ෆොටෝ කොපි මැෂිමක්....photocopy machine මචන්ලා ලක්ෂයකට අඩුවෙන් ගන්න තියන හොඳ ෆොටෝ කොපි මැෂිමක් කියන්නකෝ.all in one ekaknam godak hondai,ටොෂිබා E ස්ටුඩියෝ සිරිස් එක මෙහෙ ගෙන්වන කට්ටිය කවුද ?