ෆොන්සෙකා වෙනුවෙන්

ඔබ ලබගත් AWARAD එක

  • ෆොන්සෙකා ELITE

    Votes: 21 31.8%
  • ෆොන්සෙකා PRO

    Votes: 8 12.1%
  • ෆොන්සෙකා BASIC

    Votes: 1 1.5%
  • ෆොන්සෙකා BABY

    Votes: 8 12.1%
  • එකකටවත් උත්තර නොදනිමි

    Votes: 28 42.4%

  • Total voters
    66
  • Poll closed .

ranuboy

Member
Mar 27, 2007
1,072
12
0
on Earth
පොන්සෙකාගෙ ගොලයන්ගෙ නොහැකියව තමයි එ පෙන්නන්නෙ. ෆොන්ස්කෙට විරුද්දව මොනහරි කිව්වම මුන් කතා කරන්න එ දෙට විරුද්දව නෙමෙ. අපිට විරුද්දව. මුන්ගෙ රනිල් ගෙ ඉදන් පහලම එකට යනකම් ඔක්කොම ඔහොමයි. ඉතින් සැමදා පැරදෙනව. පැරදිලත් දිනුම් කියනව. අයෙ පැරදෙනව :lol::lol::lol:

sahathika attha macho... :lol::lol::lol:

oya kiyana lokkath janadipathiwaranaya paradunata passe kiuwe mama thama janadipathi kiyala :lol::lol::lol:
 
මෙයාල කතාකරන්නෙ එකම කාරනය ගැන ඒක කිය කියා වටේ යනව මොක්කද කියන්නෙ කේපි, කරැන,පිල්ලයාන් මෙයාල එදත් කඩේ ගියේ කොටින්ට අදත් නම කිය තියා මතුරන්නව.ආණ්ඩුව ඔය තුන් දෙනාව තියාගෙන ඉන්නෙ ලෝකෙට පෙන්ඩ නැතුව වෙන දේකට නෙමේ.ලෝකෙන් එන බලපෑමි වලදි "මේ බලන්න අපි තස්තවාදය අතඇරල ආපු අය අපේ පක්ෂයට බදවාගෙන ඉන්නව" මේකයි ඇත්තම සිද්ධිය.ඔක පෙන්නපු ගමන් විදේශ රටවල් කටවල් වහගෙන අකුලගෙන ඉන්නව වෙන දෙයක් නෙමේ.

මේ ආණ්ඩුව හැමදාම කරන්නෙ රට බේර ගන්න හදපු එක හා හදන එක.එදා යුද්ධෙ කරද්දි කකුලෙන් ඇදපු පක්ෂවල සාමාජිකයන් අදත් ඒකම කරනව.ඔයාල ඔය කියන සිනි බෝල දේශපාලනය නෙමේ ආණ්ඩුව කරන්නෙ.රට ඇතුලෙ යුද්ධය දිනුව හරි,හැබැයි ලෝකෙත් එක්ක කරන යුද්ධය(යුධ අපරාද) තාම තියෙනව.ඒකට කදවුරැ බැදල හතරවටින් පහර දෙන්නෙ තියෙන හොදම තුරැම්පු තමයි කරැන,පිලලයාන් හා කේපි නැතුව වෙන කවුද?????දැන් ඔයාල කියන්නෙ මුන් තුන් දෙනාව එල්ලල ජිනිවාවල ඇතිවන කරදර වලදි මිනිය අරන් ගිහින් කතාකරවන්න කියලද???? ඒවගේ දරැනු යුධ අපරාද නඩු විමසිමක් අපිට පේනව(අර ෆොන්සේකගෙ විකාර කතා හින්ද දලුදාපු) ඒකෙදි රට බේරෙන්නෙ ඔය තුන් දෙනා හින්ද,ඒක විදේශරටවලුත් දන්නව ඒකයි ඔය පස්ස ගගහ ඉන්නෙ.ඔයාලට ඔවුව තේරෙන්නෙ නැ ලග බලන්න එපා පුතා දුර බලන්න :yes:

ලගයි දුරයි දැන්නම් හොදට පේනවා මචන්,
ෆොන්සේකාව තනි සාධකයක් විදියට අරගෙන කතා කරන නිසා තමා
උබලා ජෙනරාල්ව හංවඩු ගහන්නේ, ෆොන්සේකා වැරද්දක් කලා කියමුකෝ
ඇත්තටම මේ රටෙ වෙන මහාපරිමාණ අපරාධ එක්ක බලනකොට ඕක පොඩි දෙයක් නේද?
රජයට සහයෝගය දුන්නනම් දුවිල්ලක්වත් තරම් වටින් නති අපරාධයක්.
දෙයක් ගැන හිතනකොට අන් දේවල් අමතක කරන්න එපා
සෑම දෙයක් ගැනම විශ්ලේශනය කරලා බලන්න.
වෙනස දකින්නකෝ මොලයක් තියෙනවනම්,
මම අනන් මනන් අදිනවා කියලා දැන් කියයි, එක දෙයක් ගැන තිරණයක්
ජනතාව විදියට අපි දෙනකොට අනිත් වෙන දේවල් ගැන හිතන්න,
මොකද එකම සාධකයක් උපයෝගි කරගෙන තින්දු තිරණ දෙන්න අපි උසාවිය නෙවේ,
අපි මහජනතාව,
උබලා උසාවි තිරණ ගෙදර ඉදන් දෙන්නේ නැතුව ඉදහන්
 
  • Like
Reactions: maheshmat

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ජෙනරාල් කරපු එකම වරද දේශපාලනයට ආව එක විතරයි... ඒත් එයා දේශ ද්‍රෝහියෙක් නොවෙයි....

    දැන් උබ කියන්නෙ ජෙනරල් දෙශපලනයට ආපු එක වැර්දි කියලනෙ. ඉතින් හරකුනෙ එහෙනම් ඇයි තොපි චන්දෙ දුන්නෙ උට :angry:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගල්පාත මහත්තයා;11420339 said:
    ලගයි දුරයි දැන්නම් හොදට පේනවා මචන්,
    ෆොන්සේකාව තනි සාධකයක් විදියට අරගෙන කතා කරන නිසා තමා
    උබලා ජෙනරාල්ව හංවඩු ගහන්නේ, ෆොන්සේකා වැරද්දක් කලා කියමුකෝ
    ඇත්තටම මේ රටෙ වෙන මහාපරිමාණ අපරාධ එක්ක බලනකොට ඕක පොඩි දෙයක් නේද?

    මෙන්න ෆොන්සෙකගෙ කොල්ලන්ගෙ තර්ක :( , ඇයි බන් උබ දන්නෙ නැද්ද ල්ංකාවෙ නිතිය ,,, මොන උසාවියෙද මෙ වගෙ හුරතල් තර්ක පිලිගන්නෙ? :D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    sahathika attha macho... :lol::lol::lol:

    oya kiyana lokkath janadipathiwaranaya paradunata passe kiuwe mama thama janadipathi kiyala :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: UNP අන්ඩ් පොන්සෙකගෙ කට්ටියට තියෙන්නෙ මෙහෙම මානසිකත්වයක්. කවරු හරි එයලව කොහොම පැරද්දුවත් එක ක්වදවත් පිලිගන්නෙ නැ. හෙමදාම අපි දිනුම්. තොපි හොර චන්ද දැම්ම. හෙන ගහපිය. සාප වෙව කිය කිය පොල් ගහන එව ව්අගෙ වැද තමයි මෙ කට්ටියෙ දන්නෙ. :lol::lol::lol: , ඉතින් මෙහෙම නෙමෙ කොහොම මුන්ව චා කලත් මුන් කව්දවත් මුන්ගෙ ගොන් ක්ම පිලිගන්නෙ නැ. එ ගතිය UNP eke නයකයගෙ සිට elakiri එකෙ ඉන්න නපුංසකන් දක්ව අංශුමත්‍රයකින්වත් වෙනස් වෙන්නෙ නැ. :lol::lol:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් ඕකව දැන් ජෙප්පොත් අතඇරලා.....
    දැක්කනේ උසාවියට එකෙක්වත් ආවද???? :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මචන් ඕකව දැන් ජෙප්පොත් අතඇරලා.....
    දැක්කනේ උසාවියට එකෙක්වත් ආවද???? :lol::lol::lol:

    අත ඇරල නෙමෙ බන්. උන් කවදාවත් ෆොන්සෙක වෙනුවෙන් හිටියෙ නැ. පොන්සෙකව උන් වෙනුවෙන් යොද ගත්ත පමනයි. end of the day. රනිල් සහ රැල සැපෙන් සතුටෙන් මන්දිර වල. ෆොන්සෙක දුකෙන් සොකයෙන් බලු කුඩුවල. උ වෙනුවෙන් කුබුල් කදුලු හෙලන බල්ලන් එලකිරි ලැගුම් ගෙන :D:D:D
     
    මෙන්න ෆොන්සෙකගෙ කොල්ලන්ගෙ තර්ක :( , ඇයි බන් උබ දන්නෙ නැද්ද ල්ංකාවෙ නිතිය ,,, මොන උසාවියෙද මෙ වගෙ හුරතල් තර්ක පිලිගන්නෙ? :D

    හොදට කියවපන් මම දාපු කමෙන්ට් එක ඉස්සෙල්ලා,
    මම මේ දේවල් කියන්නේ උබ්ලට මිසක් උසාවියට නෙවේ,
    වැරදිනම් කවුරුත් වැරදි, ඒත් නිතිය රජයට ගැති වෙලා නේද?
    දාන කමෙන්ට් එක තේරිඋම් ගන්න නැත්තම් ඔයා එක්ක කතා කිරිම
    බිරි අලින්ට වීණා ගැහුවා වගේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගල්පාත මහත්තයා;11420530 said:
    හොදට කියවපන් මම දාපු කමෙන්ට් එක ඉස්සෙල්ලා,
    මම මේ දේවල් කියන්නේ උබ්ලට මිසක් උසාවියට නෙවේ,
    වැරදිනම් කවුරුත් වැරදි, ඒත් නිතිය රජයට ගැති වෙලා නේද?
    දාන කමෙන්ට් එක තේරිඋම් ගන්න නැත්තම් ඔයා එක්ක කතා කිරිම
    බිරි අලින්ට වීණා ගැහුවා වගේ

    උබ කියන්නෙ ෆොන්සෙක වැරෙද්දක් කලත් ඉට වඩ වැරදි කරන අය රජය ඇතුලෙ ඉන්න නිස පොන්සෙකට පමනක් දදුවම් දිම වැරදි කියලනෙ?
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: UNP අන්ඩ් පොන්සෙකගෙ කට්ටියට තියෙන්නෙ මෙහෙම මානසිකත්වයක්. කවරු හරි එයලව කොහොම පැරද්දුවත් එක ක්වදවත් පිලිගන්නෙ නැ. හෙමදාම අපි දිනුම්. තොපි හොර චන්ද දැම්ම. හෙන ගහපිය. සාප වෙව කිය කිය පොල් ගහන එව ව්අගෙ වැද තමයි මෙ කට්ටියෙ දන්නෙ. :lol::lol::lol: , ඉතින් මෙහෙම නෙමෙ කොහොම මුන්ව චා කලත් මුන් කව්දවත් මුන්ගෙ ගොන් ක්ම පිලිගන්නෙ නැ. එ ගතිය UNP eke නයකයගෙ සිට elakiri එකෙ ඉන්න නපුංසකන් දක්ව අංශුමත්‍රයකින්වත් වෙනස් වෙන්නෙ නැ. :lol::lol:

