ෆොන්සෙකා වෙනුවෙන්

ඔබ ලබගත් AWARAD එක

  • ෆොන්සෙකා ELITE

    Votes: 21 31.8%
  • ෆොන්සෙකා PRO

    Votes: 8 12.1%
  • ෆොන්සෙකා BASIC

    Votes: 1 1.5%
  • ෆොන්සෙකා BABY

    Votes: 8 12.1%
  • එකකටවත් උත්තර නොදනිමි

    Votes: 28 42.4%

  • Total voters
    66
  • Poll closed .

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Understand-Bill_and_Ted.jpg
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mehema anduwak yatathe inna labima gana satutu weyan. nattthan wenne amarikan karayata puka witharak nemei katath denna.

    ඔව්. දැන් UNP එකෙ ඉන්න කිසිම හරකෙකුට් වඩ, ෆොන්සෙකට වඩ හොද නායකයෙක් තම මහින්ද. දිල්ශාන්ට best available option eka kiyanawa wage tama ජනදිපති වෙන්න බෙස්ට් available pora මහින්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගැටගසා වැට කඩුලු
    වෙන්වී සියල්ලෙන්
    උත්සහය නිබදවම
    රජ කරනු තනිවවම

    එකට සිට දිගු ගමන
    අවේ අපි සියලු දෙන
    අමතකද ජය නැගුම
    දුටුවන් මවිත කල

    ලොල් වී නුබ පැහැදිලිව
    රැවටී වහසි බස් මත
    පෙනෙන අවසන නුදුරකම
    නුබේ වල නුබ කපාගෙන
    :(:(:(:(:(:(:(:(:(
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොන්සෙකගෙ බලු කුක්කුනනි පලා නොයන්න. පොන්සෙක වෙනුවෙන් කතා කරන්න එන්න. මට මඩ ගැසිම පමනද ඇත්තටම ඔබලාට කරන්න පුලුවන්? :D:D
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොකෙද්ද බං මූ?
    මූ දන්නේ නෑ මොනවද කතා කරන්නේ කියලා..
    මැද හරිය කතාකරගෙන එනකොට මූට මුල මතක නෑ..
    ඒ මදිවට සුනිමලා මූව පක්ෂෙනුත් එලියට දාලා..
    උඹට තියෙන්නේ දැන් සුනිමලාට දැනෙන්නත් එක්ක අලුත් පක්ෂයක් පටන් ගන්න..
    දනුන ගැන කියපු එකටත් එකක් කියන්න ඕන.. නීතියෙන් තීන්දු ලැබෙන්නේ මෙහෙම නම් දනුන භාර උනානම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ජීවිතේට නෑ.. ජෙනරල් කියලා තිබ්බෙත් ඒදේම තමයි.. මේ රට ඉතාමත් වේගයෙන් ඒකාධිපති දිසාවට ඇදී යනවා.. මේ වෙනකොටත් මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අත් වලින්ම, ගුණ ගායනා කරපු කටවල් වලින්ම අවි එසවෙන්නත්, සාප කෙරෙන්නත් පටන් අරන්.. වටේ ඉඳන් කටු ලෙවකන බලු රැලක් විතරයි දැන් ඉතුරු..

    • Like
    Reactions: maheshmat
    කාලිනව හිතල බලල අය වෙන්ඩැ කැපුවත් කොල කියන්නෙ. අදත් sf ta හෙටත් SF ට කියල පිට ගහගෙන ඉන්නෙ. පොන්සෙකව හො තව අයෙක්ව වැරදි නැතුව මහින්දට හිරෙ දන්න පුලුවන්නම් අද මහින්දය ඔයUNP එකෙ ඉන්න හැම බලු නයකයෙක්වම හිරෙ දාලනෙ බන්.
    ඔය යස අගේට දැම්මේ බං?
    සමාජය ගැන දැනිම උපරිමයි කියලා තේරෙනවා උබේ කතා වලින්,
    වැරදි කරන එවුන් ගුවණින් පන්නනවා,
    වැරදි නොකල වැදගත් පුද්ගලයින්ව හිර කරනවා,
    මේක මෙහෙම වෙන්නේ ඇයි, ර
    ජයට ආනොවැඩිමේ හේතුවයි,
    නියම සොල්දාදුවෝ නැමෙන් නෑ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මොකෙද්ද බං මූ?
    මූ දන්නේ නෑ මොනවද කතා කරන්නේ කියලා..
    මැද හරිය කතාකරගෙන එනකොට මූට මුල මතක නෑ..
    ඒ මදිවට සුනිමලා මූව පක්ෂෙනුත් එලියට දාලා..
    උඹට තියෙන්නේ දැන් සුනිමලාට දැනෙන්නත් එක්ක අලුත් පක්ෂයක් පටන් ගන්න..
    දනුන ගැන කියපු එකටත් එකක් කියන්න ඕන.. නීතියෙන් තීන්දු ලැබෙන්නේ මෙහෙම නම් දනුන භාර උනානම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ජීවිතේට නෑ.. ජෙනරල් කියලා තිබ්බෙත් ඒදේම තමයි.. මේ රට ඉතාමත් වේගයෙන් ඒකාධිපති දිසාවට ඇදී යනවා.. මේ වෙනකොටත් මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අත් වලින්ම, ගුණ ගායනා කරපු කටවල් වලින්ම අවි එසවෙන්නත්, සාප කෙරෙන්නත් පටන් අරන්.. වටේ ඉඳන් කටු ලෙවකන බලු රැලක් විතරයි දැන් ඉතුරු..

    හහා. උබෙ comments හරියට තිස්ස අත්තනායකගෙ වගෙ. දැන් ඔය බනෙ අවුරුදු කියක්නම් කිව්වද? හැමදම පැරදි. දුකයි බන් උබල ගැන. මහින්දට සාප කර කර උබල ඔය කියන දවස එනකන් නිදගෙන හිටියට වැඩක් වෙන්නෙ නැ පොන්න හරකුනෙ. :lol::lol::lol:
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    මොකෙද්ද බං මූ?
    මූ දන්නේ නෑ මොනවද කතා කරන්නේ කියලා..
    මැද හරිය කතාකරගෙන එනකොට මූට මුල මතක නෑ..
    ඒ මදිවට සුනිමලා මූව පක්ෂෙනුත් එලියට දාලා..
    උඹට තියෙන්නේ දැන් සුනිමලාට දැනෙන්නත් එක්ක අලුත් පක්ෂයක් පටන් ගන්න..
    දනුන ගැන කියපු එකටත් එකක් කියන්න ඕන.. නීතියෙන් තීන්දු ලැබෙන්නේ මෙහෙම නම් දනුන භාර උනානම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ජීවිතේට නෑ.. ජෙනරල් කියලා තිබ්බෙත් ඒදේම තමයි.. මේ රට ඉතාමත් වේගයෙන් ඒකාධිපති දිසාවට ඇදී යනවා.. මේ වෙනකොටත් මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අත් වලින්ම, ගුණ ගායනා කරපු කටවල් වලින්ම අවි එසවෙන්නත්, සාප කෙරෙන්නත් පටන් අරන්.. වටේ ඉඳන් කටු ලෙවකන බලු රැලක් විතරයි දැන් ඉතුරු..

    Machan uba giye nadda highway eka balanna... patta senagakne ban awith thiyenne. mamanam TV eke thama dakke.. habai hamoma kiyanne hoda wadak karala thiyenne kiyala.. :yes: :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තියෙන් තීන්දු ලැබෙන්නේ මෙහෙම නම් දනුන භාර උනානම් සාධාරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ජීවිතේට නෑ.. ජෙනරල් කියලා තිබ්බෙත් ඒදේම තමයි.. මේ රට ඉතාමත් වේගයෙන් ඒකාධිපති දිසාවට ඇදී යනවා.. මේ වෙනකොටත් මේ ආණ්ඩුවට ඡන්දේ දීපු අත් වලින්ම, ගුණ ගායනා කරපු කටවල් වලින්ම අවි එසවෙන්නත්, සාප කෙරෙන්නත් පටන් අරන්.. වටේ ඉඳන් කටු ලෙවකන බලු රැලක් විතරයි දැන් ඉතුරු..

    2010 රට එකාධිපති ගමනක් යන එක නතරනමි උනා ;)
    අනිත් එක 2005 සහ 2010 ආණ්ඩුවත් එක්ක දේශපේමිත්වය පෙරදැරි කරගෙන හිටගත් කිසිම කෙනෙක් තාමනමි වගකිම අතඇරල නැ මම කලිනුත් කියුව වෛරය,කුහකකම,ඉරිසියාව,අමු තිත්ත කුණුහරුප,සාප කිරිමි හා වස්කවිවලින් පිරි විපක්ෂයේ දේශපාලනය ඉතිහාසයෙන් වැලලි යද්දි ,නව දැක්ම,සතුට,අදරය හා කරැනාව පිරි ආණ්ඩුවේ දේශපාලනය ඉතිහාසය තුල බැබළෙනව,අන්න ඒවු යථාර්තය අද අපි අතර ඉතා පැහැදිලිව දැකිමට තියෙනව.ආණ්ඩුවවටා තවමත් 70% සිංහල බෞද්ධ බලවේගයක් තියෙනව ඒක තාම නැති වෙලා නැ :):)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ගල්පාත මහත්තයා;11420856 said:
    ඔය යස අගේට දැම්මේ බං?
    සමාජය ගැන දැනිම උපරිමයි කියලා තේරෙනවා උබේ කතා වලින්,
    වැරදි කරන එවුන් ගුවණින් පන්නනවා,
    වැරදි නොකල වැදගත් පුද්ගලයින්ව හිර කරනවා,
    මේක මෙහෙම වෙන්නේ ඇයි, ර
    ජයට ආනොවැඩිමේ හේතුවයි,
    නියම සොල්දාදුවෝ නැමෙන් නෑ

    ඇයි බන් එතකොට උබල කියන්නෙ උබලගෙ හැම පරාජයටම හෙතුව මහින්දට ඔන විදිහට නිතිය ක්‍රියාත්මක වෙන නිස කියලද කියන්නෙ? කිසි දෙයක් කරගන්න බැරි පොන්න විපක්ශෙ පොන්නකම වහගන්නනම් එක හොද තර්ක්යක් වෙන්න ඇති , එත් මහින්ද එලවල තොපෙ අන්දු පිහිටවන්නයි ඔය තොපි හිතන් ඉන්න එවයි කරන්නනම් සාප කර කර පොල් ගගහ අව්දිනවට ව්ඩා දෙයක් කරන්න වෙයි :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඇයි බන් එතකොට උබල කියන්නෙ උබලගෙ හැම පරාජයටම හෙතුව මහින්දට ඔන විදිහට නිතිය ක්‍රියාත්මක වෙන නිස කියලද කියන්නෙ? කිසි දෙයක් කරගන්න බැරි පොන්න විපක්ශෙ *න්නකම වහගන්නනම් එක හොද තර්ක්යක් වෙන්න ඇති , එත් මහින්ද එලවල තොපෙ අන්දු පිහිටවන්නයි ඔය තොපි හිතන් ඉන්න එවයි කරන්නනම් සාප කර කර පොල් ගගහ අව්දිනවට ව්ඩා දෙයක් කරන්න වෙයි :lol:

    :yes::yes::yes: මෙයාල්ගෙ දේශපාලන ගමන හරිම කමිමැලියි,ඇයි මචන් කොහෙමද කතාව හොද කවිය "අනේ ජනරල් පුලුවන් නමි හිරගේ කඩාගෙන එන්නලු" :lol::lol::lol::lol::lol: තමන්ගෙන් කිසිම දායකත්වයන් නැ ෆොන්සේකා හැමදාම ....

    හිනා ගිහින් මැරෙනව මෙයාලගෙ දේශපාලනික දැක්ම දැක්කාම.මචන් ඔහෙම කරගෙන යන්ඩ කියමු බන්,අපිට මොකද හැමදාම වතුරෙ හිටපුවාවේ,
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    2010 රට එකාධිපති ගමනක් යන එක නතරනමි උනා ;)
    අනිත් එක 2005 සහ 2010 ආණ්ඩුවත් එක්ක දේශපේමිත්වය පෙරදැරි කරගෙන හිටගත් කිසිම කෙනෙක් තාමනමි වගකිම අතඇරල නැ මම කලිනුත් කියුව වෛරය,කුහකකම,ඉරිසියාව,අමු තිත්ත කුණුහරුප,සාප කිරිමි හා වස්කවිවලින් පිරි විපක්ෂයේ දේශපාලනය ඉතිහාසයෙන් වැලලි යද්දි ,නව දැක්ම,සතුට,අදරය හා කරැනාව පිරි ආණ්ඩුවේ දේශපාලනය ඉතිහාසය තුල බැබළෙනව,අන්න ඒවු යථාර්තය අද අපි අතර ඉතා පැහැදිලිව දැකිමට තියෙනව.ආණ්ඩුවවටා තවමත් 70% සිංහල බෞද්ධ බලවේගයක් තියෙනව ඒක තාම නැති වෙලා නැ :):)

    :yes:
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    සිංහල බෞද්ධ ජාතියක් උදෙසා අපි පිළිවෙතින් පෙළ ගැසෙමු..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :yes::yes::yes: මෙයාල්ගෙ දේශපාලන ගමන හරිම කමිමැලියි,ඇයි මචන් කොහෙමද කතාව හොද කවිය අනේ ජනරල් පුලුවන් නමි හිරගේ කඩාගෙන එන්නලු"":lol::lol::lol::lol::lol: තමන්ගෙන් කිසිම දායකත්වයන් නැ ෆොන්සේකා හැමදාම ....

    හිනා ගිහින් මැරෙනව මෙයාලගෙ දේශපාලනික දැක්ම දැක්කාම.මචන් ඔහෙම කරගෙන යන්ඩ කියමු බන්,අපිට මොකද හැමදාම වතුරෙ හිටපුවාවේ,

    :lol::lol::lol::lol: ලොව්ත් නැ එකනම්.

    අනේ ජනරල් පුලුවන් නමි හිරගේ කඩාගෙන එන්නලු"