ෆොන්සෙකා වෙනුවෙන්

ඔබ ලබගත් AWARAD එක

  • ෆොන්සෙකා ELITE

    Votes: 21 31.8%
  • ෆොන්සෙකා PRO

    Votes: 8 12.1%
  • ෆොන්සෙකා BASIC

    Votes: 1 1.5%
  • ෆොන්සෙකා BABY

    Votes: 8 12.1%
  • එකකටවත් උත්තර නොදනිමි

    Votes: 28 42.4%

  • Total voters
    66
  • Poll closed .

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හොද පුතාල වගෙ මගෙ ප්‍රස්න වලට ඔයලගෙ result dannako balanna :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    eliyata awanam sadarane wei kiyala umbata sure athi neda

    නැතුව ඉතින් හැංගිල මොන ලබ්බක් කරන්නද? උබල කියන තරම් ජනතාවක් ඉන්නවනම් දැන් ඔය ජනතාව පොන්ස්කගෙ බැනවත් බෙරගනිනෙ :lol::lol:
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    ගල්පාත මහත්තයා;11420093 said:
    උබ ජිවත් වෙන්නේ කොහෙද බං, තාම අම්මගේ බඩේද? නැත්තම් තාත්තගේ අහවල් එකේද? තොට ලෝකයේ සිද්දවෙන අසාධාරණ දෙවල් පෙන් නෑනේ, මහින්දයා කරන හැම වැඩක්ම නරකයි කියලා මම කියන් නෑ, නමුත් ෆොන්සේකා මහත්තයාට කරපු මේ අසාධාරණයයි,
    කරුණා වගේ එවුන්ව තියාගෙන ආමි කොල්ලන් ගේ අහවල් එකත් කපලා උන් ගේ ආරක්ශාව කොටින්ට දෙන එකයි ලොකු හෙනගහන අපරාධයක්.
    මෙන්න මේක තේරුම් ගනින්, උබ අපිට ජෝකර් කෙනෙක් විතරයි

    Baila wadak na ban. ubala okkoma maha loku deshapalanaya katha karanawanam prashna walta utthara depallako.. sadaranaya asadaranaya ubatama penna gani ethakota..
     
    ekak kiyannada? danuna tilakarathna ekka karapu ayuda wanchawa, ko den danunaya? un nirdoshinam enna epeyi eliyata :yes:

    හරි එහෙම දෙයක් වුනා කියලා කියනවනේ,
    ඒ දේවල් වුනේ ජෙනරාල් රජය යටතේ ඉන්න කාලේ,
    රජයෙන් ආවා විතරයි මෙන්න කුලප්පු වෙලා,
    හරි අරන්තලාවේ භික්ෂු ඝාතනය කවුද?
    ජය ශ‍්‍රිමහා බෝධියට බෝම්බ ගැහුවේ කවුද?
    අල පැකට්වල කුඩු ගෙනාපු ප‍්‍ර‍සිද්ඳ කැලණියේ
    කොට මන්ත‍්‍රි කවුද රජයේ ඉන්න?
    බාල තෙල් ගෙනල්ලා විශාල ජාතික අපරාධයක් කරපු ඇමතිට
    මොකක්ද දුන්න දඩුවම?
    රජයේ ඉන්න නිසා මෙවන් කාතික අපරාඳ සාටකයෙන් වැහිලා,
    හැමෝටම එකම විදියක් වෙන්න ඕනේ එහෙනම්,
    මේවා ජාතික අපරාද නෙවෙයිද?
    මම කොටියාට කිරි දෙන එක ගැන මොකද කියන්නේ?
    කෝ කේ පී ගේ සල්ලි සහ නැවු?
    ඒවා ගැන කෝ පැහැදිලි විනිවිද බාවයකින් රට වැසියා දැනුවත් කිරිම්?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගල්පාත මහත්තයා;11420237 said:

    ඔයත් ටොපික් එකෙන් පිට යනවනෙ. ටොපික් එක ෆොන්සෙකා සහ ඔහු කල නොකල වැරදි. මහින්දවත් එයගෙ කුඩ්ඩුවත් මැරයොවත් නෙමෙ. :angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11420237 said:
    හරි එහෙම දෙයක් වුනා කියලා කියනවනේ,
    ඒ දේවල් වුනේ ජෙනරාල් රජය යටතේ ඉන්න කාලේ,
    රජයෙන් ආවා විතරයි මෙන්න කුලප්පු වෙලා,
    හරි අරන්තලාවේ භික්ෂු ඝාතනය කවුද?
    ජය ශ‍්‍රිමහා බෝධියට බෝම්බ ගැහුවේ කවුද?
    අල පැකට්වල කුඩු ගෙනාපු ප‍්‍ර‍සිද්ඳ කැලණියේ
    කොට මන්ත‍්‍රි කවුද රජයේ ඉන්න?
    බාල තෙල් ගෙනල්ලා විශාල ජාතික අපරාධයක් කරපු ඇමතිට
    මොකක්ද දුන්න දඩුවම?
    රජයේ ඉන්න නිසා මෙවන් කාතික අපරාඳ සාටකයෙන් වැහිලා,
    හැමෝටම එකම විදියක් වෙන්න ඕනේ එහෙනම්,
    මේවා ජාතික අපරාද නෙවෙයිද?
    මම කොටියාට කිරි දෙන එක ගැන මොකද කියන්නේ?
    කෝ කේ පී ගේ සල්ලි සහ නැවු?
    ඒවා ගැන කෝ පැහැදිලි විනිවිද බාවයකින් රට වැසියා දැනුවත් කිරිම්?

    මෙයාල කතාකරන්නෙ එකම කාරනය ගැන ඒක කිය කියා වටේ යනව මොක්කද කියන්නෙ කේපි, කරැන,පිල්ලයාන් මෙයාල එදත් කඩේ ගියේ කොටින්ට අදත් නම කිය තියා මතුරන්නව.ආණ්ඩුව ඔය තුන් දෙනාව තියාගෙන ඉන්නෙ ලෝකෙට පෙන්ඩ නැතුව වෙන දේකට නෙමේ.ලෝකෙන් එන බලපෑමි වලදි "මේ බලන්න අපි තස්තවාදය අතඇරල ආපු අය අපේ පක්ෂයට බදවාගෙන ඉන්නව" මේකයි ඇත්තම සිද්ධිය.ඔක පෙන්නපු ගමන් විදේශ රටවල් කටවල් වහගෙන අකුලගෙන ඉන්නව වෙන දෙයක් නෙමේ.

    මේ ආණ්ඩුව හැමදාම කරන්නෙ රට බේර ගන්න හදපු එක හා හදන එක.එදා යුද්ධෙ කරද්දි කකුලෙන් ඇදපු පක්ෂවල සාමාජිකයන් අදත් ඒකම කරනව.ඔයාල ඔය කියන සිනි බෝල දේශපාලනය නෙමේ ආණ්ඩුව කරන්නෙ.රට ඇතුලෙ යුද්ධය දිනුව හරි,හැබැයි ලෝකෙත් එක්ක කරන යුද්ධය(යුධ අපරාද) තාම තියෙනව.ඒකට කදවුරැ බැදල හතරවටින් පහර දෙන්නෙ තියෙන හොදම තුරැම්පු තමයි කරැන,පිලලයාන් හා කේපි නැතුව වෙන කවුද?????දැන් ඔයාල කියන්නෙ මුන් තුන් දෙනාව එල්ලල ජිනිවාවල ඇතිවන කරදර වලදි මිනිය අරන් ගිහින් කතාකරවන්න කියලද???? ඒවගේ දරැනු යුධ අපරාද නඩු විමසිමක් අපිට පේනව(අර ෆොන්සේකගෙ විකාර කතා හින්ද දලුදාපු) ඒකෙදි රට බේරෙන්නෙ ඔය තුන් දෙනා හින්ද,ඒක විදේශරටවලුත් දන්නව ඒකයි ඔය පස්ස ගගහ ඉන්නෙ.ඔයාලට ඔවුව තේරෙන්නෙ නැ ලග බලන්න එපා පුතා දුර බලන්න :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Prashnayata adalawa pamanak utthara denna. owa gana passe thread ekak dala katha karanna bariyai

    පොන්සෙකාගෙ ගොලයන්ගෙ නොහැකියව තමයි එ පෙන්නන්නෙ. ෆොන්ස්කෙට විරුද්දව මොනහරි කිව්වම මුන් කතා කරන්න එ දෙට විරුද්දව නෙමෙ. අපිට විරුද්දව. මුන්ගෙ රනිල් ගෙ ඉදන් පහලම එකට යනකම් ඔක්කොම ඔහොමයි. ඉතින් සැමදා පැරදෙනව. පැරදිලත් දිනුම් කියනව. අයෙ පැරදෙනව :lol::lol::lol:
     
    lkkanika

    Well-known member
  • Nov 4, 2008
    1,630
    105
    63
    උඹට අහන්න වෙන ප්‍රශ්ණ නැද්ද යකෝ.......... මොනව උනත් කරුණට, කේ.පී. ට, වගේ උන්ට සලකන විදිහයි, ජෙනරාල්ට සලකන විදිහයි අතර වෙනස බලපන් බූරුවෝ.... ජෙනරාල් කරපු එකම වරද දේශපාලනයට ආව එක විතරයි... ඒත් එයා දේශ ද්‍රෝහියෙක් නොවෙයි....
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    ගල්පාත මහත්තයා;11420237 said:
    හරි එහෙම දෙයක් වුනා කියලා කියනවනේ,
    ඒ දේවල් වුනේ ජෙනරාල් රජය යටතේ ඉන්න කාලේ,
    රජයෙන් ආවා විතරයි මෙන්න කුලප්පු වෙලා,
    හරි අරන්තලාවේ භික්ෂු ඝාතනය කවුද?
    ජය ශ‍්‍රිමහා බෝධියට බෝම්බ ගැහුවේ කවුද?
    අල පැකට්වල කුඩු ගෙනාපු ප‍්‍ර‍සිද්ඳ කැලණියේ
    කොට මන්ත‍්‍රි කවුද රජයේ ඉන්න?
    බාල තෙල් ගෙනල්ලා විශාල ජාතික අපරාධයක් කරපු ඇමතිට
    මොකක්ද දුන්න දඩුවම?
    රජයේ ඉන්න නිසා මෙවන් කාතික අපරාඳ සාටකයෙන් වැහිලා,
    හැමෝටම එකම විදියක් වෙන්න ඕනේ එහෙනම්,
    මේවා ජාතික අපරාද නෙවෙයිද?
    මම කොටියාට කිරි දෙන එක ගැන මොකද කියන්නේ?
    කෝ කේ පී ගේ සල්ලි සහ නැවු?
    ඒවා ගැන කෝ පැහැදිලි විනිවිද බාවයකින් රට වැසියා දැනුවත් කිරිම්?

    Yudde iwara wennath kalin UNP & JVP ekka sandana gatha wenna hora rahase samagam pawatthweema.. Yuddaya awasan kalaye Americawata gos un samaga agreement gaseema... nawatha lankawata awith wirudda pakshayen chandaya illima.. saba wenasak nemeida meka??
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මෙයාල කතාකරන්නෙ එකම කාරනය ගැන ඒක කිය කියා වටේ යනව මොක්කද කියන්නෙ කේපි, කරැන,පිල්ලයාන් මෙයාල එදත් කඩේ ගියේ කොටින්ට අදත් නම කිය තියා මතුරන්නව.ආණ්ඩුව ඔය තුන් දෙනාව තියාගෙන ඉන්නෙ ලෝකෙට පෙන්ඩ නැතුව වෙන දේකට නෙමේ.ලෝකෙන් එන බලපෑමි වලදි "මේ බලන්න අපි තස්තවාදය අතඇරල ආපු අය අපේ පක්ෂයට බදවාගෙන ඉන්නව" මේකයි ඇත්තම සිද්ධිය.ඔක පෙන්නපු ගමන් විදේශ රටවල් කටවල් වහගෙන අකුලගෙන ඉන්නව වෙන දෙයක් නෙමේ.

    මේ ආණ්ඩුව හැමදාම කරන්නෙ රට බේර ගන්න හදපු එක හා හදන එක.එදා යුද්ධෙ කරද්දි කකුලෙන් ඇදපු පක්ෂවල සාමාජිකයන් අදත් ඒකම කරනව.ඔයාල ඔය කියන සිනි බෝල දේශපාලනය නෙමේ ආණ්ඩුව කරන්නෙ.රට ඇතුලෙ යුද්ධය දිනුව හරි,හැබැයි ලෝකෙත් එක්ක කරන යුද්ධය(යුධ අපරාද) තාම තියෙනව.ඒකට කදවුරැ බැදල හතරවටින් පහර දෙන්නෙ තියෙන හොදම තුරැම්පු තමයි කරැන,පිලලයාන් හා කේපි නැතුව වෙන කවුද?????දැන් ඔයාල කියන්නෙ මුන් තුන් දෙනාව එල්ලල ජිනිවාවල ඇතිවන කරදර වලදි මිනිය අරන් ගිහින් කතාකරවන්න කියලද???? ඒවගේ දරැනු යුධ අපරාද නඩු විමසිමක් අපිට පේනව(අර ෆොන්සේකගෙ විකාර කතා හින්ද දලුදාපු) ඒකෙදි රට බේරෙන්නෙ ඔය තුන් දෙනා හින්ද,ඒක විදේශරටවලුත් දන්නව ඒකයි ඔය පස්ස ගගහ ඉන්නෙ.ඔයාලට ඔවුව තේරෙන්නෙ නැ ලග බලන්න එපා පුතා දුර බලන්න :yes:

    එල. හරි දැන් පොන්සෙකගෙ එක ගොලයෙක් හරි කුනුහරප කතා කියන්නෙ නැතුව මෙවට උත්තර දෙන්න බලන්න. for ෆොන්ස්කා shake :cool:
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    මෙයාල කතාකරන්නෙ එකම කාරනය ගැන ඒක කිය කියා වටේ යනව මොක්කද කියන්නෙ කේපි, කරැන,පිල්ලයාන් මෙයාල එදත් කඩේ ගියේ කොටින්ට අදත් නම කිය තියා මතුරන්නව.ආණ්ඩුව ඔය තුන් දෙනාව තියාගෙන ඉන්නෙ ලෝකෙට පෙන්ඩ නැතුව වෙන දේකට නෙමේ.ලෝකෙන් එන බලපෑමි වලදි "මේ බලන්න අපි තස්තවාදය අතඇරල ආපු අය අපේ පක්ෂයට බදවාගෙන ඉන්නව" මේකයි ඇත්තම සිද්ධිය.ඔක පෙන්නපු ගමන් විදේශ රටවල් කටවල් වහගෙන අකුලගෙන ඉන්නව වෙන දෙයක් නෙමේ.

    මේ ආණ්ඩුව හැමදාම කරන්නෙ රට බේර ගන්න හදපු එක හා හදන එක.එදා යුද්ධෙ කරද්දි කකුලෙන් ඇදපු පක්ෂවල සාමාජිකයන් අදත් ඒකම කරනව.ඔයාල ඔය කියන සිනි බෝල දේශපාලනය නෙමේ ආණ්ඩුව කරන්නෙ.රට ඇතුලෙ යුද්ධය දිනුව හරි,හැබැයි ලෝකෙත් එක්ක කරන යුද්ධය(යුධ අපරාද) තාම තියෙනව.ඒකට කදවුරැ බැදල හතරවටින් පහර දෙන්නෙ තියෙන හොදම තුරැම්පු තමයි කරැන,පිලලයාන් හා කේපි නැතුව වෙන කවුද?????දැන් ඔයාල කියන්නෙ මුන් තුන් දෙනාව එල්ලල ජිනිවාවල ඇතිවන කරදර වලදි මිනිය අරන් ගිහින් කතාකරවන්න කියලද???? ඒවගේ දරැනු යුධ අපරාද නඩු විමසිමක් අපිට පේනව(අර ෆොන්සේකගෙ විකාර කතා හින්ද දලුදාපු) ඒකෙදි රට බේරෙන්නෙ ඔය තුන් දෙනා හින්ද,ඒක විදේශරටවලුත් දන්නව ඒකයි ඔය පස්ස ගගහ ඉන්නෙ.ඔයාලට ඔවුව තේරෙන්නෙ නැ ලග බලන්න එපා පුතා දුර බලන්න :yes:

    Oba Hariyatama hari sahodaraya. mata oya tika kiya ganna widiyak nathiwa hitiye. bohoma sthuthi.. :yes::yes::yes::yes::yes:
     
    :shocked: