ෆොන්සෙකා වෙනුවෙන්

ඔබ ලබගත් AWARAD එක

  • ෆොන්සෙකා ELITE

    Votes: 21 31.8%
  • ෆොන්සෙකා PRO

    Votes: 8 12.1%
  • ෆොන්සෙකා BASIC

    Votes: 1 1.5%
  • ෆොන්සෙකා BABY

    Votes: 8 12.1%
  • එකකටවත් උත්තර නොදනිමි

    Votes: 28 42.4%

  • Total voters
    66
  • Poll closed .

balapan meka. thota kata uththara nathi wei

උපරිමයි මචන් උපරිමයි,
ජෙනරාල් සටන් මෙහෙයවනවා දැක්කොත් මුන්ට හුජ්ජත් යයි,
එහෙවු විරයෙක්ට විධායක බලයෙන් අසාධාරණයක්
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11421046 said:
    උපරිමයි මචන් උපරිමයි,
    ජෙනරාල් සටන් මෙහෙයවනවා දැක්කොත් මුන්ට හුජ්ජත් යයි,
    එහෙවු විරයෙක්ට විධායක බලයෙන් අසාධාරණයක්

    නැ නැ ජෙනරල් අපිට අයිති කෙනෙක්,අපියි ජෙනරල්ව ජෙනරල් කරේ හමුදාපති කරෙ.අපිත් එක්ක ඉද්දියි මහින්දගෙ අණ පරිදි සටන් කරේ,අන්තිම හරියෙදි නමි චිනෙට පැන්න ඇමරිකාවෙ හා මංගලගෙ ලනු කාල,ඔනෙම තැනදි හිටියෙත් නැ එක් වෙනම කතාවක්,
    ජෙනරල් අයිති අපිට :yes:, ෆොන්සේකා අයිති ඔයාලට :lol::lol::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    balapan meka. thota kata uththara nathi wei

    මචන්. මෙන්න මෙකත් හොදට අහගනින්. යුද්ද කරපු හමුදාපති සරත් පොන්සෙකා ගැන කතා කරන්න උබලට අයිතියක් නැ. තොපෙ යුද්දෙ වෙනුවෙන් මොනාද කලෙ මොඩ UNP කරයො. කිලිනිච්චි මැදවච්චි කත කිය කිය හැමොටම අපහස කර කර මඩ ගගහ දගලපු කාලකන්නෙ රැලක් තම තොපි. සො යුද්දෙ ක්‍රරපු සරත් පොන්සෙකට අයිතිවසිකම් කියන්න තොපිට අයිතියක් නැ. තොපු ෆොන්සෙක ගැන කත කරන්න අයිතියක් තියවනම් තියෙන්නෙ රනිල්ලගෙ ලනු කාලා මනස විකුර්ති කරගෙන ජනාදිපති වරනයෙට ඉල්ලපු සුදු කොඩි කතා කියපු රුකඩ සරත් පොන්සෙකයි. නැතුව යුද්ද කරපු ෆොන්සෙක ගැනවත් යුද්දෙ ගැනවත් යුද්දෙ කරපු කොල්ලො ගැනවත් කතා කරන්න UNP තොපිට අයිතියක් නැ.
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    :yes::yes::yes: මෙයාල්ගෙ දේශපාලන ගමන හරිම කමිමැලියි,ඇයි මචන් කොහෙමද කතාව හොද කවිය "අනේ ජනරල් පුලුවන් නමි හිරගේ කඩාගෙන එන්නලු" :lol::lol::lol::lol::lol: තමන්ගෙන් කිසිම දායකත්වයන් නැ ෆොන්සේකා හැමදාම ....

    හිනා ගිහින් මැරෙනව මෙයාලගෙ දේශපාලනික දැක්ම දැක්කාම.මචන් ඔහෙම කරගෙන යන්ඩ කියමු බන්,අපිට මොකද හැමදාම වතුරෙ හිටපුවාවේ,

    :lol::lol::lol: adenawa ban munge katha auwama.. ela kiri..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    නැ නැ ජෙනරල් අපිට අයිති කෙනෙක්,අපියි ජෙනරල්ව ජෙනරල් කරේ හමුදාපති කරෙ.අපිත් එක්ක ඉද්දියි මහින්දගෙ අණ පරිදි සටන් කරේ,අන්තිම හරියෙදි නමි චිනෙට පැන්න ඇමරිකාවෙ හා මංගලගෙ ලනු කාල,ඔනෙම තැනදි හිටියෙත් නැ එක් වෙනම කතාවක්,
    ජෙනරල් අයිති අපිට :yes:, ෆොන්සේකා අයිති ඔයාලට :lol::lol::lol:

    අඩො/ සුපිරි මචන්. thats what exactly i just post :)
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113

    එකම දෙ අයෙ අයෙ දාන්නෙ අයි බන්. දත් නැති UNP dogs. :lol::lol::lol: , උබල දන්නෙ එකම පොස්ට් එකනම අපි එකට දාපු reply eka aye danwa. menna.

    මචන්. මෙන්න මෙකත් හොදට අහගනින්. යුද්ද කරපු හමුදාපති සරත් පොන්සෙකා ගැන කතා කරන්න උබලට අයිතියක් නැ. තොපෙ යුද්දෙ වෙනුවෙන් මොනාද කලෙ මොඩ UNP කරයො. කිලිනිච්චි මැදවච්චි කත කිය කිය හැමොටම අපහස කර කර මඩ ගගහ දගලපු කාලකන්නෙ රැලක් තම තොපි. සො යුද්දෙ ක්‍රරපු සරත් පොන්සෙකට අයිතිවසිකම් කියන්න තොපිට අයිතියක් නැ. තොපු ෆොන්සෙක ගැන කත කරන්න අයිතියක් තියවනම් තියෙන්නෙ රනිල්ලගෙ ලනු කාලා මනස විකුර්ති කරගෙන ජනාදිපති වරනයෙට ඉල්ලපු සුදු කොඩි කතා කියපු රුකඩ සරත් පොන්සෙකයි. නැතුව යුද්ද කරපු ෆොන්සෙක ගැනවත් යුද්දෙ ගැනවත් යුද්දෙ කරපු කොල්ලො ගැනවත් කතා කරන්න UNP තොපිට අයිතියක් නැ.
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth

    මචන්. මෙන්න මෙකත් හොදට අහගනින්. යුද්ද කරපු හමුදාපති සරත් පොන්සෙකා ගැන කතා කරන්න උබලට අයිතියක් නැ. තොපෙ යුද්දෙ වෙනුවෙන් මොනාද කලෙ මොඩ UNP කරයො. කිලිනිච්චි මැදවච්චි කත කිය කිය හැමොටම අපහස කර කර මඩ ගගහ දගලපු කාලකන්නෙ රැලක් තම තොපි. සො යුද්දෙ ක්‍රරපු සරත් පොන්සෙකට අයිතිවසිකම් කියන්න තොපිට අයිතියක් නැ. තොපු ෆොන්සෙක ගැන කත කරන්න අයිතියක් තියවනම් තියෙන්නෙ රනිල්ලගෙ ලනු කාලා මනස විකුර්ති කරගෙන ජනාදිපති වරනයෙට ඉල්ලපු සුදු කොඩි කතා කියපු රුකඩ සරත් පොන්සෙකයි. නැතුව යුද්ද කරපු ෆොන්සෙක ගැනවත් යුද්දෙ ගැනවත් යුද්දෙ කරපු කොල්ලො ගැනවත් කතා කරන්න UNP තොපිට අයිතියක් නැ.

    Sahathika attha macho.. alimankada pamankada kiyapu UNP wall hattage boru katha walata rawatila achchara lassanata hodata karapu udde pawala dipu sf kiyana kena gana katha karala palak thiyeida ban??? ay ban minissu mechchara balayata kadara??? hitapu widiyata hityanam dan rajasapa gannawane.. colombo walin dunna P10 idama madi kiuwa anthimata.. ekata ita passe 35ka ekak dunna.. ekath madi kiuwa. kauda mewa kiuwe?? Yudde karapu Fonsekada? UNP & JVP balu kukkange bahata rawatuna S/F da??
     
    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    නැ නැ ජෙනරල් අපිට අයිති කෙනෙක්,අපියි ජෙනරල්ව ජෙනරල් කරේ හමුදාපති කරෙ.අපිත් එක්ක ඉද්දියි මහින්දගෙ අණ පරිදි සටන් කරේ,අන්තිම හරියෙදි නමි චිනෙට පැන්න ඇමරිකාවෙ හා මංගලගෙ ලනු කාල,ඔනෙම තැනදි හිටියෙත් නැ එක් වෙනම කතාවක්,
    ජෙනරල් අයිති අපිට :yes:, ෆොන්සේකා අයිති ඔයාලට :lol::lol::lol:

    Patta.. ekatanam ube kate atha danna watinawa ban.... :D:yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පොන්සෙක ගැන කතා කරන්න ගියාම කවරුත් මෙතන ගෙමට එන්නෙ නැ. කුනුහරප thread දාගෙන අරහෙ කට්ටිය ජයපැන් බොනව. මෙහෙමත් කොන්දක් නැති පිරිසක් ස්මග කොහොමද මෙ රට දියුනු කරන්නෙ? :(
     
    hmmm

    anthima katha walin SF ge set eka nawathila...

    mata nam mewa kiyawala hina..SF deshapalenta enne nathiwa hitiya nam ada hira gedara inna one na.ada mahinda ekka raja gedara inna ona kenek...

    mahindata lan wenna puluwan thawath nayakayek ada lankawe innawada??aduma gane lokema innawada??naha

    wasara 30k thibba yuddaya iwara kale mahinda nisa.eka iwara karanna niyama pudgalaya vidiyata gatte SF thamai.namuth yuddayak iwara karanna deshapalanaya ona karanawa.ada eka nisai uddaya iwara wune.

    udde thiayankan UNP eke ewun mada gahuwa.ita passe udde iwara wuna vitharai SF wa unge pattata aran sudano wenna hadanawa

    SF ta uddaya iwara karanna hayiyak wune mahnida.nathiwa ara gon UNP eke rala n rila jeppo tika nemei.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඔය එකක්වත් නෙවෙයි නිකමෝ
    ලෝක උත්තම මහා වීර සේනාධිනායක

    දැන් ඔය මහා විර සෙනදිනායක යුද්ද කරන දවස් වල උබල කොහෙද හිටියෙ. කොහොමහ්ද සෙනදිනාකට උදව් කලෙ. කිලිනිච්චි මැදවච්චි කතා කියලද? අය වැය පරද්දන්න ප්ලැන් ගහලද? පොන්න UNP කරයො. උබල ගැනනම් ඇත්තටම දුකයි බන්. රනිලගෙ මංගලලගෙ දියාරු ප්‍රතිපත්ති උන්ගෙ කටු කන උබල ලගත් අගෙට තියනව බන්. :lol:
     
    • Like
    Reactions: unLich

    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    hmmm

    anthima katha walin SF ge set eka nawathila...

    mata nam mewa kiyawala hina..SF deshapalenta enne nathiwa hitiya nam ada hira gedara inna one na.ada mahinda ekka raja gedara inna ona kenek...

    mahindata lan wenna puluwan thawath nayakayek ada lankawe innawada??aduma gane lokema innawada??naha

    wasara 30k thibba yuddaya iwara kale mahinda nisa.eka iwara karanna niyama pudgalaya vidiyata gatte SF thamai.namuth yuddayak iwara karanna deshapalanaya ona karanawa.ada eka nisai uddaya iwara wune.

    udde thiayankan UNP eke ewun mada gahuwa.ita passe udde iwara wuna vitharai SF wa unge pattata aran sudano wenna hadanawa

    SF ta uddaya iwara karanna hayiyak wune mahnida.nathiwa ara gon UNP eke rala n rila jeppo tika nemei.

    :yes::yes::yes:
     
    මෙව ඉතින් මුන්ට කියල වැඩක් නනෙ. අපිටත් වාඩ හොදට උන් කරපු චිත්ත වැඩ ටික උන් දන්නවනෙ. උන්ගෙ නොහැකියව හැමඩෙම යට කරගන්න UNP නයකොයො යොදගන්න කුනු මඩම තම මෙකෙ ඉන්නෙ උන්ගෙ බලු පැටව් බව්තා කරන්නෙත්. මුන්ව කොච්හර පැරද්ද්දුවත් පිලිගන්නෙ නැත. පරාජයක් පිලිගන්නත් කොන්දක් තියන පුද්ගලකෙන් වෙන්න ඔන. මුන් නිකන් බෙබදු පබයො විතරයි. ඉතින් මෙ අපි මෙව කාටද තෙරුම් කරන්න හදන්නෙ? :eek: