yaluwata wde waradunada? nattam yaluwage yaluwta wade wara dunada? man post kere mayan19 kiyana id. ai oya reply kere??? fedrika ekaparata rata giye loku uwamanawakata bawa api danewa. kata bayeda dane naa. baya wenna deyake nane uba kiyana kathawa 100% true baya wenne mokada anduwen full security athine kiyapu boru watala. ambanaka mattu unane kiyapuwa![]()
uba dapu video eke kiyane ehema pahath katha kiwwanam(if only and only if) itin bun kiwwe nattan ai SF wa hire dane. terenawa neda deshapalana pali ganeema
අහපු කෙනාම උත්තර දෙන්ඩ ඔනේ කියල නිතියක් නැනේ යාලුව, ඒකට එචිචරයි


කියවනමි නේමේ කියුව, කවද කියුවේ ෆොන්සේකා නෙමේද යාලුව,සුදු කොඩි කතාව ඉස්සෙල්ලාම කරලියට ගෙනාවෙ,නැත්නමි එහෙම දෙයක් ඊට කලින් අඩුම ගානේ විදේශ කොටි ජාලයවත් කියුවද?නැනේ.ඔයා මොනවද කියන්නෙ? සුදු කොඩි කතව නිර්මානය කරේ ෆොන්සේකා නැතුව වෙන කෙනෙක් නෙමේ.ෆොන්සේකාගෙ කතාව අල්ලගෙන තමයි දැන් විදේශ දෝහි බලවේග නටන්නෙ. පුලුවන්නමි නැ කියන්ඩ.

ඔයා නැ කියනවනමි කියනුඩකෝ කවුද ඉස්සෙල්ලාම සුදු කොඩි කතාව කරලියට ගෙනාවෙ කියල ??????? ඔක තමයි නඩුවෙ මුලය.
uba dapu video eke kiyane ehema pahath katha kiwwanam(if only and only if) itin bun kiwwe nattan ai SF wa hire dane. terenawa neda deshapalana pali ganeema



