ෆොන්සේකාට සමාව දෙන්න ඔබාමා කවුද?–ජනපති

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    me kattiyak eka eka photo danne ai kiyala matanam terenne ne :eek:

    තර්ක, constructive criticism නෑත. මඩ සහ ගූ පමනි.. සමාවෙන්න පොටෝ කෑලි පමනි.

    එහෙව් උන් ඉල්ලති රට පාලනය! දෙන්නේම නෑ. හරිය... :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    තර්ක, constructive criticism නෑත. මඩ සහ ගූ පමනි.. සමාවෙන්න පොටෝ කෑලි පමනි.

    එහෙව් උන් ඉල්ලති රට පාලනය! දෙන්නේම නෑ. හරිය... :P

    :yes::yes::yes: කතා කරල වැඩක් නැ ඒ ගැනනමි.අපිනමි ඔය වගේ තුටිටු දෙක් වැඩ කරන්නෙ නැ,අනික පරන සාමාජිකයො නින්දිතයි. පොටෝ දාල නිකන් අවල් කරන්නෙ නැතුව කියන දෙයක් කෙලින් කියුවනමි ඉවරයි.මම මේක GT අයියට කියනව,නැතුව මට වෙන කරන්ඩ පුලුවන් දෙයක් නැ
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    නැනේ මංගල සමරවිර විතරක් නෙමේ අයි අනිත් උන් කෝ????????
    1 රනිල්
    2 කිරිඇල්ල
    3 රවි ,කෝ ඒ කටිටිය, කෝ TNA කාරයො ටික මම සුද්දවත් එකතු කරා කෝ සුද්ද .ඔයා රනිල් අයින් කරපු එකෙන්ම පේනව ෆොන්සේක යුද්ධය කරද්දි හිටියෙ ෆොන්සේකට කුණුහරපෙන් බනිමින් කයල, රනිල්ට ඒ තරන් කැමැත්තක් ඔයාගෙ තියෙනවනමි අනිවාර්යෙන් ඔයත් ඒ බෝටිටුවෙ ඉන්ඩ ඇත්තෙ :yes::yes: ඔයා ෆොන්සේකට බන්නෙ නැත්නමි හොදයි ඒත් විපක්ෂයේ සාමජිකයගෙ පොදු මතය තමයි මේ යුද්ධය කරන්ඩ බැ කියපු ඒක රනි‍ල්ගෙ විදිහට ගෝලයො නටන එක තමයි සිද්ද වෙන්නෙ වෙන දෙයක් නෙමේ :no: අවශයය කාලෙදි ෆොන්සේකව කරේ තියාගත්තෙ නැති UNP කාරයන්ට අමුතු කැක්කුමක් දැන් තියෙන්ඩ කිසිම විදිහක් නැ මම තව ටිකක් එකතු කරා ඔය ඍය එකක් වැරදියි කියන්ඩ පුලුවන් නමි අපිට දොහදෝහින්ට කඩේ යන්ඩ බැ :no: අපිට ඒක පුරැදු නැ :no::no:

    රනිල් ෆොන්සේකාට බැන්නේ. හැබැයි මේ යුද්දේ අන්තිම කාලනේ වෙනකල් අපි හිටියේ යුද්ධය කරගන්න අමාරු වෙයි කියන පැත්තේ තමයි එත් අපි කොටින්ට කඩේ ගියේ නැහැ ඒ වගේම රණවිරුවන්ට අපහාස කලෙත් නැහැ.

    රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපි ෆොන්සේකව ඔනෙම කාලෙදිම වටිනාම කාලෙදි කරඋඩ තියාගෙන හිටිය. :):):):)
    ඒත් යුද්ධය කාලෙදි ෆොන්සේකට කුණු හරපෙන් බන්න UNP කරයොනේ දැන් ‍ෆොන්සේකව කරේ තියාගෙන ඉන්නෙ.:P
    අඩුම ගානේ දැන් ෆොන්සේකව කරේ තියාගෙන ඉන්න UNP කරයො යුද්ධය කරද්දි එක වචනයකින් හරි උදවු කරපු එවුන්ද? ෆොන්සේකට සාපකරලු එවුන් ඒක්ක එතුමාම එකතු උනාම අපිට බැ ෆොන්සේකව කරේ තියාගන්ඩ. කොටින්ට විරැද්ධව ඉද්දි අපි කරේ තියා ගත්ත ඇත්ත, ඒත් ඒ ෆොන්සේකම කොටින්ගෙ රැකට ඩයස්පෝරාව හා TNA එකේ කොටිත් එක්ක ඒකට යහන් ගතවෙද්දි අපි කොහොමද රෙදි ඇදගෙන ෆොන්සේකව කරේ තියා ගන්නෙ?

    ඔන්නෙ ඒක කොටියව රෙදි නැතුව කරේ තියාගෙන හිටිය UNP කාරයට කරන්ඩ පුලුවන්,මොකද උන් හැමදාම කොටින් කරේ තියාගෙන හිටිය හින්ද. ෆොන්සේක ඒ දෝහියොත් එක්ක එකතු වෙද්දි අපි කොහොමද රෙදි ඇදගෙන ෆොන්සේකව කරේ තියාගන්නෙ????? අපි හැමදාම බෞද්ධ සිංහල වෙනුවෙන් පෙනි සිටිය අය, අපිට දෙමෙල්ලු වෙනුවෙන් පෙනි සිටින්ඩ බැ :no::no::no:

    ඒ වගේම අපි අධිරාජයවාදයට විරැද්ධව ‍කටයුතු කරපු අය,සුද්ද එපා කියන යුද්ධය කරද්දි සාමුහිකව අපි ‍‍ෆොන්සේකව කරේ තියාගත්ත.ඒත් ඒ ෆොන්සේකම සුද්දගෙ පදේට නටද්දි අපි කොහොමද කරේ තියාගන්නෙ? අන්න ඒක සුද්දට වැදුමි,පිදුම් කරගෙන බලි,යාග,හෝම කරමින් සුද්දව සතුටු කරපු UNP කරයන්ට කරන්ඩ පුලුවන්,අපිට බැ.අන්න අපි ෆොන්සේකව අත අරිනව.අද බලපන්කො සුද්දගෙ පෙත්සමට උබල අත්සන් කරනව,අපි ෆොන්සේකව කරේ තියාගෙන හිටියනමි රටට හතුරැ ‍පෙත්සමටත් සමිමාදමි වෙලා.ඒකයි අපි ෆොන්සේකව අතඅරින්ඩ ඔනේ තැනදි අත ඇරියෙ,වෙන දේකට නෙමේ.අපි හැමදාම හරි තැන සුද්දගෙ කුක්කො හැමදාම පිලි පැනල :yes::lol:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තර්ක, constructive criticism නෑත. මඩ සහ ගූ පමනි.. සමාවෙන්න පොටෝ කෑලි පමනි.

    එහෙව් උන් ඉල්ලති රට පාලනය! දෙන්නේම නෑ. හරිය... :P

    :lol::lol:
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    api metana kata karanne tani tani UNP karayo gena neme, UNP podu mathe gena, yudde sambandawa UNP eke podi mathe une mokakda kiyala hemoma dananwane,

    යුද්දේ කරන්න බැහැ කියල තමයි හිතුවේ ඒක ඇත්ත ඉතින් ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දරන්න අයිතියක් තියනවා ? එහෙම හිතුවා කියල ඒ හැමෝම LTTE කාරයන්ගේ පැත්තට දාන එපා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    තර්ක, constructive criticism නෑත. මඩ සහ ගූ පමනි.. සමාවෙන්න පොටෝ කෑලි පමනි.

    එහෙව් උන් ඉල්ලති රට පාලනය! දෙන්නේම නෑ. හරිය... :P

    අඩෝ ඩිල්ශාන් උඹ මෙතන බොරුවට SF හේ පැත්තට කතා කරලා රටේ පාලනය අතට ගන්න නේද හැදුවේ ? :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිල් ෆොන්සේකාට බැන්නේ. හැබැයි මේ යුද්දේ අන්තිම කාලනේ වෙනකල් අපි හිටියේ යුද්ධය කරගන්න අමාරු වෙයි කියන පැත්තේ තමයි එත් අපි කොටින්ට කඩේ ගියේ නැහැ ඒ වගේම රණවිරුවන්ට අපහාස කලෙත් නැහැ.

    රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ?

    රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ? කියනදේට වඩා මොනවද නොකියුවෙ කියන දේ ඇහුවනමි වඩා ලේසියි මම හිතන්නෙ
    ඔය තුන්දෙනාම රටට කියුවෙ මේ යුද්ධය කරන්ඩ බැ කියන‍ දේ.ඒකම මදිද? ඔයාම පිලි ගන්නව unp එක හිටියෙ එතන කිය‍න දේ. මොකද ඔය මිනිස්සුන්ට දේශපාලනය නොතේරමි කමටද, අපිට යුද්ධය දිනන්ඩ පුලුවන් කියන දේ ඔන පොඩි ළමයෙකුට තේරෙන්ඩ ඔනේ. කොටි හිටියෙ වැඩිම උනොත් 60000-70000 අපේ ආමි එකේ කියක් හිටියද??????? ඔන්න ඔතනදිවත් තේරැමි ගන්ඩ බැරි උනාද විපක්ෂයට? නැ.ඔයාල දන්නව පුලුවන් කියල ඒත් රටට හතුරැ වෙලා කොටියට ආවැඩුවෙ මොකද කියල හිතාගන්ඩති අමාරැයි අන්න එහෙම කොටින්ට කඩේ ගියපු UNP,TNA එක්ක ‍අපේ හමුදාපති කොහොම එකතු උනාද කියන දේ හිතාගන්ඩ ඉටත් වැඩිය අමාරැයි :confused::confused::confused:
     
    don03

    Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ

    රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ?

    තොප්පිගල (barons cap) නෑමෑති කෑලයේ යුද්ද කිරීම සදහා පාමන්කඩින් සහ මෑදවච්චියෙන් හොද ගොන් නාම්බන් අවශ්යව ඈත. සෑපයුම් කරුවන් වෙතොත් කෝට්ටේට හෝ නුවරට පෑමිනෙන්න.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    යුද්දේ කරන්න බැහැ කියල තමයි හිතුවේ ඒක ඇත්ත ඉතින් ඕනෑම කෙනෙකුට ඕනෑම මතයක් දරන්න අයිතියක් තියනවා ? එහෙම හිතුවා කියල ඒ හැමෝම LTTE කාරයන්ගේ පැත්තට දාන එපා

    matayak daranna aitiyak tiyanawa, et balu tirisan kata kiyala hamudawata karapu apahasa obata mataka nedda?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    තොප්පිගල (barons cap) නෑමෑති කෑලයේ යුද්ද කිරීම සදහා පාමන්කඩින් සහ මෑදවච්චියෙන් හොද ගොන් නාම්බන් අවශ්යව ඈත. සෑපයුම් කරුවන් වෙතොත් කෝට්ටේට හෝ නුවරට පෑමිනෙන්න.

    :growl::lol:
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඒක හරි අපි ෆොන්සේකව ඔනෙම කාලෙදිම වටිනාම කාලෙදි කරඋඩ තියාගෙන හිටිය. :):):):)
    ඒත් යුද්ධය කාලෙදි ෆොන්සේකට කුණු හරපෙන් බන්න UNP කරයොනේ දැන් ‍ෆොන්සේකව කරේ තියාගෙන ඉන්නෙ.:P
    අඩුම ගානේ දැන් ෆොන්සේකව කරේ තියාගෙන ඉන්න UNP කරයො යුද්ධය කරද්දි එක වචනයකින් හරි උදවු කරපු එවුන්ද? ෆොන්සේකට සාපකරලු එවුන් ඒක්ක එතුමාම එකතු උනාම අපිට බැ ෆොන්සේකව කරේ තියාගන්ඩ. කොටින්ට විරැද්ධව ඉද්දි අපි කරේ තියා ගත්ත ඇත්ත, ඒත් ඒ ෆොන්සේකම කොටින්ගෙ රැකට ඩයස්පෝරාව හා TNA එකේ කොටිත් එක්ක ඒකට යහන් ගතවෙද්දි අපි කොහොමද රෙදි ඇදගෙන ෆොන්සේකව කරේ තියා ගන්නෙ?

    ඔන්නෙ ඒක කොටියව රෙදි නැතුව කරේ තියාගෙන හිටිය UNP කාරයට කරන්ඩ පුලුවන්,මොකද උන් හැමදාම කොටින් කරේ තියාගෙන හිටිය හින්ද. ෆොන්සේක ඒ දෝහියොත් එක්ක එකතු වෙද්දි අපි කොහොමද රෙදි ඇදගෙන ෆොන්සේකව කරේ තියාගන්නෙ????? අපි හැමදාම බෞද්ධ සිංහල වෙනුවෙන් පෙනි සිටිය අය, අපිට දෙමෙල්ලු වෙනුවෙන් පෙනි සිටින්ඩ බැ :no::no::no:

    ඒ වගේම අපි අධිරාජයවාදයට විරැද්ධව ‍කටයුතු කරපු අය,සුද්ද එපා කියන යුද්ධය කරද්දි සාමුහිකව අපි ‍‍ෆොන්සේකව කරේ තියාගත්ත.ඒත් ඒ ෆොන්සේකම සුද්දගෙ පදේට නටද්දි අපි කොහොමද කරේ තියාගන්නෙ? අන්න ඒක සුද්දට වැදුමි,පිදුම් කරගෙන බලි,යාග,හෝම කරමින් සුද්දව සතුටු කරපු UNP කරයන්ට කරන්ඩ පුලුවන්,අපිට බැ.අන්න අපි ෆොන්සේකව අත අරිනව.අද බලපන්කො සුද්දගෙ පෙත්සමට උබල අත්සන් කරනව,අපි ෆොන්සේකව කරේ තියාගෙන හිටියනමි රටට හතුරැ ‍පෙත්සමටත් සමිමාදමි වෙලා.ඒකයි අපි ෆොන්සේකව අතඅරින්ඩ ඔනේ තැනදි අත ඇරියෙ,වෙන දේකට නෙමේ.අපි හැමදාම හරි තැන ඔයාලයි හැමදාම පිලි පනින්නෙ

    මුගෙ මොලෙ කචල්ද කොහෙද. කොහෙවත් ඉන්න සුද්දෙක් අල්ලං නහින්න හදනව . සුද්දෙක් උඹෙ නංගිව හරි කෙල්ලව හරි ඉස්සුවද? :rofl:සුද්දො කරපු මගුලක් නැහැ . සුද්ද මවල තියෙන්න උඹල වගෙ නූගත් ජෝකර් ල අන්දල කඩේ යවා ගන්න . උබ නං සුද්ද ලනුව කාලා කඹ රෙනව වගේ හික්ස්. ඉන්දියන් රෝ එක අපෙ හමුදාපතිට දීපු ගේම ගැන මේ ලඟදිත් මට ඉන්දියන් කාරයෙක් කෝචොක් එකට මතක් කලා. ඌ අහනව උඹල ගේ රටෙ සාක්ශරතාව තිබ්බට ඉන්නෙ මැට්ටො නේද කියල. :lol:
     
    • Like
    Reactions: tharakato

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    තොප්පිගල (barons cap) නෑමෑති කෑලයේ යුද්ද කිරීම සදහා පාමන්කඩින් සහ මෑදවච්චියෙන් හොද ගොන් නාම්බන් අවශ්යව ඈත. සෑපයුම් කරුවන් වෙතොත් කෝට්ටේට හෝ නුවරට පෑමිනෙන්න.
    හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් තීරන ගන්නට මොල පොජ්ජ පෑදේවා!:rofl:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ? කියනදේට වඩා මොනවද නොකියුවෙ කියන දේ ඇහුවනමි වඩා ලේසියි මම හිතන්නෙ
    ඔය තුන්දෙනාම රටට කියුවෙ මේ යුද්ධය කරන්ඩ බැ කියන‍ දේ.ඒකම මදිද? ඔයාම පිලි ගන්නව unp එක හිටියෙ එතන කිය‍න දේ. මොකද ඔය මිනිස්සුන්ට දේශපාලනය නොතේරමි කමටද, අපිට යුද්ධය දිනන්ඩ පුලුවන් කියන දේ ඔන පොඩි ළමයෙකුට තේරෙන්ඩ ඔනේ. කොටි හිටියෙ වැඩිම උනොත් 60000-70000 අපේ ආමි එකේ කියක් හිටියද??????? ඔන්න ඔතනදිවත් තේරැමි ගන්ඩ බැරි උනාද විපක්ෂයට? නැ.ඔයාල දන්නව පුලුවන් කියල ඒත් රටට හතුරැ වෙලා කොටියට ආවැඩුවෙ මොකද කියල හිතාගන්ඩති අමාරැයි අන්න එහෙම කොටින්ට කඩේ ගියපු UNP,TNA එක්ක ‍අපේ හමුදාපති කොහොම එකතු උනාද කියන දේ හිතාගන්ඩ ඉටත් වැඩිය අමාරැයි :confused::confused::confused:

    රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ? ehema ahana unta itin api monawa kiwwat tereida? :baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    රවී , රනිල් , කිරිඇල්ල ඒ දවස්වල මොනවාද කිව්වේ ? කියනදේට වඩා මොනවද නොකියුවෙ කියන දේ ඇහුවනමි වඩා ලේසියි මම හිතන්නෙ
    ඔය තුන්දෙනාම රටට කියුවෙ මේ යුද්ධය කරන්ඩ බැ කියන‍ දේ.ඒකම මදිද? ඔයාම පිලි ගන්නව unp එක හිටියෙ එතන කිය‍න දේ. මොකද ඔය මිනිස්සුන්ට දේශපාලනය නොතේරමි කමටද, අපිට යුද්ධය දිනන්ඩ පුලුවන් කියන දේ ඔන පොඩි ළමයෙකුට තේරෙන්ඩ ඔනේ. කොටි හිටියෙ වැඩිම උනොත් 60000-70000 අපේ ආමි එකේ කියක් හිටියද??????? ඔන්න ඔතනදිවත් තේරැමි ගන්ඩ බැරි උනාද විපක්ෂයට? නැ.ඔයාල දන්නව පුලුවන් කියල ඒත් රටට හතුරැ වෙලා කොටියට ආවැඩුවෙ මොකද කියල හිතාගන්ඩති අමාරැයි අන්න එහෙම කොටින්ට කඩේ ගියපු UNP,TNA එක්ක ‍අපේ හමුදාපති කොහොම එකතු උනාද කියන දේ හිතාගන්ඩ ඉටත් වැඩිය අමාරැයි :confused::confused::confused:
    bala thanhaawa and awasthaawadi dheshapaalanaya :P
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    හැඟීම් වලට වහල් නොවී බුද්ධියෙන් තීරන ගන්නට මොල පොජ්ජ පෑදේවා!:rofl:

    kepuwat kola kiyala kiyanne, Api iyet fonsekata adat fonsekata hetat fonsekata kiyanne, ada merunat sepai UNP wela kiyanne , hegim walata wahan una UNP porawal neda?:shocked:
     
    Oct 12, 2011
    2
    1
    0
    :lol:
    අපේ උන් ටික දඩ බඩ ගාල ‍ෆේක් හදාගෙන හොරට සුද්දගෙ 25000 පෙත්සමක් අත්සන් කරනව :lol::lol::lol::lol:
    මුන් හිතාගන ඉන්නෙ ආණ්ඩුව බයවෙයි කියල :lol::lol::lol: මම ඒකනේ කියුවෙ සුද්දව මේ ආණ්ඩුව තඔ සත පහකට ගනන් ගන්නෙ නැ කියල :lol::lol:
    පවි අපේ එවුන්, "නටපු නැටුමකුත් නැ අන්තිමට ‍බෙරේ පලුවකුත් නැ" :lol::lol: