මේකට. 2020 එකට ලස්සනට GPU එක ගත්තා. ෆොටෝෂොප් එකේ GPU එක ග්‍රේ වෙලා තියෙන්නේ. අනික directx12 නෑ කිව්වට ඒකත් දාලා තියෙන්නේ.
![]()
![]()
![]()
මේ බලපන් directx12 දාලා තියෙන්නේ ලස්සනට.
![]()
අතන උන් අවුරුදු 7කට වඩා පරණ processor වැඩ කරන්නේ නෑ කියන එකද හෙනේ?
ඒ වුනාට ඒක තියෙන්නේ recommended වලනේ..
ගුගල් කරලා එන අටමගුල් සේරම කරලා බැලුවා හරිගියේ නෑ. මීට වඩා අඩු වර්ෂන් එකකට යන්න වෙයිද?
ඉලස්ට්‍රේටර් එකට ලස්සනට වැඩ කරනවා GPU එක කිසි හෙනයක් නෑ.
අනික මේකත් හදලා දියන්. මෙතන කීබෝඩ් ලේඅවුට් අම්බානෙකට පෙන්නනවා. කලින් නම් කීබෝඩ් ලේඅව්ටු වලා තිබ්බ languages වැඩියෙන් තිබ්බ එක අයින් කලාම අයින් වුනා. හැබැයි ඔෆ් කරලා ඔන් කලාම ආයේ ඇවිල්ලා.. දැන් අතන වැඩිපුර languages නෑ...
අයින් කරන්න ඕන UK එකයි INTL කියල තියෙන එකයි.
![]()
![]()

adobe suite eken gaththe. maseta 2000