    One ratak diyunu karanna kota anith patthe unge passsa gahilla thama mulika wenne tade idiri diunuwata. harihati vipakshayak innawanam mun kiyana oya hora wadai arawai mewai nawathinawa ibema. konna pana nathi wipakshayak thiyagena boruwata ka gahala wadak na. anika rataka sanwardanayak karanawa kiyanne aniwaryayenma gahillakuth eke thiyenwa. mun gahanaw kiyala apith dannawa. eth wadak karanawa kiyalath apita ahata pennawane ban.. poddak iwasa wadaranna one hamadama eka widiyata thiyenne nahane. anika oya sf awa kiyala pan gediya 3.50ta denna puluwannam ada me loke thiyena arthiketh ekka. kola pudumayak thama eka.. munta owa therenne na.
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    අත ඇරල නෙමෙ බන්. උන් කවදාවත් ෆොන්සෙක වෙනුවෙන් හිටියෙ නැ. පොන්සෙකව උන් වෙනුවෙන් යොද ගත්ත පමනයි. end of the day. රනිල් සහ රැල සැපෙන් සතුටෙන් මන්දිර වල. ෆොන්සෙක දුකෙන් සොකයෙන් බලු කුඩුවල. උ වෙනුවෙන් කුබුල් කදුලු හෙලන බල්ලන් එලකිරි ලැගුම් ගෙන :D:D:D

    :D:D:D:D
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oyage balala mallen eliyata dammaat bohoma stutui,

    අය්යො මගෙ පක්ශෙ තම රටට ආදරය කරන්නන්ගෙ පක්ශයෙ. රපපක්ශ ගෙ හො දුමින්දගෙ කුඩු සමගමෙ හො mervin ගෙ බලු ස්මාගමෙ නොවෙමි :angry:
     
    sitharaJAYA

    Well-known member
  • Jul 20, 2006
    1,072
    178
    63
    අය්යො මගෙ පක්ශෙ තම රටට ආදරය කරන්නන්ගෙ පක්ශයෙ. රපපක්ශ ගෙ හො දුමින්දගෙ කුඩු සමගමෙ හො mervin ගෙ බලු ස්මාගමෙ නොවෙමි :angry:

    රපපක්ශ ගෙ හො දුමින්දගෙ කුඩු සමගමෙ හො mervin ගෙ බලු ස්මාගමෙ inne koheda ?JVP da?aduma gane LTTE da?bank keen moon gawada?man dan nati nisai ahanne
     
    උබ කියන්නෙ ෆොන්සෙක වැරෙද්දක් කලත් ඉට වඩ වැරදි කරන අය රජය ඇතුලෙ ඉන්න නිස පොන්සෙකට පමනක් දදුවම් දිම වැරදි කියලනෙ?
    හරි සාක්ෂිවත් නැති රජයට පුක නොදුන් යුධ විරයෙක්ව හිර කරපු එක වැරදි තමා.
    උබලගේ අච්චි, සියා අම්මා තාත්තා ජන්දය දෙන පක්ශයට නෙවේ,
    කාලිනව හිතලා බලලා කටයුතු කරපන්,
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රපපක්ශ ගෙ හො දුමින්දගෙ කුඩු සමගමෙ හො mervin ගෙ බලු ස්මාගමෙ inne koheda ?JVP da?aduma gane LTTE da?bank keen moon gawada?man dan nati nisai ahanne

    as i said. pure srilankan lovers. which doesn't include political dogs
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගල්පාත මහත්තයා;11420636 said:
    හරි සාක්ෂිවත් නැති රජයට පුක නොදුන් යුධ විරයෙක්ව හිර කරපු එක වැරදි තමා.
    උබලගේ අච්චි, සියා අම්මා තාත්තා ජන්දය දෙන පක්ශයට නෙවේ,
    කාලිනව හිතලා බලලා කටයුතු කරපන්,

    කාලිනව හිතල බලල අය වෙන්ඩැ කැපුවත් කොල කියන්නෙ. අදත් sf ta හෙටත් SF ට කියල පිට ගහගෙන ඉන්නෙ. පොන්සෙකව හො තව අයෙක්ව වැරදි නැතුව මහින්දට හිරෙ දන්න පුලුවන්නම් අද මහින්දය ඔයUNP එකෙ ඉන්න හැම බලු නයකයෙක්වම හිරෙ දාලනෙ බන්.